සෝවාන්ඵල ලාභීන්ගේ සංසදය

PUKARIS

Active member
  • Dec 12, 2016
    723
    78
    28
    :baffled: කොහෙන්ද බං ඔව්වා ඉගෙනගන්න හොයාගන්න තියෙන්නේ. ත්‍රිපිටකේ නම් දැකලවත් නෑ. මම ටිකක් කියෝල තියෙනව ඒ කොහෙවත් තිබ්බ කියලා මතකයක් නෑ. අභිධර්මය නේද ඔය? කොහෙන්ද ඕව්වා කියවන්න හොයාගන්නේ? යූටියුබ් එකේ තියෙනවා නේද?

    රේරුකානෙ හාමුදුරුවන්ගෙ පොතක් තියනවා පඨ්ඨාන ප්‍රකරනය කියල. ඒකෙ තියෙන්නෙ. තව අභිදර්ම ප්‍රදීපිකා කියල පොත් 4 ක් තියනවා. ඒවගේ මේ ගැන හොද විස්තරයක් තියනවා. පුලුවන්නම් කියෝපන්. හරිම සංකීර්ණ දර්ම කරුනු තියෙන්නෙ ඒවගෙ.. අයිති වෙන්නෙ අභිදර්ම පිටකයට..:yes:
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113

    Printed? PDF? ප්‍රින්ටඩ් එව්වා නම් සමුද්‍රා එකේ වගේ ඇති. ඔව්වා මෙලෝ දෙයක් දන්නේ නැති කෙනෙක්ට වුනත් මුලිම්ම පටන් ගන්න හොඳ පොත්ද? නැත්තම් එපා වෙනවා මොකොවත් තේරෙන්නේ නැති උනොතින්.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,938
    2
    116,014
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Mara hukana sansada ne ban dan thiyenne...
    Dan ethakota sowan una untath club ekak thiyenawada...
    අද කාලෙ ඇත්තටම සෝවාන් වෙච්ච එකෙක්වත් ඉන්නවද කියල සැකයි..මෙතනනම් ක්ලබ් එකකටම අය ඉන්නව වගේ :lol:
     
    PUKARIS

    Active member
  • Dec 12, 2016
    723
    78
    28
    Printed? PDF? ප්‍රින්ටඩ් එව්වා නම් සමුද්‍රා එකේ වගේ ඇති. ඔව්වා මෙලෝ දෙයක් දන්නේ නැති කෙනෙක්ට වුනත් මුලිම්ම පටන් ගන්න හොඳ පොත්ද? නැත්තම් එපා වෙනවා මොකොවත් තේරෙන්නේ නැති උනොතින්.

    PDF මචන්.. මම කියෙව්වෙත් PDF.. උබ අහිධර්ම ප්‍රදීපිකා පොතින් පටන් ගනින්.. ඒකෙ ඕව ටිකක් සරලව තියෙනව.. තේරුන් ගන්න පුලුවන්. ඊට පස්සෙ රේරුකානේ හාමුදුරුවන්ගෙ පොත බලපන්.:yes:.
    Link https://www.mediafire.com/folder/7er85ae44wr67/Books_Download

    පට්ටාන ප්‍රකරනයෙ තමා හේතුඵල දහම හොදටම විස්තර කරන තැන. ඒක ඉගනගන ඉවරකරන්න කාටවත් බෑ. එච්චරට ඒකෙ කරුනු තියනවා. හැබැයි ඒකෙන් අපිට ඇතිවෙන හැම සිතක්ම හේතුඵල ආකාරයට ඇතිවෙනෙ හැටි හොයාගන්න පුලුවන්. විදර්ශනා භාවනා කරන අයට ලොකු උදව්වක් ගන්න පුලුවන්.
     
    Last edited:

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    PDF මචන්.. මම කියෙව්වෙත් PDF.. උබ අහිධර්ම ප්‍රදීපිකා පොතින් පටන් ගනින්.. ඒකෙ ඕව ටිකක් සරලව තියෙනව.. තේරුන් ගන්න පුලුවන්. ඊට පස්සෙ රේරුකානේ හාමුදුරුවන්ගෙ පොත බලපන්.:yes:.

    Link https://www.mediafire.com/folder/7er85ae44wr67/Books_Download

    බාගනිමි. ඔබගේ දහම් දැනුම වැඩිදියුණුවේවා!!! බොහෝ පිං.
     
    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    බුදු දහම විකුණන් කන්න එපා මහත්තයෝ.
    ඔය සෝවාන් කියල සහතික දෙන රටක් මේක.

    බුදු හාමුදුරුවන්ගේ ඉගැන්වීම් අනුව තම සෝවාන් හෝ මාර්ගපල අතරට ආව නම් ඒ බව දන්නේ තමා විතරයි, නැත්නම් තමන්ට වැඩ මාර්ගපල ලැබුවකු විතරයි. නමුත් කවම දාවත් බාහිර පුද්ගලයන්ට ඒ බව පෙන්නන්නේ නැ.
    තමන් සෝවාන්, වෙන මොකක් උනත් එතනින්ම තම නට ඒ මර්ගපලය නැති බව ඔප්පු වෙනවා බුද්ද දේශනාව අනුව.

    බුද්ද දේශනාව විකුර්ති කරලා හුදු ලාබ බලාපොරොත්තු වෙන්න එපා.
    අනික බුද්ද දේශනාව විකුර්ති කරලා අපා ගත වෙන්නේ වෙන්නේ තනියම. අන් අයවත් ඒ උගුලේ පැටලවීමත් පවක්.

    "ඒ සඳහා සීලවෘත කරමින් පින් රැස් කිරීමට අනවශ්‍ය බව ඔබට අවබෝධ වී ඇත්නම්"
    මොනවද මේ පට්ට පල් බොරු මිනිස්සු රවට්ටන, පින් රස කෙරීම අනවශ්‍ය වෙන්නේ අරහත් තත්වයට පත්නාට පස්සේ. සෝවාන් උනත් පින් අවශ්‍යයි ඉතිරි අත්ම ටික ගෙනියන්න.
    පින් දහම් කෙරීමෙන් ආයු සංස්කාරය ගොඩ නැගෙනවා නොනවත්වාම.
    ඒ ගැන අවබෝද වෙලා පාලනය කිරීමේ හැකියාව ලැබෙන්නේ අරහත් උත්තමයන්ට විතරයි.
    ඒ ගැන කතා කරන්න තියා තේරුම් ගන්නවත් ශක්තියක් වත් පෘතක්ජන අපිට නැ (සෝවාන් කියන්නෙත් පෘතක්ජන තමා)

    ඒ නිසා කරුණාවෙන් කියන්නේ විහින් අපාගත වෙන්න එපා,
    ඔබ තුමාට යන්න ඕන නම් යන්න, එත් මේ අහිංසක මිනිස්සුනව එක්කන් යන්න එපා.
     
    shan4max

    Junior member
  • Mar 11, 2007
    354
    23
    18
    ඔයා සෝවාන් වෙලානම් ඉන්නෙ මට මේ ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න..

    දැනට ඉපදිලා තියන රූපයකට/ සිතකට අනාගතේදි පහල වන සිතක් ප්‍රත්‍ය වෙන්න පුලුවන්ද?

    යම් කෙනෙකුට පුලුවන්නම් කර්මඵල හරියටම දකින්න එයාට පුලුවන් මේ කර්මට ඵල වශයෙන් මේ සිත මෙකල්හිදි පහළවෙනවා කියලා කියන්න. මෛත්‍රි බොධිසත්වයන් කරපු කුසල්බලය කවදා එතුමන්ට ඵලදීලා බුද්ධත්වයට පත්වෙනවද කියලා කියන්න පුලුවන් වෙන්නේ එහෙමයි නේද? (අහන ප්‍රශ්නේ මේක නේද?)
     
    MissakaSam

    Member
    Jan 28, 2017
    199
    19
    0
    Weweldeniya
    බුදු දහම විකුණන් කන්න එපා මහත්තයෝ.
    ඔය සෝවාන් කියල සහතික දෙන රටක් මේක.

    බුදු හාමුදුරුවන්ගේ ඉගැන්වීම් අනුව තම සෝවාන් හෝ මාර්ගපල අතරට ආව නම් ඒ බව දන්නේ තමා විතරයි, නැත්නම් තමන්ට වැඩ මාර්ගපල ලැබුවකු විතරයි. නමුත් කවම දාවත් බාහිර පුද්ගලයන්ට ඒ බව පෙන්නන්නේ නැ.
    තමන් සෝවාන්, වෙන මොකක් උනත් එතනින්ම තම නට ඒ මර්ගපලය නැති බව ඔප්පු වෙනවා බුද්ද දේශනාව අනුව.

    බුද්ද දේශනාව විකුර්ති කරලා හුදු ලාබ බලාපොරොත්තු වෙන්න එපා.
    අනික බුද්ද දේශනාව විකුර්ති කරලා අපා ගත වෙන්නේ වෙන්නේ තනියම. අන් අයවත් ඒ උගුලේ පැටලවීමත් පවක්.

    "ඒ සඳහා සීලවෘත කරමින් පින් රැස් කිරීමට අනවශ්‍ය බව ඔබට අවබෝධ වී ඇත්නම්"
    මොනවද මේ පට්ට පල් බොරු මිනිස්සු රවට්ටන, පින් රස කෙරීම අනවශ්‍ය වෙන්නේ අරහත් තත්වයට පත්නාට පස්සේ. සෝවාන් උනත් පින් අවශ්‍යයි ඉතිරි අත්ම ටික ගෙනියන්න.
    පින් දහම් කෙරීමෙන් ආයු සංස්කාරය ගොඩ නැගෙනවා නොනවත්වාම.
    ඒ ගැන අවබෝද වෙලා පාලනය කිරීමේ හැකියාව ලැබෙන්නේ අරහත් උත්තමයන්ට විතරයි.
    ඒ ගැන කතා කරන්න තියා තේරුම් ගන්නවත් ශක්තියක් වත් පෘතක්ජන අපිට නැ (සෝවාන් කියන්නෙත් පෘතක්ජන තමා)
    ඒ නිසා කරුණාවෙන් කියන්නේ විහින් අපාගත වෙන්න එපා,
    ඔබ තුමාට යන්න ඕන නම් යන්න, එත් මේ අහිංසක මිනිස්සුනව එක්කන් යන්න එපා.

    1. සොබාදහමෙන් ලැබූ මේ පංචස්කන්ධය තමාට අයිති නොවන බවත්,(සක්කායදිට්ටිය නැතිකිරීම)
    (ස්වකීය කය පිලිබද දෘෂ්ටිය=සක්කායදිට්ටිය)
    2. එයට ගිය ආත්මයක් හෝ මතු ආත්මයක් නැති බවත් වැටහුනු හෙයින්,(විචිකිච්චාව නැතිකිරීම)
    3. ඒ සඳහා සීලවෘත කරමින් පින් රැස් කිරීමට අනවශ්‍ය බව,(සීලබ්බත පරාමාස නැතිකිරීම)

    සෙටිපිකට් එකක් දෙනවද? :( මොකද නැත්තම් සිංහලුන්ට ඔප්පු කරන්න විදියක් නෑ. සෙටිපිකට් එකක් දෙනව නම් ඔන්න ඔප්පු කලෑකි.

    මේ නිකමට අහන්නේ හාන්දුරුවනේ. ගිය ආත්මෙකුත් නෑ නම් මින් පස්සෙත් ආත්මයක් නෑ නම් මොකටෑ සෝවාන් වෙන්න ඔය කෝස් එක කරන්නේ සිංහලු?

    සෙටිපිකට් නම් නෑ.
    අනාත්ම කියන්නෙ ඒක තමයි.
    මේක කෝස් එකක් නෙවෙයි, බුද්දිමතුන්ගේ සන්සදයක්,
    extended දහම් කරුනු සාකච්ඡා කෙරේ.
     
    MissakaSam

    Member
    Jan 28, 2017
    199
    19
    0
    Weweldeniya
    1. සොබාදහමෙන් ලැබූ මේ පංචස්කන්ධය තමාට අයිති නොවන බවත්,(සක්කායදිට්ටිය නැතිකිරීම)
    (ස්වකීය කය පිලිබද දෘෂ්ටිය=සක්කායදිට්ටිය)
    2. එයට ගිය ආත්මයක් හෝ මතු ආත්මයක් නැති බවත් වැටහුනු හෙයින්,(විචිකිච්චාව නැතිකිරීම)
    3. ඒ සඳහා සීලවෘත කරමින් පින් රැස් කිරීමට අනවශ්‍ය බව,(සීලබ්බත පරාමාස නැතිකිරීම)
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    බුදු දහම විකුණන් කන්න එපා මහත්තයෝ.
    ඔය සෝවාන් කියල සහතික දෙන රටක් මේක.

    බුදු හාමුදුරුවන්ගේ ඉගැන්වීම් අනුව තම සෝවාන් හෝ මාර්ගපල අතරට ආව නම් ඒ බව දන්නේ තමා විතරයි, නැත්නම් තමන්ට වැඩ මාර්ගපල ලැබුවකු විතරයි. නමුත් කවම දාවත් බාහිර පුද්ගලයන්ට ඒ බව පෙන්නන්නේ නැ.
    තමන් සෝවාන්, වෙන මොකක් උනත් එතනින්ම තම නට ඒ මර්ගපලය නැති බව ඔප්පු වෙනවා බුද්ද දේශනාව අනුව.

    බුද්ද දේශනාව විකුර්ති කරලා හුදු ලාබ බලාපොරොත්තු වෙන්න එපා.
    අනික බුද්ද දේශනාව විකුර්ති කරලා අපා ගත වෙන්නේ වෙන්නේ තනියම. අන් අයවත් ඒ උගුලේ පැටලවීමත් පවක්.

    "ඒ සඳහා සීලවෘත කරමින් පින් රැස් කිරීමට අනවශ්‍ය බව ඔබට අවබෝධ වී ඇත්නම්"
    මොනවද මේ පට්ට පල් බොරු මිනිස්සු රවට්ටන, පින් රස කෙරීම අනවශ්‍ය වෙන්නේ අරහත් තත්වයට පත්නාට පස්සේ. සෝවාන් උනත් පින් අවශ්‍යයි ඉතිරි අත්ම ටික ගෙනියන්න.
    පින් දහම් කෙරීමෙන් ආයු සංස්කාරය ගොඩ නැගෙනවා නොනවත්වාම.
    ඒ ගැන අවබෝද වෙලා පාලනය කිරීමේ හැකියාව ලැබෙන්නේ අරහත් උත්තමයන්ට විතරයි.
    ඒ ගැන කතා කරන්න තියා තේරුම් ගන්නවත් ශක්තියක් වත් පෘතක්ජන අපිට නැ (සෝවාන් කියන්නෙත් පෘතක්ජන තමා)

    ඒ නිසා කරුණාවෙන් කියන්නේ විහින් අපාගත වෙන්න එපා,
    ඔබ තුමාට යන්න ඕන නම් යන්න, එත් මේ අහිංසක මිනිස්සුනව එක්කන් යන්න එපා.
    :yes::yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    1. සොබාදහමෙන් ලැබූ මේ පංචස්කන්ධය තමාට අයිති නොවන බවත්,(සක්කායදිට්ටිය නැතිකිරීම)
    (ස්වකීය කය පිලිබද දෘෂ්ටිය=සක්කායදිට්ටිය)
    2. එයට ගිය ආත්මයක් හෝ මතු ආත්මයක් නැති බවත් වැටහුනු හෙයින්,(විචිකිච්චාව නැතිකිරීම)
    3. ඒ සඳහා සීලවෘත කරමින් පින් රැස් කිරීමට අනවශ්‍ය බව,(සීලබ්බත පරාමාස නැතිකිරීම)

    මතු ආත්මයක් නැත්තන් මැරිලා ගියාම ඉවරයි නේ. ආය බන අහන්න කාලේ නාස්ති කරන එකේ තේරුමක් නෑ නෙ :oo:
     
    PUKARIS

    Active member
  • Dec 12, 2016
    723
    78
    28
    යම් කෙනෙකුට පුලුවන්නම් කර්මඵල හරියටම දකින්න එයාට පුලුවන් මේ කර්මට ඵල වශයෙන් මේ සිත මෙකල්හිදි පහළවෙනවා කියලා කියන්න. මෛත්‍රි බොධිසත්වයන් කරපු කුසල්බලය කවදා එතුමන්ට ඵලදීලා බුද්ධත්වයට පත්වෙනවද කියලා කියන්න පුලුවන් වෙන්නේ එහෙමයි නේද? (අහන ප්‍රශ්නේ මේක නේද?)

    හ්ම්.. උබ කිව්ව උදාහරනෙත් ටිකක් විතර ලගයි මම අහපු දේට. ඒත් උබ කිව්ව එක මෙහෙමත් පැහැදිලි කරන්න පුලුවන්..
    ඔතනදි වෙන්නෙ දැන් පවතින කර්මවලට අනුව අනාගතයේ මේ වගේ දෙයක් වෙයි කියල predict කරන එකනේ.. එතනදි ප්‍රත්‍ය වෙන්නෙ දැනට තියන පංච උපාදානස්කන්දයමයි. දැනට තියන සංස්කාරස්කන්දයට අනුව අනාගතය කියනව. සර්වඥතාඥානය ඉතාම සියුම් නිසා ඒ predictions කවදාවත් වරදින්නෙ නෑ.(මගේ මතයකි )

    මම අහන්නෙ ඒක නෙමේ , අනාගතයේ ඇතිවෙන්න තියන සිතක් නිසා වර්තමාන සිත් පරම්පරාවෙ වෙනසක් වෙන්න පුලුවන්ද කියන එක? උදාහරනෙකට

    මේ භවයේ රහත් වීමට පින් ඇති කෙනෙක් රහත් නොවී මිය නොයාම..
    නැත්තං චුති සිත් වීථියේ ඇයි ජවන් සිත් 5ක් විතරක් තියෙන්නෙ?

    මේක වෙන්නෙ කොහොමද? ඒක වෙන්නෙ ඉදියේ ඇති වීමට ඇති රහත් ඵලයෙ ආනුභාවයෙන්ද?/ චුති සිතේ ආනුභාවයෙන්ද?
     
    PUKARIS

    Active member
  • Dec 12, 2016
    723
    78
    28
    1. සොබාදහමෙන් ලැබූ මේ පංචස්කන්ධය තමාට අයිති නොවන බවත්,(සක්කායදිට්ටිය නැතිකිරීම)
    (ස්වකීය කය පිලිබද දෘෂ්ටිය=සක්කායදිට්ටිය)
    2. එයට ගිය ආත්මයක් හෝ මතු ආත්මයක් නැති බවත් වැටහුනු හෙයින්,(විචිකිච්චාව නැතිකිරීම)
    3. ඒ සඳහා සීලවෘත කරමින් පින් රැස් කිරීමට අනවශ්‍ය බව,(සීලබ්බත පරාමාස නැතිකිරීම)

    සෝවාන් වෙද්දි කය විතරක් නෙමෙයි සිත ගැන තියන දෘෂ්ටියත් නැති වෙනව.සෝවාන් මාර්ග සිතට කලින් එන අනුලෝම සිතින් සියලු සංස්කාරයෝ අනිත්‍යයි කියල ප්‍රත්‍යක්ශ කරනව. එත්කොට සිතට ගන්න අරමුනක් නැති වෙනව. ඊට පස්සෙ ඇතිවෙන ගෝත්‍රභූ සිතට අරමුන වෙන්නෙ නිවන.. නිවන ඇරමුනු කරගෙන තමා සෝවාන් මාර්ග සිතයි ඵල සිතයි ඇතිවෙන්නෙ.
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    සෙටිපිකට් නම් නෑ.
    අනාත්ම කියන්නෙ ඒක තමයි.
    මේක කෝස් එකක් නෙවෙයි, බුද්දිමතුන්ගේ සන්සදයක්,
    extended දහම් කරුනු සාකච්ඡා කෙරේ.

    :(:( එහෙනං වැඩක් වෙන් නෑ ඕකට ගියයි කියලා. මොකද සිංහලු අහනවා "ආාාාා දැන් සෝවාන් සංසදේ නේද ඉන්නෙ. බලන්න උඹ දැං ඕකට ගිහින් සෝවාන් කියලා පෙන්නහන් බලන්න අපිටත් පෙනෙන්න" කියලා. :( එතකොට සරම උස්සලා පෙන්නන්න වෙනවා සෙටිපිකට් එකක් වගේ එකක් නැත්තම් ඔයාලගෙ සංසදයෙන්. ෆුල් අසරණ වෙනව නෙ. ඒ හින්දා ඕන්නෑ.
     
    MissakaSam

    Member
    Jan 28, 2017
    199
    19
    0
    Weweldeniya
    :(:( එහෙනං වැඩක් වෙන් නෑ ඕකට ගියයි කියලා. මොකද සිංහලු අහනවා "ආාාාා දැන් සෝවාන් සංසදේ නේද ඉන්නෙ. බලන්න උඹ දැං ඕකට ගිහින් සෝවාන් කියලා පෙන්නහන් බලන්න අපිටත් පෙනෙන්න" කියලා. :( එතකොට සරම උස්සලා පෙන්නන්න වෙනවා සෙටිපිකට් එකක් වගේ එකක් නැත්තම් ඔයාලගෙ සංසදයෙන්. ෆුල් අසරණ වෙනව නෙ. ඒ හින්දා ඕන්නෑ.

    Enna puluwan soowaan ayata witharai,
    first you have to contact us through letters and we will call you, if your sayings in the letter are seems to be of a Soowaan attained person.
     
    Last edited: