සෞඛ්‍ය අංශ තෙල් දිනය විහිලුවක්!

pitiye.appu

Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    ඕකුන්ට ට්රාන්ස්පොර්ට් සර්විස් එකක් දැම්මනම් ලාබයි, ගෙවල හැත්ත පෙට්රල් ටික විකුනගෙනකයි නැත්තන්
    Ambulance එකේ පල කියල කිව්වෙ අන්නේකයි
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,529
    25,862
    113
    තෙල් නෑ....ලක්ශරි වාහන තියාන පෝලිමේ ඔඩෙල් එක ලඟ ශෙඩ් එකට.
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    සිකුරාදා තෙල් දෙනවා කිව්වාට බොහෝ පැතිවලින් එන ආරංචි අනුව වැඩේ හරියට වෙන්නේ නැ. සමහර නම් කල ශෙඩ් වහලා. සමහරඒවා වල තෙල් ඉවරයි කියලා කියනවා. තැන් කිහිපයක වලිත් ගිහින්.ගෘප්චැට් වල කතා පොටෝ එමටයි.

    බොහෝවිට අද හෙට රෝහල් වැසි තිබේවි. Pp යනවාද අහන්න එපා. එවත් එසේම වේවි. වතුරෙන් දුවන්නැනේ. කැම්පස් නිවාඩු නිසා ලෙක්චර් ⁣දෙන්න දුවන් ඕනාත් නැ. ඒ නිසා එතනත් සේප්.

    දිනයක් දිලා,එකටවත් වැඩක් කරන්න බැරි හැත්තක් මේ.
    Nam karapu shed eke ada polima 5km wothara thibba, eeyeth ehemamai, mama awa gedara enna,

    anika sathiyema thel nethuwa, adama thel deela , sikuradata saukyata kiwwahama anik minissu thel gahanne amathiyage gedarin wenna athi, gon plan.
    Hema hospital ekakatama quota ekak dunnanam harine token ekak deela, nikan nahenne nethiwa, one kena one dwasata ynawa token eka aran e quota eka athulatha.

    anika eka district ekakata eka shed ekai nam krla tyenne, dura tyena hospital wala un enna one peyak dura tyena e shed ekata
     
    • Like
    Reactions: emoji diaries

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,831
    39,806
    113
    Homagama

    මුන්ට ඕනා බං උන්ගේ බැරියාවට, මිනිස්සු අතර භේදය ඇතිකරලා ගැටුම් ඇතිකරන්න.

    කමෙන්ට් කියව්වාම බලහං ඒක සාර්ථකයි.

    දාහක්දේවල් කියයි. Oncall රුමක් ඉල්ලපංලු. යකෝ nhsl එකේ ඉන්න කාලෙ කාර් එකේ ඉදන් ඔක්කෝල් බැලුවා. ඒ හරක් දැන් විකුනලා. මුන්ට හොස්පිට්ල් ටුවර් එකක් ගිහින් පෙන්වන්න ඕනා තත්ත්වය.
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113

    😅🤣😂 Docalata common sense ne kiyanna tawa monada one.

    මුන්ට ඕනා බං උන්ගේ බැරියාවට,
    Mokakda ban uba oya kiyana bariyaawa? Api A/L walata bio science nokarapu ekada? 😅 Foreign mother company tiyena branch companies wala work karala ratata dollers gena ekada? 😅

    Rassawak karana gaman talks dena ekama jathiyada manda Jostharala kiyanne. 😅
    ------ Post added on Jun 24, 2022 at 11:05 PM
     
    • Haha
    Reactions: emoji diaries

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,102
    19,666
    113
    Miami
    වෙලා ඉවර උනාම පඩි ටොක්ස් දෙන අය බෙහෝයි. මොකද සිද්ධිය උන හැටි දැක්කාම ඉතින් කතා කියන්න පුලුවන්නේ.

    එ වෙලාවේ කොව්ඩ් වල හැසිරිම මොකක්ද කියලා කටවත් කියන්න බැ.
    එ නිසාගත යුතු පියවර ගත්තා.
    හැබැයි පලමු වැසිම විතරයි සෞඛ්‍ය නියම අනුව ගත්තේ. ඉතිරිය දේශපාලනිකයි.
    පලවෙනි එකෙන් පස්සෙ අනිල් ජාසිංහව අයින් කරල තමා වැඩ ඇල්ලුවේ
     
    • Like
    Reactions: emoji diaries

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,831
    39,806
    113
    Homagama

    😅🤣😂 Docalata common sense ne kiyanna tawa monada one.

    Mokakda ban uba oya kiyana bariyaawa? Api A/L walata bio science nokarapu ekada? 😅 Foreign mother company tiyena branch companies wala work karala ratata dollers gena ekada? 😅

    Rassawak karana gaman talks dena ekama jathiyada manda Jostharala kiyanne. 😅
    ------ Post added on Jun 24, 2022 at 11:05 PM

    බැරියාව කිව්වේ රජයට මිසක් බොට නෙවෙයි.
    පැනලා තොප්පි දාගන්න එපා.
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    බැරියාව කිව්වේ රජයට මිසක් බොට නෙවෙයි.
    පැනලා තොප්පි දාගන්න එපා.
    Mama car ekata thel gaha gaththe manussayekta salli deela uwa polime tiyala car ekath ekka. Eka parak uta dawas dekata 6000 k dunna kaamata salli wenama deela. Ohoma depaarakata porawa yawala tamai thel gaha gaththe full tank wenna. Ekath hadisiyak unoth one wena nisaa.

    Ubalath ehema option ekak hadaa ganin. Nathuwa me dawas 2 -3 polime inna un asse polim nathuwa thel gahanna eddi unta mala panala lagadima ubalage ekek dennek marrnawa loweth. Mokada gahuwoth berannath policiya enne ne.
     
    • Haha
    Reactions: emoji diaries

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,102
    19,666
    113
    Miami
    Mama car ekata thel gaha gaththe manussayekta salli deela uwa polime tiyala car ekath ekka. Eka parak uta dawas dekata 6000 k dunna kaamata salli wenama deela. Ohoma depaarakata porawa yawala tamai thel gaha gaththe full tank wenna. Ekath hadisiyak unoth one wena nisaa.

    Ubalath ehema option ekak hadaa ganin. Nathuwa me dawas 2 -3 polime inna un asse polim nathuwa thel gahanna eddi unta mala panala lagadima ubalage ekek dennek marrnawa loweth. Mokada gahuwoth berannath policiya enne ne.
    මචං ප්ලීස්. උඹ wfh කලා කියලා සමාජෙ ඉන්න අනික් හැමෝම එහෙම නෑ. උඹ කරන විදියට හැමෝටම මේ වැඩේ කරන්න බෑ මචං. එක එකා කරන රස්සාවල් වෙනස්, එක එකාගෙ ඉන්ධන සඳහා වන අවශ්‍යතාවය වෙනස්.
     
    අපිට ලොරි ටෝ්ක්ස් දුන්නාට බලං යද්දි උබත් හාලානේ.
    එළ එළ
    ඔහොම යං.
     
    • Haha
    Reactions: Sandy_Fdo

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    මචං ප්ලීස්. උඹ wfh කලා කියලා සමාජෙ ඉන්න අනික් හැමෝම එහෙම නෑ. උඹ කරන විදියට හැමෝටම මේ වැඩේ කරන්න බෑ මචං. එක එකා කරන රස්සාවල් වෙනස්, එක එකාගෙ ඉන්ධන සඳහා වන අවශ්‍යතාවය වෙනස්.
    Hari ithin one un polime idala thel gahagaththu den. Mokada Docalata special da polim panala thel denna? Anik unuth innawa one tharam polim wala idala thel gahan wadata yana.

    අපිට ලොරි ටෝ්ක්ස් දුන්නාට බලං යද්දි උබත් හාලානේ.
    එළ එළ
    ඔහොම යං.
    Mokakda ban haala tiyenne? Awashyathawayak tiyenam ekata one vidihata tactics use karanna wenawa. Anika mama car eka dunne mage yaluwekge driver ta. 3000 k dunne pora illala nemei Kuli karayekge dawase gaana dunne. Rasswai Polimui dekak karanna bari nisa thamai ohoma kale. Ubala wage nathuwa talks dunne ne api rassawata yanne ne thel ne kiya kiya. 😅

    One dekata krama saha vidi thiyenawa. Ubalata common sense nathi nisaa eka use karanna danne ne. Bio karapu unge hatiyak oka.
    ------ Post added on Jun 24, 2022 at 11:23 PM
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    මුන්ට ඕනා බං උන්ගේ බැරියාවට, මිනිස්සු අතර භේදය ඇතිකරලා ගැටුම් ඇතිකරන්න.

    කමෙන්ට් කියව්වාම බලහං ඒක සාර්ථකයි.

    දාහක්දේවල් කියයි. Oncall රුමක් ඉල්ලපංලු. යකෝ nhsl එකේ ඉන්න කාලෙ කාර් එකේ ඉදන් ඔක්කෝල් බැලුවා. ඒ හරක් දැන් විකුනලා. මුන්ට හොස්පිට්ල් ටුවර් එකක් ගිහින් පෙන්වන්න ඕනා තත්ත්වය.
    Oncall room and quaters hema hospital ekema tynwa kiylane bn hithanne, apith asai ehema tynwanam
     
    • Like
    Reactions: emoji diaries