ලංකාවේ peak demand එක රෑට , සෝලා ඕනේ තරම් තිබ්බත් රෑට light දෙන්න ඕවා වලින් ගන්න වෙනවාසොලා වැඩි උනාම හදිසි මිලදී ගැනීම් වලට යන්න බෑ. හදිසි මිලදී ගැණීම් වලදි ඉන්ජොන්ට ගානක් එනවා අතයටින්. සහ පෞද්ගලික බලාගාර ගොඩක් අයිති ඔය ඇතුලෙ ඉන්න ඉන්ජොන්ට මයි. එහෙම සීන් එකක් තියෙනව නේද?![]()
![]()
![]()
NPP eke unuth CEB mafia ekata yata wela.මෙහෙමත් හිඟන මානසිකත්වයක්. සෝලර් ඉලෙක්ට්‍රිසිටි ජෙනරේටින් සිස්ටම් එකක් ගන්නෙ සල්ලි හම්බ කරන්නද බන්?
මට මතක් වුණේ බන් ඉස්සර ඔය අරක මේක ගත්තම සල්ලි හම්බෙනව කියල පිරමීඩ් සීන් එකක් තිබ්බෙ. ඒකට ගිය හුඟාක් එවුන් බඩු අරගෙන තිබුණෙ තමන්ගෙ එදිනෙදා වුවමනාවට නෙමෙයි. ඒකෙන් තව සල්ලි හොයන්න කියල හිතාගෙන. අපේ මිනිස්සුත් පට්ට ආතල් දෙන්නෙ බං. හුඟාක් එවුන් මේ සිස්ටම් එකක් අරගෙන තියෙන්නෙ ඉලෙක්ට්‍රිසිටි කන්සම්පශන් එක ගැන හිතල නෙමෙයි වගේ.NPP eke unuth CEB mafia ekata yata wela.
Ithin oka nisa hari grid dependency adu karannai solar walata financial incentives dunne.මට මතක් වුණේ බන් ඉස්සර ඔය අරක මේක ගත්තම සල්ලි හම්බෙනව කියල පිරමීඩ් සීන් එකක් තිබ්බෙ. ඒකට ගිය හුඟාක් එවුන් බඩු අරගෙන තිබුණෙ තමන්ගෙ එදිනෙදා වුවමනාවට නෙමෙයි. ඒකෙන් තව සල්ලි හොයන්න කියල හිතාගෙන. අපේ මිනිස්සුත් පට්ට ආතල් දෙන්නෙ බං. හුඟාක් එවුන් මේ සිස්ටම් එකක් අරගෙන තියෙන්නෙ ඉලෙක්ට්‍රිසිටි කන්සම්පශන් එක ගැන හිතල නෙමෙයි වගේ.
mandaleta puluwan ne battery aran charge karala thiyaganna! ai eka minissunta karanna kiyanne?ලංකාවේ peak demand එක රෑට , සෝලා ඕනේ තරම් තිබ්බත් රෑට light දෙන්න ඕවා වලින් ගන්න වෙනවා
battery storage solutions propose karala tama hadena gaman tienne. pentorch battery neme mewa. lankawe mulu grid architecture ekama hadanna oni. rilawa neme umbe gedara trip unat mulu palaathatama yana vidiyak mehe tienne. parana wadi. e awat salli tiyana un 100,200kwh systems gahala nisa normal gedaraka ekekta solar dala grid ekata denna bari case ekak tienne dan. godak area wala grid overload.mandaleta puluwan ne battery aran charge karala thiyaganna! ai eka minissunta karanna kiyanne?
Lifepo4 battery storage laba naamandaleta puluwan ne battery aran charge karala thiyaganna! ai eka minissunta karanna kiyanne?
oya okkotama wada lesi high usage karana salli kara unta off grid SOlar gahala ewa CEB maintain karala bill eka unta dena eka!onna okai prashne. solor kianne salli hoyana bankuwak kiala hitan inna manda manasika H**8 nisa tama api okkotama kela wela inne. solar gahala athal eke hitapan ko. ge watetat ac 2,3k hi karanna hitan inne me dawas wala rasne wadi power generaion wadi. 100% off grid
battery storage solutions propose karala tama hadena gaman tienne. pentorch battery neme mewa. lankawe mulu grid architecture ekama hadanna oni. rilawa neme umbe gedara trip unat mulu palaathatama yana vidiyak mehe tienne. parana wadi. e awat salli tiyana un 100,200kwh systems gahala nisa normal gedaraka ekekta solar dala grid ekata denna bari case ekak tienne dan. godak area wala grid overload.
tama oya prashna tika ena gaman tienne. samahara ratawala grid ekata denawata api gaanak gewanna oni. excess energy grid eke store karannat ganak gewanna oni. samahaa area wala gewal walin eliyet plug daala oni ekek ta current ganna. echarata case wela .
------ Post added on Mar 29, 2025 at 2:15 PM
danata loke thiyena battery tech ekakwath sarthaka naha!Lifepo4 battery storage laba naa
Hariyatama hari machanIthin oka nisa hari grid dependency adu karannai solar walata financial incentives dunne.
CEB eke unta high demand kaala walata private firms walin units buy karanna gahana gema meka.
Solar thiyeddi high demand pennanna eka logical naha. Solar dependency galawala minissu national grid eka mathama depend weddi mafia karayonta lesi wadi gaanata buy karana eka justify karanna.