සෝවාන් ඵලයට පමුණවන සතිපට්ඨානය හෙවත් යෝනිසෝමනසිකාරය

MalSeven

Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    යෝනිසෝමනසිකාරයට කියන තවත් නමක් තමයි සෝවාන් ඵලයට පමුණවන සතිපට්ඨානයට, මේ සතිපට්ඨානය සිදුවන්නෙ ආර්යන්වහන්සේ නමකගෙන් බණ අසන වෙලාවක ඇතිවන සමතය පූර්වාංගම වූ විනීවරණ මොහොතක් තුළදීය. විනීවරණ මොහොතක් යනු ආර්යන් වහන්සේ නමක් ඇසුරේදී පමණක් පෘතක්ජනයෙක් තුල ඇතිවන පංචනීවරණ තාවකාලිකව යටපත් වූ අවස්ථාවකි. මෙසේ ඇතිවන විනීවරණ මොහොතක් තුළ කරන ලද යෝනිසෝමනසිකාරය මගින් අරිහත් ඵලය ලැබූ උතුමන්ද අපේ බෞද්ධ සාහිත්‍ය තුල දක්නට ලැබේ. සුනීත සෝපාක, බාහිය දාරුචීරිය වැනි රහතන් වහන්සේලා ඊට උදාහරණය.

    යෝනිසෝමනසිකාරය ත්‍රිපිටකයේ මෙසේ සඳහන් වෙයි:

    එහි අධ්‍යාත්මයෙහි යෝනිසො මනසිකාරය කවරෙ යත්: අධ්‍යාත්මයෙහි යොනිසො මනසිකාර නම් : යමෙක් දහම් දෙසන කල්හි බාහිර අරමුණු නො ගෙන නුවණින් මෙනෙහි කෙරේ ද මේ අධ්‍යාත්මයෙහි යෝනිසො මනසිකාර යී කියනු ලැබේ. යම් සේ පුරුෂයෙක් තෙත පහවැගිය වියළි කාෂ්ඨයෙක මතුයෙහි වියළි උත්තරාරණියකින් මදිනුයේ ගිනි ඉපැදවීමට සුදුසු වෙයි, කවර හෙයින යත් ගිනි ඉපැදවීමට කාරණ වන හෙයිනි. එපරිදි මැ හෙ දුක්ඛ–සමුදය–නිරොධ–මග්ගයන්ගේ අවිපරීත ධර්මදේශනාව මෙනෙහි කෙරෙයි. මේ අධ්‍යාත්මයෙහි යොනිසො මනසිකාර'යි කියනු ලැබේ.

    මෙයින් අපට පෙනෙන කරුණක් නම් යෝනිසෝමනසිකාරය දහම් දෙසන විටක සිදුවිය යුතු බවයි. කලින් පැහැදිලි කල පරිදි මෙයට හේතුව වන්නේ ධර්මාවබෝධයට විනීවරණ මොහොත අත්‍යාවශ්‍ය නිසාය. මෙහි යෝනිසෝමනසිකාරය යනු හේතු එහෙමත් නැත්නම් කෙලෙස් උප්පති ස්ථාන (රාග ද්වේශ සහ මෝහ), කෙලවර කිරීමේ අරමුණින් විනීවරණ මොහොත තුල, ආර්යන් වහන්සේගෙන් අසා දැනගත් චතුරාර්‍ය සත්‍ය මෙනෙහි කිරීමයි. තවද මෙමගින් ධම්මානුධම්ම පටිපදාව හෙවත් ප්‍රඥාව පූර්වාංගම වූ සීලයක් දහම් අසන්නා තුල පිහිටයි.

    මෙසේ සෝවාන් ඵලය පසක් කරන අයුරු ත්‍රිපිටකයේ පහත සඳහන් වෙයි..

    1677294667851.png
     
    Last edited:

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,382
    2,249
    113
    Meka harida man ahapu bestma yonisomanisakara video eka

    Wow man, this is nice. One should understand that yonisomanisakara doesn't necessarily have to be done at the time you listen to bana. It is the way you take the object and analyze it before the mana goes wild. One can even do it while they are walking.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,658
    68,001

    Alenne netuwa attention karanna puluwan.but tama deke wenasa wedune ne.pranchayawa ewilla ne :(
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,382
    2,249
    113
    How on earth buddha found this.Its beyond my imagination.Its like a super computer

    This is why I 🙏 buddha from bottom of my heart, nothing else. We havent seen this process properly yet. Can you imagine how would a sowan attainer would see buddha when he sees process by himself?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,658
    68,001
    113
    This is why I 🙏 buddha from bottom of my heart, nothing else. We havent seen this process properly yet. Can you imagine how would a sowan attainer would see buddha when he sees process by himself?
    Its beyond anyones capability to have such a brain.What nirvana even without starting vipassana.even vipassana havent arrived yet. :(
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    Meka harida man ahapu bestma yonisomanisakara video eka

    මෙතන ප්‍රේමසිරි ස්වාමින්වහන්සේ මේ සතිය නෙමෙයි කියන ටික හරි මොකද ඔය කියන අතපය හොල්ලන එක සිහියෙන් කිරීම සතිය නම් විශාකා මහ උපාසිකාවටත් සතිය තිබිල නැහැ, නමුත් ඉතිරි ටික නම් ත්‍රිපිටක ධර්මයට පටහැනියි. යෝනිසෝමනසිකාරය ඇතිවෙන්නෙ චතුරාර්‍ය සත්‍ය දේශන්වක් අසන කල්හී කියල පැහැදිලිව තථාගතයන් වහන්සේ දේශනා කරල තියෙනවනෙ. තථාගතයන් වහන්සේ දෙයක් ආවට ගියාට දේශනා කරන්නෙ නැහැ කියල අපි හොඳටම දන්නව. ඒ නිසා මේක බුද්ධ භාෂිතයෙන් පිට ගිහිල්ල කරන විග්‍රහයක්.

    මෙහෙම කරන දේවල් සමග අලෙන්නෙත් ගැටෙන්නේත් නැතුව ඉන්න එක හොඳයි නමුත් මෙතන හොඳටම පෙනෙන දේ තමයි ඇලීම සහ ගැටීම නතර කරගෙන ඉන්නෙ අර බෝලෙ වතුර යට ඔබාගෙන ඉන්න ක්‍රමයට. මේක හුදෙක්ම සිත පාලනයක් විතරයි. කෝ මෙතන අනිච්ච, දුක්ඛ සහ අනත්ත ලෙස බලල (චතුරාර්‍ය සත්‍යයේ බහා) ඇලීම සහ ගැටීම නිරෝධය? මෙහෙම කරන ඒකනේ පුන පුනා සුත්‍ර දේශනා වල කියන්නෙ මහත්තය. නිරෝධය මිසක් නතර කිරීමේ ඇති ඵලක් නැහැ. බෝලෙ වතුර යට ගිල්වනව පමණක් වෙනුවට, බෝලෙ වතුර යටට ගිල්වල නැවත උඩට නොඑන්න පුපුරවා හැරීම තමයි වෙන්න ඕනි.

    හරි දහමක් නොදන්නා නොයෙකුත් අයට තමන් කැමති, තමන්ට හරියනව වගෙ දැනෙන විදියට ධර්මය අර්ථදක්වන්න පුළුවන් නමුත් අපි බුද්ධිමත් වෙන්න ඕනි මේ වගේ අත්තනෝමත බැහැර කරල (අඩුම තරමින් ත්‍රිපිටකයට වත් ගලපල) හරි ධර්මය වෙත යොමුවෙන්න.
     
    ithin unwahanse kiyanawane vipassnawa patan ganne ethanin udata kiyala.
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    Alenne netuwa attention karanna puluwan.but tama deke wenasa wedune ne.pranchayawa ewilla ne :(
    You will never get ප්‍රඥා this way, even Premasiri Theoro himself saying that he has no ප්‍රඥා yet, and I know for a fact that he will be ended up like the other two methods he tried for 8 and 6 (from memory) years previously. But of course you can try it out :-)

    කොහෙන් පටන්ගත්තත් මහත්තය ත්‍රිපිටකයට පටහැනි නම්?
    ------ Post added on Feb 26, 2023 at 2:11 PM

    Its beyond anyones capability to have such a brain.What nirvana even without starting vipassana.even vipassana havent arrived yet. :(
    If you think this is profound, wait till you see the real dhamma some day :-)
    ------ Post added on Feb 26, 2023 at 2:27 PM
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,658
    68,001
    113
    You will never get ප්‍රඥා this way, even Premasiri Theoro himself saying that he has no ප්‍රඥා yet, and I know for a fact that he will be ended up like the other two methods he tried for 8 and 6 (from memory) years previously. But of course you can try it out :-)

    කොහෙන් පටන්ගත්තත් මහත්තය ත්‍රිපිටකයට පටහැනි නම්?
    ------ Post added on Feb 26, 2023 at 2:11 PM

    If you think this is profound, wait till you see the real dhamma some day :-)
    ------ Post added on Feb 26, 2023 at 2:27 PM
    But do you think the monk is talking without the knowledge of anitha dukka.I think hes only pointing out the difference between attention and sathiya.
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    But do you think the monk is talking without the knowledge of anitha dukka.I think hes only pointing out the difference between attention and sathiya.
    I certainly think so, if he did, he wouldn’t say things like this in the first place. He did that in the very beginning and he was right about the sathi is not being moving body parts consciously, but what he said as sathiya is totally incorrect.

    As you know the Thrilakshana is the very base of Bhuddism if he knew that properly, aleast he could have explained his method via the Thrilakshana at the very minimum.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,658
    68,001
    113
    I certainly think so, if he did, he wouldn’t say things like this in the first place. He did that in the very beginning and he was right about the sathi is not being moving body parts consciously, but what he said as sathiya is totally incorrect.

    As you know the Thrilakshana is the very base of Bhuddism if he knew that properly, aleast he could have explained his method via the Thrilakshana at the very minimum.
    I can see what you point out. But I'm not in anyway capable to answer this. :oo:
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    I can see what you point out. But I'm not in anyway capable to answer this. :oo:
    No worries sir, there is only one sathi explained in Bhuddism, I will put something about it here when I get a chance for anyone who’s interested. :-)
     
    • Like
    Reactions: Emios

    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,651
    2,147
    113
    Alenne netuwa attention karanna puluwan.but tama deke wenasa wedune ne.pranchayawa ewilla ne :(
    Machan Rerukane swamin wahansege abhidharma margaya poth tika kiyawala balapan. Me tika therum ganna puluwan.

    අභිදර්මයේ මූලික දර්ම කරුණු ටික. අටලොස් ඪාතු දක්වා පැහැදිලි කරන තැනට ඉගෙන ගත්තම මේ කරුණු ටික පැහැදිලි වෙනවා.
    ------ Post added on Feb 26, 2023 at 4:07 PM
     
    • Like
    Reactions: Emios

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,658
    68,001
    113
    Machan Rerukane swamin wahansege abhidharma margaya poth tika kiyawala balapan. Me tika therum ganna puluwan.

    අභිදර්මයේ මූලික දර්ම කරුණු ටික. අටලොස් ඪාතු දක්වා පැහැදිලි කරන තැනට ඉගෙන ගත්තම මේ කරුණු ටික පැහැදිලි වෙනවා.
    ------ Post added on Feb 26, 2023 at 4:07 PM
    e potha harida machan?
     
    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,651
    2,147
    113
    e potha harida machan?
    කිසිම් ඩවුට් එකක් නෑ, හැබැයි එක දෙයක් තියෙනව. එක පාරකින් නම් තෙරේන්නෙ නෑ. මං දන්නෙ නෑ උබේ ප්‍රච්ණාව කෝමද කියලා. තේරුනේ නැත්තම් කීප සැරයක් බලලා තේරුම් ගන්න ට්‍ර්‍යි කරපන්. උබ මොන විදිහට හිතන පතන පොරක් ද කියලා මං දන්නෙනෑ. මේකේ අපි වෙනස් විදිහට නෙ කතා බතා ෆොරම් වල දාන්නෙ. හැබැයි මචන් බුදුදාගමේ මිනිස්සු ඔය ටික හරියට බැලුවා නම් මෙච්චර චොර වෙන්නෙ නෑ. මොක්ද ඔය සාහිත්‍ය කියලා හිතලා කට්ටිය කියන හැම දේම තෙරුම් ගන්න තියෙන හොදම කොටස තමා අභිදර්මය කොටස. අපේ ප්‍ර්ග්ච්ණාව මදි සම්පූර්ණ නිකායම ඔලුවට ගන්න. ඒත් මුල් ටික හරියට තේරුම් ගත්තම ඇප නෑ. ලෝකේ දේවල් සිද්ද වෙන විදිහ. උපත මරණය. නැවත ඉපදීම වෙනත් ලෝක. හැම දේම සිද්දාන්ත අනුව තෙරුම් ගන්න පුලුවන්. මේක තමා බේස් එක. ඒක උඩ තමා අනික් හැමදේම. උබ බලපන්කො. බලලම කියපන්කො.
     
    • Like
    Reactions: Emios