සෝෂල්

Dark Wolf

Well-known member
  • Oct 2, 2012
    1,268
    264
    83
    ගෙදර

    මයික්‍රොසොෆ්ට් සමාගමේ සෝෂල් නෙට්වර්කිං සර්විසස් එක සම්බන්ධයෙන් ඔවුන් පවසන ආකාරයට, අනෙකුත් සෝෂල් නෙට්වර්ක්සමඟ එකිනෙකට ඈදා සකසා තිබෙන අලුත් සේවයක් ලෙසටයි. මෙයි විශේෂ නැතක් හිමිවන්නේ සිසුන් සදහායි. සිසුන්ගේ අධ්‍යාපනකටයුතු සහයෝගයෙන් කරගැනීමට මෙම සෝෂල් නෙට්වර්කිං එක පහසුකම් සලසා දී තිබේ. මේ සදහා වින්ඩෝස් ලයිව් අකවුන්ට් එකින්හෝ ෆේස්භුක් අකවුන්ට් එකකින් පිවිසීමේ අවස්ථාවත් ලබාදී තිබේ.


    මුලින්ම www.so.cl වෙත පිවිසෙන්න. ඔබගේ ෆේස්භුක් අකවුන්ට් එක මාර්ගයෙන් හෝ වින්ඩෝස් ලයිව් අකවුන්ට් එක මාර්ගයෙන් මෙහිසමාජිකත්වය ලබාගන්න. වෙබ් අඩවියට පිවිසීමෙන් අනතුරුව එහි උඩු කෙළවරේ දකුණු පැත්තෙහි තිබෙන බට්න් එක උපයෝගී කරගිමින්එක සිදු කිරීමට පුළුවන.






    මේ ආකාරයට සෝ.සීල් එකේ අකවුන්ට් එකක් ෆේස්භුක් අකවුන්ට් එකක් ආධාරයෙන් නිර්මාණය කරගන්නේ නම්...ඔබගේ ෆේස්භුක්එකවුන්ට් එකෙහි සිටින මිතුරන් මෙහි රෙජිස්ටර් වී ඇතිනම් ඔවුන් ඔබේ මිතුරන් බවට පත්කරගැනීමට පුළුවනි.


    අනතුරුව ඔබට මේආකාරයේ සෝෂල් පිටුවක් දක්නට ලැබේවී.​




    ඔබ මෙම සොසල් සේවයට අතුළු වූ පසුව ඔබට මේ හරහා ක්‍රියාකරවා ගත හැකි දෑ බොහෝය. මෙහි ඔබට අවශ්‍ය දෑ පොස්ට් කිරීමේහැකියාව ලැබෙනවා.


    එම පොස්ට් එනෙකුත් මිතුරන් සමග ටැග් කිරීමේ හැකියාවත් හිමිවේ. ඒ වගේම ඔබගේ මිතුරන් විසින් ලියන ලදපොස්ට් ඔබගේ ගිණුමෙහි මිතුරන්ගේ පොස්ට් ලෙස දැකගැනීමටද පුළුවනි. පොස්ට් එකට අදහස් ප්‍රකාශ කිරීමටත් පුළුවනි.​












    ඔබට පොස්ට් එකක් සකසා ගැනීමේදී වඩාත් පහසුකරදීම සදහා බ්රිග් ස්ර්ජ් එන්ජිමෙ ආදරයෙන් එහි ඔබට පොස්ට් එකක් යොදාගැනීමටඅවශ්‍ය මාතෘකාව ලබාදුන් විට, ඒ හා සම්බන්ධ තොරතුරු, පිංතූර, වීඩියෝ සියල්ල සියල්ල දැකගැනීමට පුළුවන.


    මෙහිදී ලැබෙන ලින්ක්සමඟ පහසුවෙන් ක්‍රියාකරවීමට කැකිවේ. ඒ වගේම මෙහි තිබෙන පිංතූර තෝරගත් විට, ඒවා කොලාජ් චිත්‍රයක් බවට පොස්ට් එකෙහිපහළින් දැනගැනීමට පුළුවන. ඔබගේ පොස්ට් එක ලීවීමටත්, සබැදි ඇතුළත් කර ඒ හදහා තොරතුර බලාගන්නට මිතුරාට දැන්විය හැකිය.​




    ඔබගේ ෆේස්භුක් අකවුන්ට් එක ආධාරයෙන් සෝ.සීල් එක වෙත ඇතුළු වූයේනම් ඔබට ඔබ මෙහිඉදිරිපත් කරන පොස්ට්, ෆේස්භුක් එකෙහිදී දැකැගීමටද පුළුවනි.


    ඒ අනුව ඔබගේ ෆේස්භුක් මිතුරන්ට ඒ හරහා සෝ.සීල් වෙත පිවිසීමට පුළුවනි.​




    මෙම සේවය ඉදිරිපත් කරනු ලැබුයේ මයික්‍රොසොෆ්ට් සමාගමේ (FUSE Labs) හි ප්‍රධානත්වයෙනි. එහි ප්‍රධානිය වන්නේ ලිලී වෙංනැමැත්තියයි. මෙම සේවය මොවුන් දියත් කළේ මීට සෑහෙන කාලයකට කලිනි. ඒ නිව්යෝර්ක්, වොෂිංටන්,සිරුකියෝස් විශ්ව විද්‍යාලසදහා පමණි. ඔවුන් අතර මෙය ජනප්‍රිය වීමෙන් අනතුරව.



    ලොක වාසී සියල්ලන්ටම මෙය ඉදිරිපත් කිරීමට මයික්‍රොසොෆ්ට් සමාගම තීරණයකළේය. පසුගියදා මෙය ඉදිරිපත් කිරීමෙන් අනතුරව ලොව පුරා සිටින ඕනෑම කෙනෙකුට මෙම අලුත් ශේෂල් සේවය නොමිලේම අත්වීදීමටපුළුවන.

    එහෙනම් කට්ටිය මේක බලල රේප් දෙනවනම් දීලා බම්ප් එහෙමත් දාල යමල්ලා :lol:






    :frown::frown::frown: - අදුරු වෘකයා - :frown::frown::frown:


    මගේ අනිත් ත්‍රෙඩ් බලන්න කැමති අයට

    http://www.elakiri.com/forum/search.php?searchid=9784313
     
    Last edited: