සෝසේජස් කොම්පැණිය

gayanaps

Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    උබේ ෆොටෝ එකත් දාපන්කෝ. කව්දමේ උම්............බෑ කිව්ව ගොනාකියලා බලන්න:lol::lol:

    එක ගොනෙක් ඉන්නකොට තව එවුන්ගේ ඒවා මොකටද බන් උම්බ මදෑ මුළු එළකිරියටම :lol::lol::lol::lol:
     
    DJLAK

    Member
    Jan 9, 2011
    3,023
    101
    0
    Middle of Nowhere
    ‍මෙයාද මේ සොසේජස් කන්න ආසාවෙන් හිටපු කෙනා. :)

    ඔව් ඇයි උබත් කැමතිනම් උබේ ෆොටෝ එකක් දාපන්:)අපි ඉතින් අනිත් එව්න් වගේ ෆොටෝ දාන්න බය නැහැ:rolleyes::rolleyes:
     
    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83

    ඔව් ඇයි උබත් කැමතිනම් උබේ ෆොටෝ එකක් දාපන්:)අපි ඉතින් අනිත් එව්න් වගේ ෆොටෝ දාන්න බය නැහැ:rolleyes::rolleyes:

    ඇත්තද අනේ පවු අපිනම් බයයි
     
    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo

    ඔව් ඇයි උබත් කැමතිනම් උබේ ෆොටෝ එකක් දාපන්:)අපි ඉතින් අනිත් එව්න් වගේ ෆොටෝ දාන්න බය නැහැ:rolleyes::rolleyes:

    මොකද මචන් මේ කේන්ති ගිහින්. ඕව ගනන් ගන්නෙපා බන්. කාටවත් කියන් නැතුව තනියම සොසේජස් එකක් කාපන්.
     
    DJLAK

    Member
    Jan 9, 2011
    3,023
    101
    0
    Middle of Nowhere
    එක ගොනෙක් ඉන්නකොට තව එවුන්ගේ ඒවා මොකටද බන් උම්බ මදෑ මුළු එළකිරියටම :lol::lol::lol::lol:

    පව් නටන්න බැරි එකාට පොලව ඇදයිලු:baffled::baffled:බැරිනම් කෙලින්ම බෑ කියපන් ගොන් ආතල් නොදී.?
     
    Last edited:

    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83

    පව් නටන්න බැරි එකාට පොලව ඇදයිලු:baffled::baffled:බැරිනම් කෙලින්ම බෑ කියපන් ගොන් ආතල් නොදී.?

    ගොන් ආතල් එකක් වුනේ කවුද කියලා පේනවා මැ‍ට්ටෝ :P:P:P:P:Pකොහෙවත් ඉන්න ගොනෙක්ට මගේ පොටෝ පෙන්නන්න උම්බ හිතුවද මම බාලංශ පංතියේ කියලා
     
    DJLAK

    Member
    Jan 9, 2011
    3,023
    101
    0
    Middle of Nowhere
    ගොන් ආතල් එකක් වුනේ කවුද කියලා පේනවා මැ‍ට්ටෝ :P:P:P:P:Pකොහෙවත් ඉන්න ගොනෙක්ට මගේ පොටෝ පෙන්නන්න උම්බ හිතුවද මම බාලංශ පංතියේ කියලා

    බයේ බැහැනේ................. හරි හරි ඕන් එහෙනම් අෆි ගියා මේක බම්ප් කරා ඇති තැන්ක්ස් -රෙප් එකට:baffled::baffled:
     
    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    බයේ බැහැනේ................. හරි හරි ඕන් එහෙනම් අෆි ගියා මේක බම්ප් කරා ඇති තැන්ක්ස් -රෙප් එකට:baffled::baffled:

    එහෙනම් අපිත් ගියා ත්‍රෙඩ් එක ඉදිරියට අරන් ගියාට ස්තුතියි මචෝ
     
    DJLAK

    Member
    Jan 9, 2011
    3,023
    101
    0
    Middle of Nowhere
    අනිත් අයට අවවාදයක්

    අවවාදයයි:- මේවා අපි හොදට පුහුනු වෙලා කරන ඒවා බැවින් මේවා ගෙදරදී,පාසලේදී හෝ කොහේවත් අත්හදා බැලීමෙන් වලකින්න:baffled::baffled::rofl::P
     
    DJLAK

    Member
    Jan 9, 2011
    3,023
    101
    0
    Middle of Nowhere
    අෆි නැත්තන් බම්ප් වෙන්නෙත් නැහැ:angry::angry: බලන එවුන් බම්ප් එකක් දාගෙන යන්න:P