ගෙදර මෙහෙම නේද හැමදාම ගුටි කනවා නේ උඹ.හෑ...![]()
ස්ට්‍රිප් ක්ලබ් එකක් මතක් උනාසොලෝ අක්කා බයවුනට සොලෝ ගැම්මෙන් ඉන්නේ..

ඔය හාමිනේගේ සද්දේ කියලා උබට ඇහුනේ රෙකෝඩින් එකක්. මූ කැම්රි බයයි හාමිනේට.මම සෝලෝට ඇප් එකක් ගැන අහන්න කෝල් කරා @Solo Rider හාමිනේ කන්න එන්න කිව්වම හාමිනේට සැරක් දැම්ම මම කෝල් එකක ඉන්නෙ ඇයි මොකෝ කියල