සෝෆා_එකක්_ගන්න

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    සෝෆා_එකක්_ගන්න

    මචන්ලා මට ගෙදරට සෝෆා සෙට් එකක් ගන්න ඕන.ලක්ෂයක් වගේ තමා බජට් එක.මට ගන්න හොද තැනක් කියපන්කො.


    ROYIND-royaloak-edwin-sofa-set.jpg
     
    • Like
    Reactions: RMA

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    Damro තමයි බන්. අපේ ගෙදරත් දෙකක් තියෙනව Damro බඩු අවුලක් නැහැ
     
    • Like
    Reactions: N A K A M U R A

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    If you are buying Damro, dont buy rexin/artificial leather. They crack in two years.

    Singer eken ganna epa.. Damro eke hodai rexin ewa ganna epa eth

    මම බැලුවේ දම්රෝ එකෙන් මෙන්න මේක ගන්න මචන්.මේක PVC cloth/fabric.මේක අවුලක් නැහැ නේද?


    mEMLCjk.jpg