සෝලා උණු වතුර

sapu20

Member
Nov 2, 2011
273
9
0
මට සෝලා උණු වතුර සිස්ටම් එකක් ගන්න ඔන. එත් මම ඔක ගැන දන්නෙ නෑ. ඒවා පාවිච්චි කරන කෙනෙක් කියන්න ඔක ගන්න හොද කම්පැනිය මොකක්ද?, වියදම කීයක් විතර යයිද?, බලන්න ඔන දේවල් මොනවද?
 

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    දැන්නම් ගොඩක් කම්පැණි තියනව බන්... මුලින්ම බලපන් ගෙදරට හරි යන ටැංකිය ලීටර්75 ඉදන් තියනව හතර දෙනෙක්ට වගෙ ලීටර් එකසිය පනහක වගෙ එකක් ගන්න.
    අනිත් එක තමයි දෙන වගකීම සාමන්‍යයෙන් අවුරුදු දහයක්වත් දෙනව...

    එකක් කියන්න ඕනෙ වැස්ස දවසට නෝර්මල් දවස් වගෙ හීට් වෙන්නෙ නෑ. එතකොට කරන්ට් එකෙන් හීට් කරගන්න ඕනෙ.
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North

    විහිළුවක් එහෙම කරනව නෙමේ..
    සිරාවටම ලඞ්කාවෙ මිනිස්සුන්ට මොකටද බං උණුවතුර ? o_O
    ඕකෙන් උණුවතුර අරං තේ වක්කරන්නෑනෙ.. නාන්නනෙ ?
    දවල් දවසම සෙල්සියස් අංශක තිහේ තිස්පහේ විතර තැම්බිලා තැම්බිලා,
    රෑටත් සෙල්සියස් අංශක විසි හතේ විසි අටේ තැම්බෙන්න උණුවතුර නාන්නෙ මොකටද බං o_O

    හරිනං ඉර එලියෙන් වතුර කූල් කල්ල දෙන මොනා හරිනෙ බං මෙහෙ විකිණෙන්න ඕනෙ..
     

    rajapitiya

    Junior member
  • Dec 25, 2007
    487
    12
    18
    call this no.0773377243 (Nalin)

    1557501_1525753240970079_2913277238462562167_n.jpg
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    දැන්නම් ගොඩක් කම්පැණි තියනව බන්... මුලින්ම බලපන් ගෙදරට හරි යන ටැංකිය ලීටර්75 ඉදන් තියනව හතර දෙනෙක්ට වගෙ ලීටර් එකසිය පනහක වගෙ එකක් ගන්න.
    අනිත් එක තමයි දෙන වගකීම සාමන්‍යයෙන් අවුරුදු දහයක්වත් දෙනව...

    එකක් කියන්න ඕනෙ වැස්ස දවසට නෝර්මල් දවස් වගෙ හීට් වෙන්නෙ නෑ. එතකොට කරන්ට් එකෙන් හීට් කරගන්න ඕනෙ.

    ade sirane bn.ape itn hamadama wassa dawas nane.
    normal dawasata wada nm echcharai
     

    niwahal

    Active member
  • Nov 17, 2013
    651
    55
    28
    076 735 5538 call ekak aran katha karana, ita passe 0713839847 num ekata msg ekak danna, discount ekak aran denam :D