සෝෂල් මීඩියා

timetraveler1921

Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    සමාජ මාධ්‍ය භාවිතා කරන මිනිස්සුන්ගේ ආයු කාලය අනිත් අයට වඩා වැඩි වෙනවා ආතතිය අඩු වෙනවා කියල කොහේ හරි තියෙනවා දැක්කා
    මට ඒ ගැන සෝසස් හොයල දෙන්න පුළුවන් ද උබල දැකපු ඒව?
     
    • Like
    Reactions: Solo Rider

    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    නෑ බන් සිරා මන් ඕක දැක්කෙ අලුත් ම සොයාගැනීම ගැන දාපු තීරු ලිපියක ද කොහෙද
    වයසක අය අරගෙන කරපු ස්ටඩි එකකින්

    උබට විභාගේ කිව්වා නේ මේ පාර ? ආතතිය කෙසේ වෙතත් ඒකට නම් බලපෑමක් ඇති :rofl:
    ඒම නෑ බන් මන් පාවිච්චි කරන්නෙ ම නැහැ. ෆේස්බුක් තිබ්බට ෆොටෝස් දාලා නැහැ. නම දාලත් නෑ. යාළුවොත් නෑ. ගෲප් වලට ජොයින් වෙලා විතරයි. මට නිකන් ලයිෆ් එකක් නෑ මන් පෘථිවියෙන් පිට වගේ දැනෙනවා එහෙම අනිත් අය එකක් මූව් වීමක් නැති නිසා.මන් අර ස්ටඩි එක නිසා මටත් වෙනසක් වෙයි ද කියල බලන්න හැදුවෙ
    ------ Post added on May 10, 2021 at 8:27 AM
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    Eka ethng social media balana kenage konaya anuwa change wenwa
    Social media wala rangana ewun dakala sanasum susuman helanwa nam athathiya wadi wenwa
    Namuth FB yanne mama wage arthal post balanda witrak nam athathiya adu wenwa :)
     
    • Like
    Reactions: timetraveler1921

    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    686
    2,001
    93
    33
    ඕකෙ අනික් පැත්ත වෙන්නෙ
    https://www.chestercountyhospital.o...-is-social-media-impacting-your-stress-levels

    මේක කියවපයන් ස්ට්‍රෙස් එකයි ඇන්සයිටි එකයි මැනේජ් කරගන්න
    81VKLISNKTL.jpg

    සමාජ මාධ්‍ය භාවිතා කරන මිනිස්සුන්ගේ ආයු කාලය අනිත් අයට වඩා වැඩි වෙනවා ආතතිය අඩු වෙනවා කියල කොහේ හරි තියෙනවා දැක්කා
    මට ඒ ගැන සෝසස් හොයල දෙන්න පුළුවන් ද උබල දැකපු ඒව?
     
    • Like
    Reactions: timetraveler1921