siri lankat kiyanne nikanda mekataඅර එලවලු කඩේ කොල්ලා නාරම්මල සිද්දිය වීඩියෝ කරලා සෝශල් මීඩියා දැම්මෙ නැත්තං මෙලහට නාරම්මල මැරුණ කොල්ලා මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවරම්කාරයෙක් වෙලා, උගෙ ඩීමෝ බට්ට ඇතුලෙ තිබිලා කුඩු කිලෝ 5ක් විතර හොයාගෙන වෙඩි තියපු එකාට උසස්වීමකුත් දීලා
මේ කාලකන්ණි නීතියක් සාධාරණයක් නැති රටේ මිනිස්සුන්ට ලාවට හරි තියන රැකවරණය තමා සෝශල් මීඩියා. ඒකටත් කෙලින්න හදන්නෙ
කලින් කියපු ඒව ඔට්ටු නෑ මන් හිතන්නෙඋඹලට මතකද ටිරාන් අලස් ප්‍රසිද්ධ මාධ්‍ය හමුවක් තියලා කිව්වා එවකට බලයේ සිටි රාජ්‍ය නායකයෙක් මැතිවරණය දිනන්න ප්‍රසිද්ධ ත්‍රස්තවාදී සංවිධානයකට අල්ලස් දුන්නා කියලා..
දැන් මේ පනත අනුව ඔය ප්‍රකාශයට මිනිහා හිරේ යවන්න පුළුවන්ද..?
ඔය පනතෙන් හදනවා කොමිෂන් සභාවක්. ඒ සභාවට සාමාජිකයින් පත්කරන්නේ ආණ්ඩුවම තමයි.කලින් කියපු ඒව ඔට්ටු නෑ මන් හිතන්නෙ![]()
ඒක ඔන්ලයින් නෙවෙයි ප්‍රසිද්ධ රැස්වීමකදී කිව්වෙ. මයිනට ඕන නම් නිකම්ම හිරේ දාන්න පුළුවන් කම තිබුන ඒ වෙලාවෙ. මයින සද්දේ වහල හිටිය ටිරාන්ට ඕක ඔප්පු කරන්න පුළුවන් සාක්ෂි තියෙනවා කියල දන්නා නිසා.උඹලට මතකද ටිරාන් අලස් ප්‍රසිද්ධ මාධ්‍ය හමුවක් තියලා කිව්වා එවකට බලයේ සිටි රාජ්‍ය නායකයෙක් මැතිවරණය දිනන්න ප්‍රසිද්ධ ත්‍රස්තවාදී සංවිධානයකට අල්ලස් දුන්නා කියලා..
දැන් මේ පනත අනුව ඔය ප්‍රකාශයට මිනිහා හිරේ යවන්න පුළුවන්ද..?
ඒ වුණාට ඒක ජනතාව අතරට ගියේ YouTube නිසානේ. ඒක On-lineඒක ඔන්ලයින් නෙවෙයි ප්‍රසිද්ධ රැස්වීමකදී කිව්වෙ. මයිනට ඕන නම් නිකම්ම හිරේ දාන්න පුළුවන් කම තිබුන ඒ වෙලාවෙ. මයින සද්දේ වහල හිටිය ටිරාන්ට ඕක ඔප්පු කරන්න පුළුවන් සාක්ෂි තියෙනවා කියල දන්නා නිසා.
දැන් ඒ වීඩියෝ එක ශෙයා කරොත් ඒකට විරුද්ධව මේ පනතෙන් නඩු දාන්න පුළුවන්
උබවත් හිරේ යවන්න පුලුවන්. පර්ලිමේන්තුවේ ඉන්න එකෙකුටවත් මුකුත් කියන්න බැරි වෙන්න තමයි ඕක ගේන්නෙ. පිස්සු ජනනායකයටත් එහෙමත් සද්දයක් දාල තියෙන්නෙ මිනිහා ප්‍රසිද්දියේ කිව්වෙ නැති උනාට අප්‍රසිද්දියේ කිව්වා. අනික කලින් කරපු ප්‍රකාශ ගැනත් සලකා බලන්න පුලුවන් නම් මුලු එලකිරිය ම ඉවරයිඋඹලට මතකද ටිරාන් අලස් ප්‍රසිද්ධ මාධ්‍ය හමුවක් තියලා කිව්වා එවකට බලයේ සිටි රාජ්‍ය නායකයෙක් මැතිවරණය දිනන්න ප්‍රසිද්ධ ත්‍රස්තවාදී සංවිධානයකට අල්ලස් දුන්නා කියලා..
දැන් මේ පනත අනුව ඔය ප්‍රකාශයට මිනිහා හිරේ යවන්න පුළුවන්ද..?
කාලාවරෝදී නීතිය යනු කුමක්ද?ඒ වුණාට ඒක ජනතාව අතරට ගියේ YouTube නිසානේ. ඒක On-line
අපේ රාජපක්ශ සර්ලාට ලයිව් එන්න බෑ. අපිට පොහොට්ටු කැම්පේන් එකක් කරගන්න ඉඩ දෙන්නේ නෑ. තොපි නිවන් සුව ලැබේවා කියනවා, පෝස්ට් එකක් දාන්න බෑ. හා හා රියැක්ට් දානවා, රාජපක්ශ සර්ලා ගේ අන ක්‍රියාත්මක කරන වෙසබන්දු ගේ පොලීසියට මිනියක් මරලා බේරෙන්න බෑ තොපි ඒවා රෙකොර්ඩ් කරලා දානවා. ඒ නිසා අපි ශෝශල් මීඩියා තහනම් කරනවා.![]()
![]()
උඹලට මතකද ටිරාන් අලස් ප්‍රසිද්ධ මාධ්‍ය හමුවක් තියලා කිව්වා එවකට බලයේ සිටි රාජ්‍ය නායකයෙක් මැතිවරණය දිනන්න ප්‍රසිද්ධ ත්‍රස්තවාදී සංවිධානයකට අල්ලස් දුන්නා කියලා..
දැන් මේ පනත අනුව ඔය ප්‍රකාශයට මිනිහා හිරේ යවන්න පුළුවන්ද..?
නෑ මචං.කාලාවරෝදී නීතිය යනු කුමක්ද?
යම් තැනැත්තෙකුගේ යම් නීතිමය අයිතිවාසිකමක්/හිමිකමක් යටතේ එම අයිතිය තවෙකුකට එරෙහිව බල ගැන්වීම සඳහා නඩු පැවරීමට ඇති කාල පරිච්චේදය අවසන්වූ විට එම අයිතිය කාලාවරෝදී වූ වා යැයි සැලකේ.
මෙමගින් ඔබට ඔබගේ අයිතිවාසිකම්/හිමිකම් පිලිබඳව අවදියෙන් සිටීමට බලකෙරේ. දික්කාසද අයිතිවාසිකමක් හැර අනෙක් සිවිල් අයිතීන් කිසිවක් ඔබගේ සක්‍රීය හිමිකම් කියාපෑමකින් තොරව සදාකල් නොපවතී. නීතිය විසින් රකිනු ලබන්නේ තම හිමිකම් පිළිඹඳ අවදියෙන් සිටින්නන්ය.
ප්‍රධාන වශයෙන් ලංකාවේ කාලාවරෝදී නීතිය 1872 අංක 22 දරන කාලාවරෝදී ආඥයාපනත මගින් දක්වයි. ඒ අනුව පහත දක්වා ඇති කාරනා සම්බන්ධව දක්වා ඇති කාලය තුල ඔබ අදාළ අයිතිවාසිකමක් බලාත්මක කර නොගත හොත් ඔබ එම හිමිකම අත්හල ලෙස නීතිය සලකයි:
i.ඉඩම්/නිශ්චල දේපල සම්බන්ධව — වසර 10 යි.
ii.උකස් බැදුම්කරයක් සම්බන්ධව — වසර 10 යි.
iii.ලිඛිත ගිවිසුමක්, හවුල් ව්‍යාපාර ගිවිසුමක්, ඇපකරයක්, පොරොන්දු iv.නෝට්ටුවක්, හුවමාරු බිල් පතක් සම්බන්ධව — වසර 6 යි.
v.ලිඛිත ඇපකරයක් තොරව දෙන ලද නයක්,චංචල දේපලක් හෝ බදු කුලියක් ලබාගැනීම, යමෙක්වෙනුවෙන් වියදම් කල මුදලක් නැවත අයකර ගැනීම, ඔබ වෙනුවෙන් තවෙකෙකුට ලැබුණු මුදලක් ලබාගැනීම; හෝ ලිඛිත නොවන හෝ වාචික ගිවිසුමක්, පොරොන්දුවක් සම්බන්ධව — වසර 3 යි.
vi. විකුණා භාර දෙනු ලැබූ භාණ්ඩයක්, සාප්පු බිල් පතක්, ගිණුම්ගත නයක්; කම්කරුවෙක්, ශිල්පියෙක්, සේවකයෙක් විසින් කරන ලද වැඩ සඳහා වැටුපක් සම්බන්දව — වසර 1 යි.
vii. යම් සිවිල් පාඩුවක්, හානියක්, අලාභයක් සම්බන්ධව — වසර 2 යි.
viii. දික්කාසාදයක් සම්බන්දව හෝ රජයේ යම් අයිතියක් සම්බන්දව නඩු පැවරීමට කාල සීමාවක් බල පාන්නේ නැත.
ix.ඉහත සඳහන් නොකළ අවස්තාවන් හිදී අදාළ නඩු නිමිත්ත හටගෙන වසර 3 ක් ඇතුලත නඩු පැවරිය යුතුය.