සෝලා සිස්ටම් ගැන මම දන්න දේ..

Max002

Member
Jun 26, 2010
253
156
0
Kadawatha
machan danata ape bill eka 3000-4000k wage enawa
AC ekak set kaloth kocchara witara bilak set weida
re 9 idan ude 3 wage wenakan AC daala tibboth.
etakota api meke cover karanna gannawa nam ganna one solar panel eka mokadda

Mehemai machan Rupiyal 3000 - 4000k athara bilak kiyanne roughly units 150-190th athara wage consumption ekak tiyenawa.. Oyage CEB bill eke hariyatama units keeyakda use wela tiyenne kiyala tiyenawa.

AC eke BTU limit eka anuwa consumption ekath wenas wenawa.. Normally 8000BTU ekakata units addition 150 - 220 th athara wage add wei.

ehema unoth roughly 400 units wage wei consuption eka per month. meka wedi wenna puluwan.

Oyata one meka cover karanna nam 4KW System ekak dammama wede goda.. 4KW ekakin minium 480 units per month Generate karanawa..
 
  • Like
Reactions: u.saradiyel

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    Mehemai machan Rupiyal 3000 - 4000k athara bilak kiyanne roughly units 150-190th athara wage consumption ekak tiyenawa.. Oyage CEB bill eke hariyatama units keeyakda use wela tiyenne kiyala tiyenawa.

    AC eke BTU limit eka anuwa consumption ekath wenas wenawa.. Normally 8000BTU ekakata units addition 150 - 220 th athara wage add wei.

    ehema unoth roughly 400 units wage wei consuption eka per month. meka wedi wenna puluwan.

    Oyata one meka cover karanna nam 4KW System ekak dammama wede goda.. 4KW ekakin minium 480 units per month Generate karanawa..

    machan fullma cover karanne nathuwa solar walin. maaseta 4000k wage wenna bilak set karanawa nam 4KW ta wada adu ekak use karanna puluwanda?
    a kiwwe light bill eka 0 karanne nathuwa maaseta 3-4ka bilak awata aulak na..
     
    i-tec

    Member
    Jul 27, 2011
    41
    2
    0
    මචන් 8 වැනි පේජ් එකට දෙවැනි කෑල්ල දැම්ම.. බලන්න.. ඒ ගමන්ම කවුරැහරි කියනවාද මම අප්ලොඩ් කරලා නිසාද මට පේනේනේ නැත්තේ ඉමේජස්.. නැත්නම් උඹලට පේන්නෙත් නැද්ද

    Machan image penne na. :no::no::no:
     
    Nov 27, 2009
    2,139
    107
    0
    Thanks. තව කෙනෙක් දාල තිබුනා, Deep Cycle Battery කියල. මොකක්ද ඒ මචං?
    මම නම් අදමයි ඇහුවෙ. :oo:
    Car battery 50% ta wada discharge kaloth narak wenawa ikmanin, deep cycle ewa ehema ne digatama disharge - charge karanan puluwan. mama ekak gaththa 2600i. mage solar panel eka 50watt :)

    oktan.lk eken online order kale deep cycle battery eka.
    solar panel ekath online order kale micropcsystem eken :)

    mathaka athiwa battery controller ekak danna nathnam battery eka pupurai :lol:
     
    • Like
    Reactions: eyepea

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,940
    40,781
    113
    Car battery 50% ta wada discharge kaloth narak wenawa ikmanin, deep cycle ewa ehema ne digatama disharge - charge karanan puluwan. mama ekak gaththa 2600i. mage solar panel eka 50watt :)

    oktan.lk eken online order kale deep cycle battery eka.
    solar panel ekath online order kale micropcsystem eken :)

    mathaka athiwa battery controller ekak danna nathnam battery eka pupurai :lol:

    2600 battery eken mona wage deyakda ban karanna puluwan? uba karana de hari kamak na tikak wisthara kiyapanko
     
    ranilplus

    Active member
  • Nov 26, 2008
    544
    47
    28
    Athugalpura
    මයික්‍රෝ, හයිබ්‍රිඩ් ඉන්වටර් ගැන මොකෝ කියන්නේ? තව එකක් උබල ගහන්න ඕන පැනල් ගාන තීරණය කරද්දී UNIT 91ක් අඩු කරලා ගනින්, රාජය මුල් UNIT 91 දෙන්නේ සහනාධාරයක් විදිහට ඒ නිසා ඒ ටික පාවිච්චි කරලා ඉතිරි ටිකට පැනල් ගහන්න ඒක ලාබයි, ලෝන් දන්න විදිහට වාසිම
    NSB
    CEB 1කෙන් වැඩිපුර තිබ්බ අයට ගෙවීම් කරලා තියනවද?? දෙන්නේ කොහොමද හැම මාසෙම දෙනවද? LECO නම් දීල තියනව දැකල තියනවා.
     
    • Like
    Reactions: DaraGarege

    Max002

    Member
    Jun 26, 2010
    253
    156
    0
    Kadawatha
    5 kilowatt system ekakata
    wahale kochchara wargapalayak yanawada.
    :nerd::nerd:
    සාමාන්‍යයෙන් ඒක ඩිපෙන්ඩ් වෙන්නේ පැනල් එකේ සයිස් එකෙන් මචන්.. අපි දාපු 315වොට් පැනල් එකක් සාමාන්‍යයෙන් අඩි 6ක් විතර උසයි අඩි 3 හමාරක් විතර පළලයි. 5 කිලෝවොට් සිස්ටම් එකකට ඒ පැනල් 16ක් එනවා.. මම දාපු එකක ෆොටෝ ටිකක් දාන්නම් ඉක්මනට...