සෝෂල් පනත සම්මත වෙන්න කලින්

topkollek

Well-known member
  • May 22, 2014
    43,960
    1
    58,272
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඕක ආවම මම අකමැති පෝස්ට් දාන එවුන් ඔක්කොටම විරුද්ධව පැමිණිලි දානවා. උන් මට විරුද්ධව දාන්න කලින් මම ඉස්සර වෙන එක තමයි වැදගත්!
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,860
    31,106
    113
    අර එලවලු කඩේ කොල්ලා නාරම්මල සිද්දිය වීඩියෝ කරලා සෝශල් මීඩියා දැම්මෙ නැත්තං මෙලහට නාරම්මල මැරුණ කොල්ලා මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවරම්කාරයෙක් වෙලා, උගෙ ඩීමෝ බට්ට ඇතුලෙ තිබිලා කුඩු කිලෝ 5ක් විතර හොයාගෙන වෙඩි තියපු එකාට උසස්වීමකුත් දීලා 🤣

    මේ කාලකන්ණි නීතියක් සාධාරණයක් නැති රටේ මිනිස්සුන්ට ලාවට හරි තියන රැකවරණය තමා සෝශල් මීඩියා. ඒකටත් කෙලින්න හදන්නෙ
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,508
    3,756
    113
    අර එලවලු කඩේ කොල්ලා නාරම්මල සිද්දිය වීඩියෝ කරලා සෝශල් මීඩියා දැම්මෙ නැත්තං මෙලහට නාරම්මල මැරුණ කොල්ලා මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවරම්කාරයෙක් වෙලා, උගෙ ඩීමෝ බට්ට ඇතුලෙ තිබිලා කුඩු කිලෝ 5ක් විතර හොයාගෙන වෙඩි තියපු එකාට උසස්වීමකුත් දීලා 🤣

    මේ කාලකන්ණි නීතියක් සාධාරණයක් නැති රටේ මිනිස්සුන්ට ලාවට හරි තියන රැකවරණය තමා සෝශල් මීඩියා. ඒකටත් කෙලින්න හදන්නෙ
    siri lankat kiyanne nikanda mekata
     
    • Sad
    Reactions: Mr UNKNOWN

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    උඹලට මතකද ටිරාන් අලස් ප්‍රසිද්ධ මාධ්‍ය හමුවක් තියලා කිව්වා එවකට බලයේ සිටි රාජ්‍ය නායකයෙක් මැතිවරණය දිනන්න ප්‍රසිද්ධ ත්‍රස්තවාදී සංවිධානයකට අල්ලස් දුන්නා කියලා..

    දැන් මේ පනත අනුව ඔය ප්‍රකාශයට මිනිහා හිරේ යවන්න පුළුවන්ද..?
     
    • Like
    Reactions: Cypress and Mr.dark

    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    උඹලට මතකද ටිරාන් අලස් ප්‍රසිද්ධ මාධ්‍ය හමුවක් තියලා කිව්වා එවකට බලයේ සිටි රාජ්‍ය නායකයෙක් මැතිවරණය දිනන්න ප්‍රසිද්ධ ත්‍රස්තවාදී සංවිධානයකට අල්ලස් දුන්නා කියලා..

    දැන් මේ පනත අනුව ඔය ප්‍රකාශයට මිනිහා හිරේ යවන්න පුළුවන්ද..?
    කලින් කියපු ඒව ඔට්ටු නෑ මන් හිතන්නෙ :yes:
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    කලින් කියපු ඒව ඔට්ටු නෑ මන් හිතන්නෙ :yes:
    ඔය පනතෙන් හදනවා කොමිෂන් සභාවක්. ඒ සභාවට සාමාජිකයින් පත්කරන්නේ ආණ්ඩුවම තමයි.
    උන්ට තමයි යම් පළ කිරීමක් වැරදිද, නිවැරදිද කියලා තීරණය කරන්න බලය තියෙන්නේ.

    ඒ කියන්නේ,
    එකම පළ කිරීම ආණ්ඩුව කැමති නම් "නිවැරදි" ලෙසත්,
    ආණ්ඩුව අකමැති නම් " වැරදි " ලෙසත් නම් කරන්න පුළුවන්.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,960
    1
    58,272
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    උඹලට මතකද ටිරාන් අලස් ප්‍රසිද්ධ මාධ්‍ය හමුවක් තියලා කිව්වා එවකට බලයේ සිටි රාජ්‍ය නායකයෙක් මැතිවරණය දිනන්න ප්‍රසිද්ධ ත්‍රස්තවාදී සංවිධානයකට අල්ලස් දුන්නා කියලා..

    දැන් මේ පනත අනුව ඔය ප්‍රකාශයට මිනිහා හිරේ යවන්න පුළුවන්ද..?
    ඒක ඔන්ලයින් නෙවෙයි ප්‍රසිද්ධ රැස්වීමකදී කිව්වෙ. මයිනට ඕන නම් නිකම්ම හිරේ දාන්න පුළුවන් කම තිබුන ඒ වෙලාවෙ. මයින සද්දේ වහල හිටිය ටිරාන්ට ඕක ඔප්පු කරන්න පුළුවන් සාක්ෂි තියෙනවා කියල දන්නා නිසා.

    දැන් ඒ වීඩියෝ එක ශෙයා කරොත් ඒකට විරුද්ධව මේ පනතෙන් නඩු දාන්න පුළුවන්
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    ඒක ඔන්ලයින් නෙවෙයි ප්‍රසිද්ධ රැස්වීමකදී කිව්වෙ. මයිනට ඕන නම් නිකම්ම හිරේ දාන්න පුළුවන් කම තිබුන ඒ වෙලාවෙ. මයින සද්දේ වහල හිටිය ටිරාන්ට ඕක ඔප්පු කරන්න පුළුවන් සාක්ෂි තියෙනවා කියල දන්නා නිසා.

    දැන් ඒ වීඩියෝ එක ශෙයා කරොත් ඒකට විරුද්ධව මේ පනතෙන් නඩු දාන්න පුළුවන්
    ඒ වුණාට ඒක ජනතාව අතරට ගියේ YouTube නිසානේ. ඒක On-line
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,451
    6,328
    113
    උඹලට මතකද ටිරාන් අලස් ප්‍රසිද්ධ මාධ්‍ය හමුවක් තියලා කිව්වා එවකට බලයේ සිටි රාජ්‍ය නායකයෙක් මැතිවරණය දිනන්න ප්‍රසිද්ධ ත්‍රස්තවාදී සංවිධානයකට අල්ලස් දුන්නා කියලා..

    දැන් මේ පනත අනුව ඔය ප්‍රකාශයට මිනිහා හිරේ යවන්න පුළුවන්ද..?
    උබවත් හිරේ යවන්න පුලුවන්. පර්ලිමේන්තුවේ ඉන්න එකෙකුටවත් මුකුත් කියන්න බැරි වෙන්න තමයි ඕක ගේන්නෙ. පිස්සු ජනනායකයටත් එහෙමත් සද්දයක් දාල තියෙන්නෙ මිනිහා ප්‍රසිද්දියේ කිව්වෙ නැති උනාට අප්‍රසිද්දියේ කිව්වා. අනික කලින් කරපු ප්‍රකාශ ගැනත් සලකා බලන්න පුලුවන් නම් මුලු එලකිරිය ම ඉවරයි
     
    • Like
    Reactions: Dennied

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,960
    1
    58,272
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඒ වුණාට ඒක ජනතාව අතරට ගියේ YouTube නිසානේ. ඒක On-line
    කාලාවරෝදී නීතිය යනු කුමක්ද?

    යම් තැනැත්තෙකුගේ යම් නීතිමය අයිතිවාසිකමක්/හිමිකමක් යටතේ එම අයිතිය තවෙකුකට එරෙහිව බල ගැන්වීම සඳහා නඩු පැවරීමට ඇති කාල පරිච්චේදය අවසන්වූ විට එම අයිතිය කාලාවරෝදී වූ වා යැයි සැලකේ.

    මෙමගින් ඔබට ඔබගේ අයිතිවාසිකම්/හිමිකම් පිලිබඳව අවදියෙන් සිටීමට බලකෙරේ. දික්කාසද අයිතිවාසිකමක් හැර අනෙක් සිවිල් අයිතීන් කිසිවක් ඔබගේ සක්‍රීය හිමිකම් කියාපෑමකින් තොරව සදාකල් නොපවතී. නීතිය විසින් රකිනු ලබන්නේ තම හිමිකම් පිළිඹඳ අවදියෙන් සිටින්නන්ය.

    ප්‍රධාන වශයෙන් ලංකාවේ කාලාවරෝදී නීතිය 1872 අංක 22 දරන කාලාවරෝදී ආඥයාපනත මගින් දක්වයි. ඒ අනුව පහත දක්වා ඇති කාරනා සම්බන්ධව දක්වා ඇති කාලය තුල ඔබ අදාළ අයිතිවාසිකමක් බලාත්මක කර නොගත හොත් ඔබ එම හිමිකම අත්හල ලෙස නීතිය සලකයි:

    i.ඉඩම්/නිශ්චල දේපල සම්බන්ධව — වසර 10 යි.
    ii.උකස් බැදුම්කරයක් සම්බන්ධව — වසර 10 යි.
    iii.ලිඛිත ගිවිසුමක්, හවුල් ව්‍යාපාර ගිවිසුමක්, ඇපකරයක්, පොරොන්දු iv.නෝට්ටුවක්, හුවමාරු බිල් පතක් සම්බන්ධව — වසර 6 යි.
    v.ලිඛිත ඇපකරයක් තොරව දෙන ලද නයක්,චංචල දේපලක් හෝ බදු කුලියක් ලබාගැනීම, යමෙක්වෙනුවෙන් වියදම් කල මුදලක් නැවත අයකර ගැනීම, ඔබ වෙනුවෙන් තවෙකෙකුට ලැබුණු මුදලක් ලබාගැනීම; හෝ ලිඛිත නොවන හෝ වාචික ගිවිසුමක්, පොරොන්දුවක් සම්බන්ධව — වසර 3 යි.
    vi. විකුණා භාර දෙනු ලැබූ භාණ්ඩයක්, සාප්පු බිල් පතක්, ගිණුම්ගත නයක්; කම්කරුවෙක්, ශිල්පියෙක්, සේවකයෙක් විසින් කරන ලද වැඩ සඳහා වැටුපක් සම්බන්දව — වසර 1 යි.
    vii. යම් සිවිල් පාඩුවක්, හානියක්, අලාභයක් සම්බන්ධව — වසර 2 යි.
    viii. දික්කාසාදයක් සම්බන්දව හෝ රජයේ යම් අයිතියක් සම්බන්දව නඩු පැවරීමට කාල සීමාවක් බල පාන්නේ නැත.
    ix.ඉහත සඳහන් නොකළ අවස්තාවන් හිදී අදාළ නඩු නිමිත්ත හටගෙන වසර 3 ක් ඇතුලත නඩු පැවරිය යුතුය.
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,171
    27,635
    113
    අපේ රාජපක්ශ සර්ලාට ලයිව් එන්න බෑ. අපිට පොහොට්ටු කැම්පේන් එකක් කරගන්න ඉඩ දෙන්නේ නෑ. තොපි නිවන් සුව ලැබේවා කියනවා, පෝස්ට් එකක් දාන්න බෑ. හා හා රියැක්ට් දානවා, රාජපක්ශ සර්ලා ගේ අන ක්‍රියාත්මක කරන වෙසබන්දු ගේ පොලීසියට මිනියක් මරලා බේරෙන්න බෑ තොපි ඒවා රෙකොර්ඩ් කරලා දානවා. ඒ නිසා අපි ශෝශල් මීඩියා තහනම් කරනවා. 🤩 🤩

    උඹලට මතකද ටිරාන් අලස් ප්‍රසිද්ධ මාධ්‍ය හමුවක් තියලා කිව්වා එවකට බලයේ සිටි රාජ්‍ය නායකයෙක් මැතිවරණය දිනන්න ප්‍රසිද්ධ ත්‍රස්තවාදී සංවිධානයකට අල්ලස් දුන්නා කියලා..

    දැන් මේ පනත අනුව ඔය ප්‍රකාශයට මිනිහා හිරේ යවන්න පුළුවන්ද..?

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    කාලාවරෝදී නීතිය යනු කුමක්ද?

    යම් තැනැත්තෙකුගේ යම් නීතිමය අයිතිවාසිකමක්/හිමිකමක් යටතේ එම අයිතිය තවෙකුකට එරෙහිව බල ගැන්වීම සඳහා නඩු පැවරීමට ඇති කාල පරිච්චේදය අවසන්වූ විට එම අයිතිය කාලාවරෝදී වූ වා යැයි සැලකේ.

    මෙමගින් ඔබට ඔබගේ අයිතිවාසිකම්/හිමිකම් පිලිබඳව අවදියෙන් සිටීමට බලකෙරේ. දික්කාසද අයිතිවාසිකමක් හැර අනෙක් සිවිල් අයිතීන් කිසිවක් ඔබගේ සක්‍රීය හිමිකම් කියාපෑමකින් තොරව සදාකල් නොපවතී. නීතිය විසින් රකිනු ලබන්නේ තම හිමිකම් පිළිඹඳ අවදියෙන් සිටින්නන්ය.

    ප්‍රධාන වශයෙන් ලංකාවේ කාලාවරෝදී නීතිය 1872 අංක 22 දරන කාලාවරෝදී ආඥයාපනත මගින් දක්වයි. ඒ අනුව පහත දක්වා ඇති කාරනා සම්බන්ධව දක්වා ඇති කාලය තුල ඔබ අදාළ අයිතිවාසිකමක් බලාත්මක කර නොගත හොත් ඔබ එම හිමිකම අත්හල ලෙස නීතිය සලකයි:

    i.ඉඩම්/නිශ්චල දේපල සම්බන්ධව — වසර 10 යි.
    ii.උකස් බැදුම්කරයක් සම්බන්ධව — වසර 10 යි.
    iii.ලිඛිත ගිවිසුමක්, හවුල් ව්‍යාපාර ගිවිසුමක්, ඇපකරයක්, පොරොන්දු iv.නෝට්ටුවක්, හුවමාරු බිල් පතක් සම්බන්ධව — වසර 6 යි.
    v.ලිඛිත ඇපකරයක් තොරව දෙන ලද නයක්,චංචල දේපලක් හෝ බදු කුලියක් ලබාගැනීම, යමෙක්වෙනුවෙන් වියදම් කල මුදලක් නැවත අයකර ගැනීම, ඔබ වෙනුවෙන් තවෙකෙකුට ලැබුණු මුදලක් ලබාගැනීම; හෝ ලිඛිත නොවන හෝ වාචික ගිවිසුමක්, පොරොන්දුවක් සම්බන්ධව — වසර 3 යි.
    vi. විකුණා භාර දෙනු ලැබූ භාණ්ඩයක්, සාප්පු බිල් පතක්, ගිණුම්ගත නයක්; කම්කරුවෙක්, ශිල්පියෙක්, සේවකයෙක් විසින් කරන ලද වැඩ සඳහා වැටුපක් සම්බන්දව — වසර 1 යි.
    vii. යම් සිවිල් පාඩුවක්, හානියක්, අලාභයක් සම්බන්ධව — වසර 2 යි.
    viii. දික්කාසාදයක් සම්බන්දව හෝ රජයේ යම් අයිතියක් සම්බන්දව නඩු පැවරීමට කාල සීමාවක් බල පාන්නේ නැත.
    ix.ඉහත සඳහන් නොකළ අවස්තාවන් හිදී අදාළ නඩු නිමිත්ත හටගෙන වසර 3 ක් ඇතුලත නඩු පැවරිය යුතුය.
    නෑ මචං.
    මම අහපු එකට නම් උත්තරේ කලාවරෝධය නෙවෙයි.
    ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියනවා අතීතයට බලපාන නීති හදන්න බෑ කියලා.
    අන්න ඒකයි උත්තරේ.

    ( Btw thanks for your description..)
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මේක උතුරු කොරියාව උනාම උබලට තේරෙයි මේක ආතල් එකක් නෙමේ කියල
    ඊට පස්සේ කට පුක වහගෙන තමන්ට කියන්න තියන දේ කන්නාඩිය ඉසරහට ගිහින් කියන්න තියෙන්නේ
    උට හපන් කොමද ඔසාමලා වගේ උන් නිදහසේ තමන්ගේ අදහස් ප්‍රකාශ කරනකොට උබලට කට වහන් ඉන්න වෙනකොට

    වෙන හැම දෙයක්ම ජෝක් එකක් නෙමේ