සෝෂල් ෆෝබියා

thilangr8

Well-known member
  • Sep 18, 2008
    21,479
    5,831
    113
    හෝම් ස්වීට් හෝම්
    පන්නිපිටියේ නර්සින් හෝම් එකට එනවා සුදු රැව්ලක් තියෙන ඩොක්ටර් කෙනෙක්.. නම දන්නේ නෑනේ.. අපි කියන්නේ රැව්ල් සියා කියලා

    අපෝ ඌ කොලු කාරයා
     
    Sep 4, 2015
    3,212
    269
    0
    කට්ටියෙග් රිප්ලයි මම ඔක්ෙකා්ම කිෙයව්වා. වචෙනන් හරි උදව් කරපු අයට ෙබාෙහාම පින්. මට වීඩිෙයා් ඒකක් නිකන් බලලලා හිත ෙවනස් කර ගන්න බෑ. කරාපිටිය හරි ෙකාෙහ් හරි ෙහාඳ තැනක ගිහින් ෙබෙහත් ගන්න ඔ්ෙන. ෙකාෙහාමද කරන්ෙන් ?
     

    samitha94

    Junior member
  • May 27, 2009
    418
    20
    18
    කට්ටියෙග් රිප්ලයි මම ඔක්ෙකා්ම කිෙයව්වා. වචෙනන් හරි උදව් කරපු අයට ෙබාෙහාම පින්. මට වීඩිෙයා් ඒකක් නිකන් බලලලා හිත ෙවනස් කර ගන්න බෑ. කරාපිටිය හරි ෙකාෙහ් හරි ෙහාඳ තැනක ගිහින් ෙබෙහත් ගන්න ඔ්ෙන. ෙකාෙහාමද කරන්ෙන් ?


    Machan Oka Psychiatrist kenek gawata giya nam hoda kara ganna puluwan.:yes::yes:

    Karapitiya Paththen nam balanne
    Karapitiya Hospital eke inna Psychiatrist Dr. Rumi Ruben Hambenna.
    eya hoda dockek

    naththam
    Dr.P.N Vidyakulapathi hambenna

    counseling walata nam Mr.Ajith Jayawardena Hambenna hodai me dennama habai Colombo inne
     
    Last edited:

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මනෝ වෛද්‍යවරයෙක් හම්බවෙයං.. :dull: :dull:
    එතකං ගේම් ඔෆ් ත්‍රෝන්ස් බලපං එතකොට ඇත්තටම දෙන්නෙක් උඹ ගැන මොනා කතා කලත් උඹට දැනෙන්නෙවත් නෑ :yes: :yes:

    Pessimist :rolleyes:
     

    2by2

    Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    මට හොඳ මනෝ වෛද්‍යවරයෙක්ව හම්බ වෙන්න ඕන. කොහොමද කරන්නේ ? මට කවුන්සලින් කරන්න ටෙලිෆෝන් නොම්මරයක් හරි දෙන්න හොඳ මනෝවෛද්‍ය වරයෙකුගේ.
    උබටත් අවුරුදු 10+ විතර බෙහෙත් බොන්න වේවි. හිත හදා ගෙන හිටපං මගදී බෙහෙත් නැවැත්තුවොත් ජීවිතෙත් එපා වෙනවා ...බෙහෙත් බීලා වැඩක් පලක් කරන්න බෑ.. මාත් බෙහෙත් බොනවා.. උබට ඕන දෙයක් තියෙනවනම් මට කියහන්. ඩොකාල ලගට යන්න එපා
     
    Last edited: