සෝලා සිස්ටම් ගැන මම දන්න දේ..

barath dpriye

Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    මේ කොච්චර හොද වැඩක්ද නේද? ඒත් ඉලෙක්ට්‍රසිටි බෝඩ් එක වැඩේ කකුලෙන් අදිනවා...
     

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    මේ කොච්චර හොද වැඩක්ද නේද? ඒත් ඉලෙක්ට්‍රසිටි බෝඩ් එක වැඩේ කකුලෙන් අදිනවා...
    CEB එකට පාඩු නිසා නෙවෙයි කකුලෙන් අදින්නේ. Harmonic distortion, System Voltage fluctuations වගේ ප්‍රශ්න තියෙන නිසා. උදා: දැන් කොළඹ අව්ව තියෙන දවස්වල Voltage එක සමහර තැන්වල Maximum limit එකට වඩා යනවා.
     

    dhanu77

    Well-known member
  • Nov 18, 2008
    2,802
    220
    63
    dan 3kw 4 kw 5kw price kohomada yanne ? thawa me okkogema units kochara ganna puluwanda ?
     

    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,412
    2,400
    113
    ඉස්සරහට lankawe විදුලිය විස්වාස කරන්න අමාරුයි...ලාබ කෙසේ වෙතත්
    පාවිච්චි කරන්නවත් සොලාර් එකක් හයි කරගන්න ඕන.
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    ne machan ubata thama therila na. 260W ekak dala 1KW inverter ekakata madine machan. hitapan ubata rupiyal 1000ka weda karaganna one habai tiyenne 260i wede karanna puluwanda ba.

    1000ka badu ganna 1000k ma epai. etakota oya badu tika ganna 250 ewa 4k dunnath athi 335 ewa 3k dunnath athi. anna e wage inverter ekata match wenna panels denna one.

    Therunada? therune nathnam apahu ahapan machan.!

    :yes::yes::yes::yes::yes::yes:
     

    24X7

    Well-known member
  • Oct 22, 2017
    740
    569
    93
    ඉස්සරහට lankawe විදුලිය විස්වාස කරන්න අමාරුයි...ලාබ කෙසේ වෙතත්
    පාවිච්චි කරන්නවත් සොලාර් එකක් හයි කරගන්න ඕන.

    සෝල එකක් සෙට් කර කියල කොහොමත් CEB එක හරහා නේද Connection එක තියන්නේ ? :confused::confused::confused:
    අපි සෝල එකක් සෙට් කරාට Again CEB එකට දෙන එකනේ කරන්නේ පස්සේ අපි පාවිචි කරපු Unit ගාන අඩු කරලා බිල එනවා...