බුදු දහම විකුණන් කන්න එපා මහත්තයෝ.
ඔය සෝවාන් කියල සහතික දෙන රටක් මේක.
බුදු හාමුදුරුවන්ගේ ඉගැන්වීම් අනුව තම සෝවාන් හෝ මාර්ගපල අතරට ආව නම් ඒ බව දන්නේ තමා විතරයි, නැත්නම් තමන්ට වැඩ මාර්ගපල ලැබුවකු විතරයි. නමුත් කවම දාවත් බාහිර පුද්ගලයන්ට ඒ බව පෙන්නන්නේ නැ.
තමන් සෝවාන්, වෙන මොකක් උනත් එතනින්ම තම නට ඒ මර්ගපලය නැති බව ඔප්පු වෙනවා බුද්ද දේශනාව අනුව.
බුද්ද දේශනාව විකුර්ති කරලා හුදු ලාබ බලාපොරොත්තු වෙන්න එපා.
අනික බුද්ද දේශනාව විකුර්ති කරලා අපා ගත වෙන්නේ වෙන්නේ තනියම. අන් අයවත් ඒ උගුලේ පැටලවීමත් පවක්.
"ඒ සඳහා සීලවෘත කරමින් පින් රැස් කිරීමට අනවශ්‍ය බව ඔබට අවබෝධ වී ඇත්නම්"
මොනවද මේ පට්ට පල් බොරු මිනිස්සු රවට්ටන, පින් රස කෙරීම අනවශ්‍ය වෙන්නේ අරහත් තත්වයට පත්නාට පස්සේ. සෝවාන් උනත් පින් අවශ්‍යයි ඉතිරි අත්ම ටික ගෙනියන්න.
පින් දහම් කෙරීමෙන් ආයු සංස්කාරය ගොඩ නැගෙනවා නොනවත්වාම.
ඒ ගැන අවබෝද වෙලා පාලනය කිරීමේ හැකියාව ලැබෙන්නේ අරහත් උත්තමයන්ට විතරයි.
ඒ ගැන කතා කරන්න තියා තේරුම් ගන්නවත් ශක්තියක් වත් පෘතක්ජන අපිට නැ (සෝවාන් කියන්නෙත් පෘතක්ජන තමා)
ඒ නිසා කරුණාවෙන් කියන්නේ විහින් අපාගත වෙන්න එපා,
ඔබ තුමාට යන්න ඕන නම් යන්න, එත් මේ අහිංසක මිනිස්සුනව එක්කන් යන්න එපා.