සෝවාන්ඵල ලාභීන්ගේ සංසදය

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,948
    40,788
    113
    සෝවාන් වෙච්ච කෙනෙක් සංසදයවල් හදනවා තියා ඒ ගැන සමාජයට පෙන්වන්න වත් කැමති නෑ. සැබෑ අධිගමන ලාභියා, අර සමන්ත බද්‍රයා බුදු උනා කියලා තමන්ටම කියව ගන්නව වගේ පහත් මට්ටමට වැටෙන්නේ නෑ.
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka

    බුද්ධාගම ආගමක් විදියට දකිනවට වඩා දර්ශනයක් විදියට සලකන එක ගොඩක් හොදයි. තමන් මොන ආගමක් ඇදහුවවත් බුද්ධාගමෙහි දර්ශනයට ජිවිතයට ඈදාගන්න පුලුවන්නම් ගොඩක් වටිනවා. වැඩියෙන්ම බුද්ධාගම තියෙන අපි කරන්නේ බණ අහනවා විතරයි, ප්‍රැක්ටිකල් විදියට මේ දර්ශනය ඇදගන්න උත්සාහ දරන්නේ නෑ. ලෝකේ ගොඩක් scientistලා උනත් හැමදාම පිළිගන්නවා බුද්ධ දර්ශනයේ තියෙන කරුණු. මම දැක්ක Facebook එක වුනත් ඇප්ලයි කරන්න යනවා කියලා බෞද්ධ මූලධර්ම. ඒත් මේ දහම අපි වැරදි විදියටයි ගන්නේ මේ වගේ NGO වලට අනුබද්ධ කාලකණ්නි නිසා. ඉස්සර කළේ ආගම් වලට හරවන එක .. දැන් කරන්නේ තියෙන ආගම විකෘති කරන එක. :(

    MissakaSam

    Member
    Jan 28, 2017
    199
    19
    0
    Weweldeniya
    සෝවාන් වෙච්ච කෙනෙක් සංසදයවල් හදනවා තියා ඒ ගැන සමාජයට පෙන්වන්න වත් කැමති නෑ. සැබෑ අධිගමන ලාභියා, අර සමන්ත බද්‍රයා බුදු උනා කියලා තමන්ටම කියව ගන්නව වගේ පහත් මට්ටමට වැටෙන්නේ නෑ.

    තමන් ලබා ගත් ඤාණය අනිත් අයටත් ලබා දීම මෙහි අරමුණයි.
     
    PUKARIS

    Active member
  • Dec 12, 2016
    723
    78
    28
    ඤානං උදපාදි, පලමු දේශනය ඇතුලු අනෙකුත් දේශන වලට සවන් දීමෙන් පසු,

    සොබාදහමෙන් ලැබූ මේ පංචස්කන්ධය තමාට අයිති නොවන බවත්,
    එයට ගිය ආත්මයක් හෝ මතු ආත්මයක් නැති බවත් වැටහුනු හෙයින්,
    ඒ සඳහා සීලවෘත කරමින් පින් රැස් කිරීමට අනවශ්‍ය බව ඔබට අවබෝධ වී ඇත්නම්,
    සෝවාන්ඵල ලාභීන්ගේ සංසදයේ මීළඟ දේශනයට ඔබට සහභාගීවිය හැකිය.

    එම දිනය දන්වා එවීමට,
    ඔබගේ ලිපිනය, දුරකතන අංකය සඳහන්කර අපට දන්වන්න...
    සෝවාන්ඵල ලාභීන්ගේ සංසදය,
    අංක 102,
    නුවර පාර,
    වේවැල්දෙනිය
    .

    ඔයා සෝවාන් වෙලානම් ඉන්නෙ මට මේ ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න..

    දැනට ඉපදිලා තියන රූපයකට/ සිතකට අනාගතේදි පහල වන සිතක් ප්‍රත්‍ය වෙන්න පුලුවන්ද?
     
    MissakaSam

    Member
    Jan 28, 2017
    199
    19
    0
    Weweldeniya
    ඔයා සෝවාන් වෙලානම් ඉන්නෙ මට මේ ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න..

    දැනට ඉපදිලා තියන රූපයකට/ සිතකට අනාගතේදි පහල වන සිතක් ප්‍රත්‍ය වෙන්න පුලුවන්ද?

    Nope, I am not. I work @ VIP radio and only promote this on Elakiri.com
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113

    බුද්ධාගම ආගමක් විදියට දකිනවට වඩා දර්ශනයක් විදියට සලකන එක ගොඩක් හොදයි. තමන් මොන ආගමක් ඇදහුවවත් බුද්ධාගමෙහි දර්ශනයට ජිවිතයට ඈදාගන්න පුලුවන්නම් ගොඩක් වටිනවා. වැඩියෙන්ම බුද්ධාගම තියෙන අපි කරන්නේ බණ අහනවා විතරයි, ප්‍රැක්ටිකල් විදියට මේ දර්ශනය ඇදගන්න උත්සාහ දරන්නේ නෑ. ලෝකේ ගොඩක් scientistලා උනත් හැමදාම පිළිගන්නවා බුද්ධ දර්ශනයේ තියෙන කරුණු. මම දැක්ක Facebook එක වුනත් ඇප්ලයි කරන්න යනවා කියලා බෞද්ධ මූලධර්ම. ඒත් මේ දහම අපි වැරදි විදියටයි ගන්නේ මේ වගේ NGO වලට අනුබද්ධ කාලකණ්නි නිසා. ඉස්සර කළේ ආගම් වලට හරවන එක .. දැන් කරන්නේ තියෙන ආගම විකෘති කරන එක. :(

    ඒ මොන ගොන් කතාවක්ද.
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    Nope, I am not. I work @ VIP radio and only promote this on Elakiri.com

    තොගෙ ජොබ් එකේ බුද්ධාගමට කෙලවන්න කියලත් තියෙනවද කාලකන්නි බලු වැඩක් තෝ කරන්නෙ, තෝ දන්න බුද්ධාගමකුත් නෑ...තොගෙ බොසා ගෙ තුප්පහි වැඩෙ ප්‍රොමෝට් කරන එකද උබේ ජොබ.. ඔක්කොටම කලින් බුද්දාගම ඉගෙන ගෙන ඉඳහන්..නැත්නම් තොටත් වෙන්නෙ ගොඩකන්දයට වගේම අපායෙ කල්ප ගානක් පැහෙන්න..බුද්දාගම විනාස කරනවට.:growl:
     
    Last edited:

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    සෙටිපිකට් එකක් දෙනවද? :( මොකද නැත්තම් සිංහලුන්ට ඔප්පු කරන්න විදියක් නෑ. සෙටිපිකට් එකක් දෙනව නම් ඔන්න ඔප්පු කලෑකි.

    මේ නිකමට අහන්නේ හාන්දුරුවනේ. ගිය ආත්මෙකුත් නෑ නම් මින් පස්සෙත් ආත්මයක් නෑ නම් මොකටෑ සෝවාන් වෙන්න ඔය කෝස් එක කරන්නේ සිංහලු?
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    පෝරිසාදයා;21189550 said:
    ටහුකන්ඩ බල්ලො.. තොගෙ ජොබ් එකේ බුද්ධාගමට කෙලවන්න කියලත් තියෙනවද කාලකන්නි සක්කිලියො.. බලු වැඩක් තෝ කරන්නෙ, තෝ දන්න බුද්ධාගමකුත් නෑ...තොගෙ බොසා ගෙ තුප්පහි වැඩෙ ප්‍රොමෝට් කරන එකද උබේ ජොබ.. ඔක්කොටම කලින් බුද්දාගම ඉගෙන ගෙන ඉඳහන්..නැත්නම් තොටත් වෙන්නෙ ගොඩකන්දයට වගේම අපායෙ කල්ප ගානක් පැහෙන්න..බුද්දාගම විනාස කරනවට.:growl:

    :baffled::shocked::eek: :sorry:
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    ඔයා සෝවාන් වෙලානම් ඉන්නෙ මට මේ ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න..

    දැනට ඉපදිලා තියන රූපයකට/ සිතකට අනාගතේදි පහල වන සිතක් ප්‍රත්‍ය වෙන්න පුලුවන්ද?

    :baffled: සෝවාන් වෙනවා කියන්නේ තෙරුවන් ගැන නොසෙල්වෙන පැහැදීම සහ ආර්‍යකාන්ත සීලය නේද මචන්. එතකොට ඔව්වත් දැනගන්න ඕනෙද සෝතාපන්න වෙන කෙනෙක්? ඔය අභිධර්මය ද? :confused:
     
    ken4me

    Active member
  • Oct 9, 2014
    248
    87
    28
    සොබාදහමෙන් ලැබූ මේ පංචස්කන්ධය.......

    පටන් ගත්ත තැනම වැරදී. සොබාදහමෙන් පංචස්කන්ධය හට ගන්නේ නැහැ. මේ අය හේතුඵල දහමක් ගැන එහෙම අහල නැතුව ඇති.
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse

    mama me wage comment daanne ne EK eke.eth wedala kiannam. buddhagama kiana wedagath darshanaya wikurthi karanna epaa uba mona aagame unath. :angry: mama hema aagamakatama garu karanawa.. meka vendol aithikaarayge balu wedak.

    matath lajjai machan mata e manussaya relation kenekuth wenawa :(
     
    PUKARIS

    Active member
  • Dec 12, 2016
    723
    78
    28
    :baffled: සෝවාන් වෙනවා කියන්නේ තෙරුවන් ගැන නොසෙල්වෙන පැහැදීම සහ ආර්‍යකාන්ත සීලය නේද මචන්. එතකොට ඔව්වත් දැනගන්න ඕනෙද සෝතාපන්න වෙන කෙනෙක්? ඔය අභිධර්මය ද? :confused:

    සෝවාන් වෙනව කියන්නෙ නිවන ප්‍රත්‍යක්ශ වශයෙන් දැකීම හා සියලු සංස්කාරයෝ අනිත්‍ය වශයෙන් අවබෝද කිරීමනෙ.

    එතකොට එයාට මේ ප්‍රශ්නය ගැන හොද පැහැදිලි කිරීමක් කරන්න පුලුවන්. මේක පට්ටාන ප්‍රකරනයෙ එන පච්ඡාජාත ප්‍රත්‍ය ගැන ප්‍රශ්නයක්. හරි අමාරුයි පැහැදිලි කරන්න.
    :eek::eek:
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    සෝවාන් වෙනව කියන්නෙ නිවන ප්‍රත්‍යක්ශ වශයෙන් දැකීම හා සියලු සංස්කාරයෝ අනිත්‍ය වශයෙන් අවබෝද කිරීමනෙ.

    එතකොට එයාට මේ ප්‍රශ්නය ගැන හොද පැහැදිලි කිරීමක් කරන්න පුලුවන්. මේක පට්ටාන ප්‍රකරනයෙ එන පච්ඡාජාත ප්‍රත්‍ය ගැන ප්‍රශ්නයක්. හරි අමාරුයි පැහැදිලි කරන්න.
    :eek::eek:

    :baffled: කොහෙන්ද බං ඔව්වා ඉගෙනගන්න හොයාගන්න තියෙන්නේ. ත්‍රිපිටකේ නම් දැකලවත් නෑ. මම ටිකක් කියෝල තියෙනව ඒ කොහෙවත් තිබ්බ කියලා මතකයක් නෑ. අභිධර්මය නේද ඔය? කොහෙන්ද ඕව්වා කියවන්න හොයාගන්නේ? යූටියුබ් එකේ තියෙනවා නේද?