සෝලා සිස්ටම් ගැන මම දන්න දේ..

Hyperx99

Well-known member
  • Jul 12, 2018
    1,403
    1,209
    113
    යකෝ සෝලා සිස්ටම් කියන්නෙ සෞරග්‍රහ මණ්ඩලය නෙ. මම ත්‍රෙඩ් එක ඇතුලට ආවෙත් එහෙම හිතලා. Solar panel system කියල දාපන්
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,223
    113
    8qZ6nHB.jpg
     
    Last edited:

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,223
    113
    ඉස්සරහට lankawe විදුලිය විස්වාස කරන්න අමාරුයි...ලාබ කෙසේ වෙතත්
    පාවිච්චි කරන්නවත් සොලාර් එකක් හයි කරගන්න ඕන.

    monawath wiswasa karanna amarui labbe rate.
    zombie apocalypse ekakata ready wenawa wage lasthi wela inna eka thamai hodama...​
     

    harshana001

    Active member
  • Mar 3, 2008
    728
    203
    43
    40
    එල එල පට්ට වැදගත් ලිපියක්. තව අප්ඩේට් දාපන්. ඒ දාන ගමන් ඒ පෝස්ට් එක මේ ත්‍රෙඩ් එකේම නම් දාන්නෙ ඒකෙ ලින්ක් එක දාපන් පලවෙනි පිටුවට. එතකොට බලන උන්ට ලේසියි. නැත්නම් එක පිටුව ගානෙ බලාගෙන බලාගෙන යන්න වෙනවනෙ. අනිත් එක උබ සෝලාර් විකුණන කම්පැනියක් කියල අර පිරමිඩ් ජාවාරමකට නම් සෙට් වෙලා ඉන්නෙ පීස් මචං පෝස්ට් දාන්න එපා. එහෙම නැතුව උබ ජෙනුයින් සෝලාර් විකුණන කම්පැනියකට නම් ජොයින් වෙලා ඉන්නෙ අන්න එලම. පෝස්ට් දාපන් පැලෙන්න අපි දෙන්නම් උබට රෙප් පැලෙන්නම.
    ලංකාවෙ සිස්ටම් එකම ලොස් මචං . විදුලිබල මණ්ඩලේට පට්ට පාඩුයි තමයි සෝලාර් ගහන්න ගත්තොත්, ඒකනෙ සෝලාර් සිස්ටම් ගහන එවුන්ට පට්ට විදියට ගේම අදින්නෙ නෙහ්. මට මේක කියපන්කො අපි සෝලාර් සිස්ටම් එකක් අපේ ගෙදර ගැහුවොත් ඒකට කාගෙන් හරි අනුමැතිය ගන්නත් ඕනද බං? එහෙම නම් ඒ ඇයි ඒ...? එහෙමත් නැත්නම් අපි අපේ සෝලාර් සිස්ටම් එක විදුලිබල මණ්ඩලේටත් දෙනවනම් විතරද අනුමැතියක් ගන්න ඕන.?
    එල එල දිගටම දාපන් . උබ අප්ඩේට් කරන කරුණු වලට අදාල පේජ් එකේ ලින්ක් එක උබේ පලවෙනි පෝස්ට් එක තියෙන පලවෙනි පේජ් එකට ලින්ක් වලින් දියන්. එතකොට ලේසියි බං බලන අපිට.
    එකෙන්ම ජය...!
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    On-grid system ekedi, machna wire system eka kohomada danne?
    Main wire yanne CEB meter
    board ekata da kelinma? anaththam ape gedara DB ekatada?

    Wire biththi kadala danawada? naththam casing ekaking da danne?
     

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,691
    838
    113
    In La Srinka
    On-grid system ekedi, machna wire system eka kohomada danne?
    Main wire yanne CEB meter
    board ekata da kelinma? anaththam ape gedara DB ekatada?

    Wire biththi kadala danawada? naththam casing ekaking da danne?

    biththi kadala wire karanna nam deyak naha godak welawata. Solar walin ena wire eka yanne solar DP eken passe inverter ekata. Inverter eken Out eka DP eka haraha yanne gedara thiyena CEB meter ekata. CEB eken aluth meter ekak daanawa dan thiyena eka ayin karala.

    gedara wiring eka wenas karanna deyak naha.
     
    • Like
    Reactions: RLT4U

    GadgetPodda

    Well-known member
  • May 11, 2018
    846
    1
    744
    93
    Internet
    දැන් සෞරග්‍රහ මණ්ඩලත් විකුනනවද බන්?? කොරෝන හින්ද ඉතින් මොකක් හරි විකුනගෙන ඉන්න එපැයි නේ?