සෝලා සිස්ටම් ගැන මම දන්න දේ..

Max002

Member
Jun 26, 2010
253
156
0
Kadawatha
machan oya panel ekata wadurek ehema pannoth damage wenawada?
3Kw / 4Kw system ekakata samanyen kochchara withara yanawada?
solar panels gini ganna case eka mokadda bn?

Na machan ehema wadurek panna kiyala haniyak wenne na. Habai mehemai machan 100% gurrent karanna ba. Namuth 85% - 90% athare kiyanna puluwan prashnayak wenne na kiyala. Welawa tama...

Mama ganan tiyena thread ekak dannam machan thawa sathiyak witara denna. Product details warrenty okkoma dala ekak dannam.

Issara machan e case eka hugak welawata wenna godak dewal balapanawa.. Panel quality eka tama mulikama hethuwa..Owa dawalta rathwenawa machan sahena.. Namuth oya prashna hugak tibbe issara.. Dan ena panels wala ehema issue ekak na..
 
sumudu512

Junior member
  • Dec 7, 2009
    44
    6
    8
    ape system eka

    P_20170809_085516.jpg

    P_20170809_085541.jpg

    P_20170809_085634.jpg

    P_20170809_085647.jpg

    P_20170809_085700.jpg

    5000VA SMA grid tie inverter 1

    5000VA MUST ON/OFF grid hybrid inverter with 48V 100A Battery bank 1
     
    Last edited:

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    machan micro inverter kiyala jathiyakuth thiyanawa nee da? eka normal ekata wada price eka adui... eka gana poddak kiyapan ko

    panel eake kallak damage nam , eakko bageta hewanak watenawa nam micro inver eaka ae panel eaken ganna puluwan maximum power eaka gannawa..... panel eake bagayak hari wada karanawa.....

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    Good post bro. Keep it up

    පොඩි දේවල් ටිකක් ඇතුලත් කරන්නම් දැන්ගන්නත් එක්කම. :cool:

    Solaredge inverter එක chinese එකක් නෙවෙ‍යි . Made in Israel.
    ඇත්තටම හොඳ inverter එකක් ඒත් ලංකාවේ එක්තරා ආ‍යතන‍යක ක්‍රි‍යා කලාප‍ය හින්දා අනිත් ආ‍යතන වලින් මේක හොඳ නෑ කි‍යනවා.

    Omnik inverter එක chinese එකක් ඒත් performance අතින් හොඳ‍යි. හැබැ‍යි harmonic test වලින් නම් කිහිප තැනකදිම fail වෙලා ති‍යනවා.

    Kaco inverter එක country of origin south Korea. ඒත් ලංකාවට ගොඩක් වෙලාවට එන්නේ china/ Taiwan වලින්. හැබැ‍යි quality එක අතින් ගැටලුවක් නෑ.

    ABB inverter එක country of origin Italy උනත් ලංකාවට එන්නේ ඉන්දි‍යාවේ හදන එකක්. මේක ගැන වැඩි විස්තර‍යක් කි‍යන්න දන්නෙ නෑ.

    දිගටම වැඩේ කරගෙන ‍යමු සප් එකක් දෙන්නම් පුලුවන් වෙලාවට.:D
     
    • Like
    Reactions: silent one

    mama danna vidihata kako inverter eka German ekak
    regen renewables (pvt)ltd eken ganna puluwan