මේ කොච්චර හොද වැඩක්ද නේද? ඒත් ඉලෙක්ට්රසිටි බෝඩ් එක වැඩේ කකුලෙන් අදිනවා...

CEB එකට පාඩු නිසා නෙවෙයි කකුලෙන් අදින්නේ. Harmonic distortion, System Voltage fluctuations වගේ ප්රශ්න තියෙන නිසා. උදා: දැන් කොළඹ අව්ව තියෙන දවස්වල Voltage එක සමහර තැන්වල Maximum limit එකට වඩා යනවා.මේ කොච්චර හොද වැඩක්ද නේද? ඒත් ඉලෙක්ට්රසිටි බෝඩ් එක වැඩේ කකුලෙන් අදිනවා...
Ape gedara use wenne points 80-100 wage!
apita set wena ewa na ne?(sirawatama!)
dan 3kw 4 kw 5kw price kohomada yanne ? thawa me okkogema units kochara ganna puluwanda ?
ne machan ubata thama therila na. 260W ekak dala 1KW inverter ekakata madine machan. hitapan ubata rupiyal 1000ka weda karaganna one habai tiyenne 260i wede karanna puluwanda ba.
1000ka badu ganna 1000k ma epai. etakota oya badu tika ganna 250 ewa 4k dunnath athi 335 ewa 3k dunnath athi. anna e wage inverter ekata match wenna panels denna one.
Therunada? therune nathnam apahu ahapan machan.!






ඉස්සරහට lankawe විදුලිය විස්වාස කරන්න අමාරුයි...ලාබ කෙසේ වෙතත්
පාවිච්චි කරන්නවත් සොලාර් එකක් හයි කරගන්න ඕන.


