සෝලා විදුලිය හාන්සියි

Janatha Jhon

Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    මාලිමාවට කඩේ ගිය කිරියේ සෝලර් වෙළෙන්දාට බඩ යනවා ඇති.

    මිනිහගේ ජාවාරමට කෙලවෙනවනේ. හොඳ වැඩේ.

    මෙන්න මාළිමාවේ නිල වෙබ් අඩවිය ලංකා ඊ නිවස් එකේ දාලා තියෙන එක.

    "අවිධිමත් බවින් යැපුනු සෝලා මාෆියාවේ පටු අභිලාෂයන්...

    සෝලා මාෆියාව යනු හුදෙක් වහල මත සවිකරනු ලබන සූර්ය බල පද්ධති සවිකිරීම කිරීම මගින් යැපෙන සීමිත පිරිසක් මිස සමස්ථ සූර්ය බල සංවර්ධනයට යොමුවූ පිරිසක් හෝ එවැනි ආයෝජකයන් නො⁣වන බව ඔවුන් විසින් මාධ්‍ය හරහා කරන පටු විවේචන වලින් පෙන්නුම් කරනු ලැබේ"

    .

    https://www.lankaenews.com/news/16350/si
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948

    සෝලා වලට කෙලවන්න වඳුරෙක් පැන්න කියල මතකනේ ගහපු පච තොගේ මුන්.
     
    • Like
    Reactions: Janatha Jhon

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,396
    113
    කෑගල්ල
    ඇයි බං hydro power තියෙද්දී මෙච්චර ගණන් unit එකකට ගෙවන්නේ. CEB උන්ගේ ගෙවල් වල වහල වල ගහන් මේවා සම්මත කරගෙනද කොහෙද? :lol: :lol: මෙහෙම කොහොමද CEB උන් profit කරන්නේ.. ඔච්චර tax ගහපු රනිල්ට මේවා මග ඇරුනේ කොහොමද? එහෙම නැත්තම් මම හිතන විදිහේ අවුලක්ද?

    70% නැතත් 20-30 හරි මෙහෙම ගෙවල් වලින් යැපෙන එක ආණ්ඩුවට risk එකක් නේද? මේක වයපරයක් විදිහට කරන එකෙක්ට නේද හොඳ agreement එකකට ගිහින් දෙන්න ඕනේ. අනික unit එකක cost එක වැඩිනේ හොඳටම... Investment cost එක අඩු කරලා මොකක්හරි කරානම් හරි.
     
    • Love
    • Like
    Reactions: haunte and Mr Bones

    ratedGTR

    Well-known member
  • Sep 24, 2015
    935
    294
    63
    Mama hambantota ( solar hoda potential ekak thiyana ) 40Kw ekakata daala masa 4k giya munta transformer eke capacity eka madi kiyala kiyanna
    CEB eka vikunala danna oney kaala kanni hetta

    Minissunge Tax salli walin padi aran melow deyak karanne nathiwa inna kaala kalakanni
     
    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,925
    2,949
    113
    Mama hambantota ( solar hoda potential ekak thiyana ) 40Kw ekakata daala masa 4k giya munta transformer eke capacity eka madi kiyala kiyanna
    CEB eka vikunala danna oney kaala kanni hetta

    Minissunge Tax salli walin padi aran melow deyak karanne nathiwa inna kaala kalakanni
    කලින් approval ගන්නෙ නැතුවද invest කලේ?
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,123
    34,700
    113
    තනි තනි වශයෙන් වහළ උඩ පද්ධති නැතුව ඇයි ආණ්ඩුවට බැරි ඔය වගාකරන්න බැරි මුඩු ඉඩම් තියෙන වියළ කාලාපේ මහාපරිමාණ සුර්‍ය බලාගාර හදන්න හරි ආයෝජයන්ට හරි භාර දීලා බලාගාර හදවන්න.
     
    • Love
    Reactions: haunte

    ratedGTR

    Well-known member
  • Sep 24, 2015
    935
    294
    63
    කලින් approval ගන්නෙ නැතුවද invest කලේ?
    Nah approval ekata thama masa 4k aran transformer eke capacity madi kiyanne

    ado e kiyanne ube investment ekama wathureda? :o
    Nah advanced payment ekak thamai karey ekat 200,000k
    Masa 4k yanne transformer eke capacity check karanna mun moko multi meter ekak aran awith ekin ekata thiyala check karanawa nemei neh bun
    Aduma excel sheet ekaka hambantota thiyana okkoma transformers wala details thiyanna oney neh
    Baluwa ida thiye nam approval dunna ochchara amarui da

    Anith eka diesel power plants on karama okkoma salli pitaratata yanne
    Solar gahuwama initial investment eka virharai
    Eeta passe kochchara unat lankawe athuley circulate wenne

    Anduwath ekai CEB ekat ekai
    ------ Post added on Mar 30, 2025 at 11:33 AM
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,042
    10,611
    113
    මාලිමාවට කඩේ ගිය කිරියේ සෝලර් වෙළෙන්දාට බඩ යනවා ඇති.

    මිනිහගේ ජාවාරමට කෙලවෙනවනේ. හොඳ වැඩේ.

    මෙන්න මාළිමාවේ නිල වෙබ් අඩවිය ලංකා ඊ නිවස් එකේ දාලා තියෙන එක.

    "අවිධිමත් බවින් යැපුනු සෝලා මාෆියාවේ පටු අභිලාෂයන්...

    සෝලා මාෆියාව යනු හුදෙක් වහල මත සවිකරනු ලබන සූර්ය බල පද්ධති සවිකිරීම කිරීම මගින් යැපෙන සීමිත පිරිසක් මිස සමස්ථ සූර්ය බල සංවර්ධනයට යොමුවූ පිරිසක් හෝ එවැනි ආයෝජකයන් නො⁣වන බව ඔවුන් විසින් මාධ්‍ය හරහා කරන පටු විවේචන වලින් පෙන්නුම් කරනු ලැබේ"

    .

    https://www.lankaenews.com/news/16350/si
    දැන් lankaenews කරන්නේ සඳරුවන් නෙවෙයි ද බන් ?
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,042
    10,611
    113
    ඇවිදගන්නත් බැරුව මිනිහා තමයි ඉන්නේ තාම
    අයි පොරට මක් වෙලාද බන් ? enews එක වෙන සෙට් එකකට කරගෙන යන්න දීලා කියලත් පොඩි කතාවක් තිබුනා බන් පහුගිය කාලේ , මම හිතුවේ එහෙම වෙලා කියලා
     
    • Like
    Reactions: Mr Bones

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    අයි පොරට මක් වෙලාද බන් ? enews එක වෙන සෙට් එකකට කරගෙන යන්න දීලා කියලත් පොඩි කතාවක් තිබුනා බන් පහුගිය කාලේ , මම හිතුවේ එහෙම වෙලා කියලා
    කතාවට කියන්නේ මිනිහා ගහපු මඩවල හැටියට අනිත් පැත්තට ඒක පලදීලා අබ්බගාත වුණා කියලානේ
     
    • Wow
    Reactions: hi.dushan

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    " අපි කැමති නෑ සෝලා වලට. අපි කැමති අපිට කොමිස් ලැබෙන ගන් අඟුරු, ඩීසල්, ගෑස් වගේ තාප විදුලියට. අපිම හොරා කාලා හදපු බලාගාර වලින් ගන්න සෙනික මිලදීගැනීම් වලට. කොමිස් කියන්නේ අපේ වරප්‍රසාදයක්. අපිට කොමිස් ගහන්න ඉඩ තිව්වේ නැත්නම් අපි වැඩතර්ජනය කරලා රටටම කරන්ට් එක කපනවා. අපි මාර කැරියෝ.

    මීට,
    විදුලිබලු මණ්ඩලය. "

    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: 🤮 🤮 🤮 🤮 🤮
     
    • Haha
    Reactions: Mr Bones

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,042
    10,611
    113
    කතාවට කියන්නේ මිනිහා ගහපු මඩවල හැටියට අනිත් පැත්තට ඒක පලදීලා අබ්බගාත වුණා කියලානේ
    දූලා දෙන්නෙක් නේද බන් හිටියේ පොරට ?
    රුවන් ෆර්ඩි දැන් කොහෙද ඉන්නේ බන් ? ලීඩර් එක කරන්නේ ඌ ද ?
     
    • Like
    Reactions: Mr Bones