සෝල ගහපු එවුන්ට කෙලවෙන්ඩ යන්නෙ.හූයියා

Janatha Jhon

Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    එළකිරි එකේ සෝලර් වේළෙන්දාට රෙවෙයි.

    මාලිමාවට කඩේ ගිය මිනිහට හොඳ වැඩේ.

    මෙන්න මාළිමාවේ නිල වෙබ් අඩවිය ලංකා ඊ නිවස් එකේ දාලා තියෙන එක.

    "අවිධිමත් බවින් යැපුනු සෝලා මාෆියාවේ පටු අභිලාෂයන්...
    සෝලා මාෆියාව යනු හුදෙක් වහල මත සවිකරනු ලබන සූර්ය බල පද්ධති සවිකිරීම කිරීම මගින් යැපෙන සීමිත පිරිසක් මිස සමස්ථ සූර්ය බල සංවර්ධනයට යොමුවූ පිරිසක් හෝ එවැනි ආයෝජකයන් නො⁣වන බව ඔවුන් විසින් මාධ්‍ය හරහා කරන පටු විවේචන වලින් පෙන්නුම් කරනු ලැබේ"

    .

    https://www.lankaenews.com/news/16350/si
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,307
    21,302
    113
    සොලා වැඩි උනාම හදිසි මිලදී ගැනීම් වලට යන්න බෑ. හදිසි මිලදී ගැණීම් වලදි ඉන්ජොන්ට ගානක් එනවා අතයටින්. සහ පෞද්ගලික බලාගාර ගොඩක් අයිති ඔය ඇතුලෙ ඉන්න ඉන්ජොන්ට මයි. එහෙම සීන් එකක් තියෙනව නේද? :confused: :confused: :confused:
     
    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,051
    2,857
    113
    සොලා වැඩි උනාම හදිසි මිලදී ගැනීම් වලට යන්න බෑ. හදිසි මිලදී ගැණීම් වලදි ඉන්ජොන්ට ගානක් එනවා අතයටින්. සහ පෞද්ගලික බලාගාර ගොඩක් අයිති ඔය ඇතුලෙ ඉන්න ඉන්ජොන්ට මයි. එහෙම සීන් එකක් තියෙනව නේද? :confused: :confused: :confused:
    ලංකාවේ peak demand එක රෑට , සෝලා ඕනේ තරම් තිබ්බත් රෑට light දෙන්න ඕවා වලින් ගන්න වෙනවා
     
    nidarsha91

    Well-known member
  • NPP eke unuth CEB mafia ekata yata wela.
    මට මතක් වුණේ බන් ඉස්සර ඔය අරක මේක ගත්තම සල්ලි හම්බෙනව කියල පිරමීඩ් සීන් එකක් තිබ්බෙ. ඒකට ගිය හුඟාක් එවුන් බඩු අරගෙන තිබුණෙ තමන්ගෙ එදිනෙදා වුවමනාවට නෙමෙයි. ඒකෙන් තව සල්ලි හොයන්න කියල හිතාගෙන. අපේ මිනිස්සුත් පට්ට ආතල් දෙන්නෙ බං. හුඟාක් එවුන් මේ සිස්ටම් එකක් අරගෙන තියෙන්නෙ ඉලෙක්ට්‍රිසිටි කන්සම්පශන් එක ගැන හිතල නෙමෙයි වගේ.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,992
    12,080
    113
    Solar gahala battery wala store karala raata dena unta Rs 45 da koheda gewanawa neda?
    Anna eka honda wadak ethakota thama diesel use eka adu wenne..
    Dan day time ekata solar wadi..
     
    • Like
    Reactions: Hamu mahaththaya1

    planner123

    Well-known member
  • May 22, 2018
    8,877
    15,271
    113
    මට මතක් වුණේ බන් ඉස්සර ඔය අරක මේක ගත්තම සල්ලි හම්බෙනව කියල පිරමීඩ් සීන් එකක් තිබ්බෙ. ඒකට ගිය හුඟාක් එවුන් බඩු අරගෙන තිබුණෙ තමන්ගෙ එදිනෙදා වුවමනාවට නෙමෙයි. ඒකෙන් තව සල්ලි හොයන්න කියල හිතාගෙන. අපේ මිනිස්සුත් පට්ට ආතල් දෙන්නෙ බං. හුඟාක් එවුන් මේ සිස්ටම් එකක් අරගෙන තියෙන්නෙ ඉලෙක්ට්‍රිසිටි කන්සම්පශන් එක ගැන හිතල නෙමෙයි වගේ.
    Ithin oka nisa hari grid dependency adu karannai solar walata financial incentives dunne.
    CEB eke unta high demand kaala walata private firms walin units buy karanna gahana gema meka.
    Solar thiyeddi high demand pennanna eka logical naha. Solar dependency galawala minissu national grid eka mathama depend weddi mafia karayonta lesi wadi gaanata buy karana eka justify karanna.
     
    • Like
    Reactions: nidarsha91

    gama22

    Well-known member
  • යකෝ දැනට රෙජිස්ටර් වෙලා ඉන්න අයට ඕක නෑ අලුතෙන් එන අයට 19.50 ලු ගෙවන්නේ ඒ වියදම් ඔක්කොම බලලා යන ගාන බොරු දාන්න එපා....පරණ රේට් ඒ ගානම තියෙනව..
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,800
    9,040
    113
    ulan bator
    ලංකාවේ peak demand එක රෑට , සෝලා ඕනේ තරම් තිබ්බත් රෑට light දෙන්න ඕවා වලින් ගන්න වෙනවා
    mandaleta puluwan ne battery aran charge karala thiyaganna! ai eka minissunta karanna kiyanne?
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,289
    4,648
    113
    onna okai prashne. solor kianne salli hoyana bankuwak kiala hitan inna manda manasika H**8 nisa tama api okkotama kela wela inne. solar gahala athal eke hitapan ko. ge watetat ac 2,3k hi karanna hitan inne me dawas wala rasne wadi power generaion wadi. 100% off grid

    mandaleta puluwan ne battery aran charge karala thiyaganna! ai eka minissunta karanna kiyanne?
    battery storage solutions propose karala tama hadena gaman tienne. pentorch battery neme mewa. lankawe mulu grid architecture ekama hadanna oni. rilawa neme umbe gedara trip unat mulu palaathatama yana vidiyak mehe tienne. parana wadi. e awat salli tiyana un 100,200kwh systems gahala nisa normal gedaraka ekekta solar dala grid ekata denna bari case ekak tienne dan. godak area wala grid overload.

    tama oya prashna tika ena gaman tienne. samahara ratawala grid ekata denawata api gaanak gewanna oni. excess energy grid eke store karannat ganak gewanna oni. samahaa area wala gewal walin eliyet plug daala oni ekek ta current ganna. echarata case wela .
    ------ Post added on Mar 29, 2025 at 2:15 PM
     
    oya okkotama wada lesi high usage karana salli kara unta off grid SOlar gahala ewa CEB maintain karala bill eka unta dena eka!

    ona nam eka outsource karala amathi thumage company ekata denna puluwan

    eeta amarthawara grid eka modular karanna ona. hama gewal 10katama podi transformer eka gana dala wage.

    wena mona utta karath meka sustainable naha!

    Lifepo4 battery storage laba naa
    danata loke thiyena battery tech ekakwath sarthaka naha!
    ------ Post added on Mar 29, 2025 at 2:28 PM

    • Like
    Reactions: mayadmax

    nidarsha91

    Well-known member
  • Ithin oka nisa hari grid dependency adu karannai solar walata financial incentives dunne.
    CEB eke unta high demand kaala walata private firms walin units buy karanna gahana gema meka.
    Solar thiyeddi high demand pennanna eka logical naha. Solar dependency galawala minissu national grid eka mathama depend weddi mafia karayonta lesi wadi gaanata buy karana eka justify karanna.
    Hariyatama hari machan
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,903
    18,775
    113
    🤣🤣🤣

    කුහක තට්ට සිංහල කුකුල්ලු බලන් ඉන්නව නේද කෙල වෙනකන්

    පවු
     
    • Like
    Reactions: sthiwanka