වෙන රටවල් වල vaccine එක දෙන හැටියට ඒවල ඉන්නේ කොච්චර බුද්ධිමත් ඇමතිලා වෙන්න ඇතිද
වැක්සින් එකක් ගහන එක මහ ලොකු එකක්ද?වැක්සින් හැදුවනම් මුන් පොලොවේ පස් කාලා මැරෙයි.පවිත්‍රා ද ඇවිල්ලා ඉන්ජෙක්ශන් 57000 ම ගැහුවෙ... නෑ මේ ඇමති වැඩ පෙන්නයි කිව්වට ඇහුවෙ
වක්සීන් එක ලබාගත්ත මහ ජනතාව ආන්ඩුවට පින් දිදි විදගෙන තියෙන්නෙ, දැන් ඕක ලoකාවෙ වටේම ව්දිනව, උබලට හුලන් තමයි ලොල්වැක්සින් එකක් ගහන එක මහ ලොකු එකක්ද?වැක්සින් හැදුවනම් මුන් පොලොවේ පස් කාලා මැරෙයි.
Step ekak udin indala athi paley mokakda? Polove paya gahala inna epai.
ආණ්ඩුව කෝමත් දෙපැත්තම බැලන්ස් කරන වැඩේ මේකෙත් හොදටම කරනව. එක පැත්තකින් මිනිස්සුන්ට වැක්සීන් ටික දෙන ගමන් ටෝක් විත් ස එකෙන් කොරෝන වලට ගම්මාන හොයාගෙන යන්න තියෙන බාදක නැති කරල තියෙනව. 3නක් ඉන්නකොට කරපු දැනුවත් කිරීම් නැත්තටම නැති කරල කොරෝන වලට පහසු කරල තියෙනව.
එක පාරක් ඔහොම නානලටයි සින්හලුන්ටයි දෙකටම දෙන්න ගිහින් තමා දෙකම නැති උනේ කියල පොඩි මතකෙකුත් තියෙනව.
ස්ටෙප් එකක් නෙමේ සීයක් විතර උඩින් ඉන්නේ.![]()
mea wage wada ponnayoo innakan mea rata hadanna baaශ්‍රී ලංකාවේ වැඩිහිටියන් සඳහා වන දැවැන්තම එන්නත්කරන වැඩ සටහන අද දිනය තුල දියත් වේ. ඒ අනුව අද දිනය තුල පමණක් කොළඹ ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්ක තුනේ 57,000 ආසන්න ප්‍රමාණයකට ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සේනිකා එන්නත ලබාදීමට නියමිතය.
කොළඹ දිස්ත්‍රික්කයේ කොළොන්නාව, ගොතටුව, මොරටුව, එගොඩඋයන, හංවැල්ල යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශවලත්, කළුතර දිස්ත්‍රික්කයේ අගලවත්ත, බණ්ඩාරගම, මතුගම, පානදුර, හොරණ, බේරුවල, කළුතර හා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශවලත්, ගම්පහ දිස්ත්‍රික්කයේ ගම්පහ, අත්තනගල්ල, මීගමුව, සීදුව, මහර, බියගම, වත්තල, මිනූවන්ගොඩ, රාගම, ජාඇල සහ කැලණිය, මීරිගම, කටාන, දිවුලපිටිය, දොම්පේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශවලත් තෝරා ගත් ග්‍රාම සේවා නිලධාරී වසම්වල අවුරුදු 30-60 කාණ්ඩයේ සියලුම ජනතාවට මෙම එන්නත ලබාදීමට නියමිතය.
ඊයේ දින වැඩබලන සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙන අවස්ථාවේ අතිගරු ජනාධිපතිතුමා ලබාදුන් උපදෙස් අනුව මෙම වැඩසටහන ක්‍රියාවට නැංවෙන බව වැඩබලන සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පැවසී ය.
*** ගු ඇන් පි කාරයන්ට හොදටම රිදෙයි
යකෝ ආන්ඩුවකට පින් දෙන්නෙ ලබ්බටද..... රජයක් පත් කරගන්නෙ ජනතාවගේ මනාපයෙන්... ජනාදි පති කෙනෙක් පත් වෙන්නෙ ඒ රටේ ආරක්ශාව සෞඛ්‍ය යටිතල පහසුකම් කෑම බීම සියලු පහසුකම් සපයන්න ඕන නිසා.. මේ වගේ වසංගත අවස්ථාවක රජයක් විසින් කරන්න ඕන දේ තමා මේ.. මේක මේ ලංකාව විතරක් වැක්සින් ගෙනැල්ලා ගැස්සුවා නෙවෙයි.. ලෝක වසංගත තත්වයකදි මුළු ලෝකෙම වැක්සිනේට් කරන්න ඕන.. ඒක රජයේ වගකීම. ඉතින් මේක මේ රජයට පින් දෙන්න ඕන දෙයක් නෙවෙයි... මොන රජයක් පත් වුනත් මොන පක්ශයක් රජ කරත් ඔය දේ කරන්න ඕන.. කරන්න බැරි නම් පුකට පයින් ගහලා එලවන්න ඕන..වක්සීන් එක ලබාගත්ත මහ ජනතාව ආන්ඩුවට පින් දිදි විදගෙන තියෙන්නෙ, දැන් ඕක ලoකාවෙ වටේම ව්දිනව, උබලට හුලන් තමයි ලොල්
ඔය මෝඩයට ඕව තේරෙන්නෙ නෑයකෝ ආන්ඩුවකට පින් දෙන්නෙ ලබ්බටද..... රජයක් පත් කරගන්නෙ ජනතාවගේ මනාපයෙන්... ජනාදි පති කෙනෙක් පත් වෙන්නෙ ඒ රටේ ආරක්ශාව සෞඛ්‍ය යටිතල පහසුකම් කෑම බීම සියලු පහසුකම් සපයන්න ඕන නිසා.. මේ වගේ වසංගත අවස්ථාවක රජයක් විසින් කරන්න ඕන දේ තමා මේ.. මේක මේ ලංකාව විතරක් වැක්සින් ගෙනැල්ලා ගැස්සුවා නෙවෙයි.. ලෝක වසංගත තත්වයකදි මුළු ලෝකෙම වැක්සිනේට් කරන්න ඕන.. ඒක රජයේ වගකීම. ඉතින් මේක මේ රජයට පින් දෙන්න ඕන දෙයක් නෙවෙයි... මොන රජයක් පත් වුනත් මොන පක්ශයක් රජ කරත් ඔය දේ කරන්න ඕන.. කරන්න බැරි නම් පුකට පයින් ගහලා එලවන්න ඕන..
දැන් උඹ කියවන් එන්න එපා යූ ඇන් පී හිටියා නම් ඒක වත් නෑ කියලා... ඒක නිසා තමා ගෝඨා ගැන විශ්වසය තියලා වැඩි බලයක් ලබාදුන්නෙ... ඒක නිසා ත්‍රෙඩ් දදා කියවන්නෙ නැතුව පුලුවන් තරම් ඉක්මනට ඉතිරි වැක්සීන් ටිකත් ගෙනැල්ලා විදින්න කියපන්... ඒක රජයේ වගකීම. අතිශෝක්තියෙන් කියවන්න ත්‍රෙඩ් දදා අපි වැඩ පෙන්නුවා කියන්න නෙවෙයි....
උබ ඔය හෑල්ල පින් දුන්න මිනිස්සුන්ට කියපන් ගිහින් මට කියල වැඩක් වෙන්නෙ නැ..යකෝ ආන්ඩුවකට පින් දෙන්නෙ ලබ්බටද..... රජයක් පත් කරගන්නෙ ජනතාවගේ මනාපයෙන්... ජනාදි පති කෙනෙක් පත් වෙන්නෙ ඒ රටේ ආරක්ශාව සෞඛ්‍ය යටිතල පහසුකම් කෑම බීම සියලු පහසුකම් සපයන්න ඕන නිසා.. මේ වගේ වසංගත අවස්ථාවක රජයක් විසින් කරන්න ඕන දේ තමා මේ.. මේක මේ ලංකාව විතරක් වැක්සින් ගෙනැල්ලා ගැස්සුවා නෙවෙයි.. ලෝක වසංගත තත්වයකදි මුළු ලෝකෙම වැක්සිනේට් කරන්න ඕන.. ඒක රජයේ වගකීම. ඉතින් මේක මේ රජයට පින් දෙන්න ඕන දෙයක් නෙවෙයි... මොන රජයක් පත් වුනත් මොන පක්ශයක් රජ කරත් ඔය දේ කරන්න ඕන.. කරන්න බැරි නම් පුකට පයින් ගහලා එලවන්න ඕන..
දැන් උඹ කියවන් එන්න එපා යූ ඇන් පී හිටියා නම් ඒක වත් නෑ කියලා... ඒක නිසා තමා ගෝඨා ගැන විශ්වසය තියලා වැඩි බලයක් ලබාදුන්නෙ... ඒක නිසා ත්‍රෙඩ් දදා කියවන්නෙ නැතුව පුලුවන් තරම් ඉක්මනට ඉතිරි වැක්සීන් ටිකත් ගෙනැල්ලා විදින්න කියපන්... ඒක රජයේ වගකීම. අතිශෝක්තියෙන් කියවන්න ත්‍රෙඩ් දදා අපි වැඩ පෙන්නුවා කියන්න නෙවෙයි....
ඔව් ඔව් සහරානයගෙන් බෝම්බ කාපු උබලට තමයි තේරෙන්නෙ "ආණ්ඩුවෙ වගකිම" ලොල්...ඔය මෝඩයට ඕව තේරෙන්නෙ නෑ
වක්සීන් එක ලබාගත්ත මහ ජනතාව ආන්ඩුවට පින් දිදි විදගෙන තියෙන්නෙ, දැන් ඕක ලoකාවෙ වටේම ව්දිනව, උබලට හුලන් තමයි ලොල්
අට විතරක් පාස් නූගත් විමලෙගෙ ගෝලයට අනුකම්පා කරපන් බන්. මුගෙ බුද්ධිමට්ටමත් ඉතින් ගූ විමලෙට වඩා වැඩි වෙන්න බෑනෙ. මූ කතා කරන විදියෙන්ම පේනව මුගෙ ගොබ්බ කමඋබ වගෙ බයියො තමා ආණ්ඩුවෙන් දෙන ඒවට පින් දෙන්නෙ උබල හිතන්නෙ වලව්වෙ සල්ලි වියදම් කරනව කියලනෙ.
bump
උඹ ආන්ඩුවේ කුණු හෝදන නිසා කිව්වෙ... ආන්ඩුවට පින් දිදී මිනිස්සු බෙහෙත් විදගන්නෙ මොකටද ලබ්බෝ...උබ ඔය හෑල්ල පින් දුන්න මිනිස්සුන්ට කියපන් ගිහින් මට කියල වැඩක් වෙන්නෙ නැ..
ඔව් ඔව් සහරානයගෙන් බෝම්බ කාපු උබලට තමයි තේරෙන්නෙ "ආණ්ඩුවෙ වගකිම" ලොල්...
------ Post added on Feb 18, 2021 at 11:20 AM