සෞඛ්‍ය ඇමති වැඩ අල්ලයි- දවසින් එන්නත් 50,000ක්…

ranjan_ayya

Well-known member
  • Jan 9, 2020
    1,392
    3,544
    113
    1613554006150.png

    වෙන රටවල් වල vaccine එක දෙන හැටියට ඒවල ඉන්නේ කොච්චර බුද්ධිමත් ඇමතිලා වෙන්න ඇතිද
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    පවිත්‍රා ද ඇවිල්ලා ඉන්ජෙක්ශන් 57000 ම ගැහුවෙ... නෑ මේ ඇමති වැඩ පෙන්නයි කිව්වට ඇහුවෙ
     
    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    පවිත්‍රා ද ඇවිල්ලා ඉන්ජෙක්ශන් 57000 ම ගැහුවෙ... නෑ මේ ඇමති වැඩ පෙන්නයි කිව්වට ඇහුවෙ
    වැක්සින් එකක් ගහන එක මහ ලොකු එකක්ද?වැක්සින් හැදුවනම් මුන් පොලොවේ පස් කාලා මැරෙයි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    වැක්සින් එකක් ගහන එක මහ ලොකු එකක්ද?වැක්සින් හැදුවනම් මුන් පොලොවේ පස් කාලා මැරෙයි.
    වක්සීන් එක ලබාගත්ත මහ ජනතාව ආන්ඩුවට පින් දිදි විදගෙන තියෙන්නෙ, දැන් ඕක ලoකාවෙ වටේම ව්දිනව, උබලට හුලන් තමයි ලොල්
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    උතුරැ මැද පළාත් සභා ලේකම් කාර්යාලයේ සේවය කළ කාර්යාල කාර්ය සහායකයෙකු කොරෝනා රෝගයෙන් මිය යාමේ හේතුව නිසා එම කාර්යාලයේ සේවයේ නියුතු නිලධාරින් විසිපස් දෙනෙකු අද (17) දින සිට නිරෝධායනයට ලක්කළ බව නාගරික වෛද්‍ය නිලධාරිණි කිලෝෂිණි හෙන්දාවිතාරණ පැවසුවා.
    කොරෝනා රෝගයෙන් මිය ගොස් ඇත්තේ අනුරාධපුර ඇටවීරවැව,මරදන්කඩවල, කැකිරාව යන ලිපිනයේ පදිංචිව සිටි 29 හැවිරිදි එක්දරැ පියෙකි.
    මියගිය මෙම පුද්ගලයා පසුගිය සදුදා (15) දින සිය සේවා කටයුතු නිමවීමෙන් පසුව නිවසට යාම සදහා බස්රථයකින් කැකිරාව ප්‍රදේශය බලා යමින් සිටියදි බස් රථය තුලම මිය ගොස් තිබුණා.
    පසුව සිදුකළ PCR පරික්ෂණයට අනුව මෙම පුද්ගලයා මිය ගොස් ඇත්තේ කොරෝනා රෝගයෙන් බවට අද (17) දින තහවුරැ බවයි නාගරික වෛද්‍ය නිලධාරිණි වෛද්‍ය කිලෝෂිණි හෙන්දාවිතාරණ වැඩිදුරටත් පැවසුවේ.
    ඒ අනුව ඔහු ඇසුරැ කළ පළමු පෙල ආශ්‍රිත පුද්ගලයන් 25 දෙනකු නිරෝධායනයට ලක්කිරිමට පියවර ගෙන ඇති අතර ඔවුන් සියලු දෙනාම PCR පරික්ෂණයකට ලක්කිරිමට කටයුතු කරන බවද නාගරික වෛද්‍ය නිලධාරිණිය ප්‍රකාශ කර සිටියා.

    ---------------------------------------------------------------------------------------------------------------------

    කොවිඞ් 19’ ආසාදිතව මාස හතරක වයසැති බිලිඳකු පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක ළමා රෝහලේදී මරණයට පත්ව තිබේ.

    මියගොස් ඇත්තේ මහනුවර නුගවෙල පදිංචි අමෝද්‍ය සන්දීප කරුණාසිංහ නමැති බිලිඳකු බව පේරාදෙණිය ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරීක්ෂක අමල් ජයවර්ධන මහතා පවසයි.

    පසුගිය 12 වැනිදා මෙම දරුවාට මාස හතරේදී ලබා දෙන එන්නත තිත්තපජ්ජල රෝහලේදී ලබා දී ඇත. ඉන්පසු උණ සමග හුස්ම ගැනීමේ අපහසුතා ඇතිවීම නිසා පසුදින පෙරවරුවේ දරුවා පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක් වෙත රැගෙන ගොස් ප‍්‍රතිකාර ලබා දීමට මව පියවර ගෙන තිබේ.

    එම ප‍්‍රතිකාරවලින් සුව නොවීම නිසා එදින දහවල් පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක රෝහලට ඇතුළත් කර ඇත. එහිදී දරුවා ඇන්ටිජන් පරීක්ෂාවකට ලක් කර තිබෙන අතර එහි ප‍්‍රතිඵලය අනුව ඔහුට ‘කොවිඞ් 19’ ආසාදනය වී නොමැති බව තහවුරුව තිබේ. පසුව පී.සී.ආර් පරීක්ෂණයක් සිදුකර ඇති අතර එදිනම රාත‍්‍රියේ දරුවා මියගිය ගොස් ඇත. අනතුරුව පීසීආර් පරීක්ෂණයේ වාර්තාව ලැබී ඇති අතර එහිදී දරුවාට ‘කොවිඞ් 19’ ආසාදනය වී ඇති බව තහවුරු වූ බව අමල් ජයවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

    ඉතාලියේ රැුකියාවක් කරන මෙම දරුවාගේ පියා විදේශ ගතව ඇත්තේ දරුවා උපදින්නට මාස කිහිපයකට පෙර බවත් දරුවා මියයන විට පියා එම දරුවාව දැක නොතිබූ බවත් මරණ පරීක්ෂකවරයා පැවැසීය.

    ‘කොවිඞ් 19’ ආසාදිතව මියයන පුද්ගලයින්ගේ මළ සිරුරු සම්බන්ධ පශ්චාත් මරණ පරීක්ෂණ සිදු නොකරන නමුත් මෙම දරුවා එන්නතක් ලබාදීමෙන් පසු හදිසියේ මරණයට පත්වීම නිසා පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදුකර වාර්තාවක් ලබාදෙන ලෙස තමන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අධිකරණ වෛද්‍ය විශේෂඥ මහාචාර්ය සරත්චන්ද්‍ර කොඩිකාර මහතාගෙන් ඉල්ලීමක් කළ බවත් ඒ අනුව එම වාර්තාව ලැබෙන තෙක් ආදාහන කටයුතු සිදු කිරීම තාවකාලිකව නතර කළ බවත් මරණ පරීක්ෂකවරයා පැවසුවේය.

    මේ වන විට මහනුවර දිස්ත‍්‍රික්කයේ කොවිඞ් මරණ 38ක් වාර්තා වී තිබෙන බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා කාර්යාලය පවසයි.
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    Step ekak udin indala athi paley mokakda? Polove paya gahala inna epai.
    ආණ්ඩුව කෝමත් දෙපැත්තම බැලන්ස් කරන වැඩේ මේකෙත් හොදටම කරනව. එක පැත්තකින් මිනිස්සුන්ට වැක්සීන් ටික දෙන ගමන් ටෝක් විත් ස එකෙන් කොරෝන වලට ගම්මාන හොයාගෙන යන්න තියෙන බාදක නැති කරල තියෙනව. 3නක් ඉන්නකොට කරපු දැනුවත් කිරීම් නැත්තටම නැති කරල කොරෝන වලට පහසු කරල තියෙනව.

    එක පාරක් ඔහොම නානලටයි සින්හලුන්ටයි දෙකටම දෙන්න ගිහින් තමා දෙකම නැති උනේ කියල පොඩි මතකෙකුත් තියෙනව.
    ස්ටෙප් එකක් නෙමේ සීයක් විතර උඩින් ඉන්නේ.😅
    142818753_3769964833057767_5798696953666001724_o.jpg
     
    leoz

    Active member
  • Mar 3, 2012
    672
    202
    43
    Paraguay
    ශ්‍රී ලංකාවේ වැඩිහිටියන් සඳහා වන දැවැන්තම එන්නත්කරන වැඩ සටහන අද දිනය තුල දියත් වේ. ඒ අනුව අද දිනය තුල පමණක් කොළඹ ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්ක තුනේ 57,000 ආසන්න ප්‍රමාණයකට ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සේනිකා එන්නත ලබාදීමට නියමිතය.

    කොළඹ දිස්ත්‍රික්කයේ කොළොන්නාව, ගොතටුව, මොරටුව, එගොඩඋයන, හංවැල්ල යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශවලත්, කළුතර දිස්ත්‍රික්කයේ අගලවත්ත, බණ්ඩාරගම, මතුගම, පානදුර, හොරණ, බේරුවල, කළුතර හා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශවලත්, ගම්පහ දිස්ත්‍රික්කයේ ගම්පහ, අත්තනගල්ල, මීගමුව, සීදුව, මහර, බියගම, වත්තල, මිනූවන්ගොඩ, රාගම, ජාඇල සහ කැලණිය, මීරිගම, කටාන, දිවුලපිටිය, දොම්පේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශවලත් තෝරා ගත් ග්‍රාම සේවා නිලධාරී වසම්වල අවුරුදු 30-60 කාණ්ඩයේ සියලුම ජනතාවට මෙම එන්නත ලබාදීමට නියමිතය.

    ඊයේ දින වැඩබලන සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙන අවස්ථාවේ අතිගරු ජනාධිපතිතුමා ලබාදුන් උපදෙස් අනුව මෙම වැඩසටහන ක්‍රියාවට නැංවෙන බව වැඩබලන සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පැවසී ය.

    *** ගු ඇන් පි කාරයන්ට හොදටම රිදෙයි
    mea wage wada ponnayoo innakan mea rata hadanna baa
     
    • Like
    Reactions: keshannilanga

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,625
    100,879
    113

    අමාරුව වැඩිම වෙලා බැදුන සින්හල ජාතික සන්විදානයකට. එතනින් තමා ඒ තිබ්බ ඇම්ම නැත්තටම නැති කරල දුන්නෙ දැන් නන් හොදටම හොදයි.
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    අතීතයෙන්...
    ඒක් කළෙක රජපසයාණෝ රාජ්‍ය විචාරණ කල්හී,
    බලසත්ති අමාත්‍ය දූරය පහට-ලී ගෙන් ඉවත් කොටැ
    පව්ත්තාට ලබාදුන් බව හෙළ ඉතිහාසයේ සඳහන්යැ.....
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    වක්සීන් එක ලබාගත්ත මහ ජනතාව ආන්ඩුවට පින් දිදි විදගෙන තියෙන්නෙ, දැන් ඕක ලoකාවෙ වටේම ව්දිනව, උබලට හුලන් තමයි ලොල්
    යකෝ ආන්ඩුවකට පින් දෙන්නෙ ලබ්බටද..... රජයක් පත් කරගන්නෙ ජනතාවගේ මනාපයෙන්... ජනාදි පති කෙනෙක් පත් වෙන්නෙ ඒ රටේ ආරක්ශාව සෞඛ්ය යටිතල පහසුකම් කෑම බීම සියලු පහසුකම් සපයන්න ඕන නිසා.. මේ වගේ වසංගත අවස්ථාවක රජයක් විසින් කරන්න ඕන දේ තමා මේ.. මේක මේ ලංකාව විතරක් වැක්සින් ගෙනැල්ලා ගැස්සුවා නෙවෙයි.. ලෝක වසංගත තත්වයකදි මුළු ලෝකෙම වැක්සිනේට් කරන්න ඕන.. ඒක රජයේ වගකීම. ඉතින් මේක මේ රජයට පින් දෙන්න ඕන දෙයක් නෙවෙයි... මොන රජයක් පත් වුනත් මොන පක්ශයක් රජ කරත් ඔය දේ කරන්න ඕන.. කරන්න බැරි නම් පුකට පයින් ගහලා එලවන්න ඕන..

    දැන් උඹ කියවන් එන්න එපා යූ ඇන් පී හිටියා නම් ඒක වත් නෑ කියලා... ඒක නිසා තමා ගෝඨා ගැන විශ්වසය තියලා වැඩි බලයක් ලබාදුන්නෙ... ඒක නිසා ත්‍රෙඩ් දදා කියවන්නෙ නැතුව පුලුවන් තරම් ඉක්මනට ඉතිරි වැක්සීන් ටිකත් ගෙනැල්ලා විදින්න කියපන්... ඒක රජයේ වගකීම. අතිශෝක්තියෙන් කියවන්න ත්‍රෙඩ් දදා අපි වැඩ පෙන්නුවා කියන්න නෙවෙයි....
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර

    ඔය මෝඩයට ඕව තේරෙන්නෙ නෑ
     
    උබ ඔය හෑල්ල පින් දුන්න මිනිස්සුන්ට කියපන් ගිහින් මට කියල වැඩක් වෙන්නෙ නැ..

    ඔය මෝඩයට ඕව තේරෙන්නෙ නෑ
    ඔව් ඔව් සහරානයගෙන් බෝම්බ කාපු උබලට තමයි තේරෙන්නෙ "ආණ්ඩුවෙ වගකිම" ලොල්...
    ------ Post added on Feb 18, 2021 at 11:20 AM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,625
    100,879
    113
    වක්සීන් එක ලබාගත්ත මහ ජනතාව ආන්ඩුවට පින් දිදි විදගෙන තියෙන්නෙ, දැන් ඕක ලoකාවෙ වටේම ව්දිනව, උබලට හුලන් තමයි ලොල්

    උබ වගෙ බයියො තමා ආණ්ඩුවෙන් දෙන ඒවට පින් දෙන්නෙ උබල හිතන්නෙ වලව්වෙ සල්ලි වියදම් කරනව කියලනෙ.
     
    • Haha
    Reactions: shenat

    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    උබ වගෙ බයියො තමා ආණ්ඩුවෙන් දෙන ඒවට පින් දෙන්නෙ උබල හිතන්නෙ වලව්වෙ සල්ලි වියදම් කරනව කියලනෙ.
    අට විතරක් පාස් නූගත් විමලෙගෙ ගෝලයට අනුකම්පා කරපන් බන්. මුගෙ බුද්ධිමට්ටමත් ඉතින් ගූ විමලෙට වඩා වැඩි වෙන්න බෑනෙ. මූ කතා කරන විදියෙන්ම පේනව මුගෙ ගොබ්බ කම
     
    • Like
    Reactions: shenat

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    උබ ඔය හෑල්ල පින් දුන්න මිනිස්සුන්ට කියපන් ගිහින් මට කියල වැඩක් වෙන්නෙ නැ..

    ඔව් ඔව් සහරානයගෙන් බෝම්බ කාපු උබලට තමයි තේරෙන්නෙ "ආණ්ඩුවෙ වගකිම" ලොල්...
    ------ Post added on Feb 18, 2021 at 11:20 AM
    උඹ ආන්ඩුවේ කුණු හෝදන නිසා කිව්වෙ... ආන්ඩුවට පින් දිදී මිනිස්සු බෙහෙත් විදගන්නෙ මොකටද ලබ්බෝ...

    හරි නම් මේ රටේ ඉන්න නාකි පඩංගු දේශපාලකයො ටික ජනතාවට පින් දෙන්න ඕන... නහින දෙහින කාලෙත් සැපට ඉන්න වරම් දුන්නට.. නැගිට ගන්න ඇවිදගන්න බැරි නාකි පඩංගුන්ටද කඩේ යන්නෙ... බල්ලෙක් එලෙව්වත් දුවගන්න බැරි නාකියො න්ට පුළුවන් ද ඕයි රට හදන්න... දැන් ඕකුන්ගෙ මොලෙත් ගෙවිලා තියෙන්නෙ.. තාමත් තියෙන තන්හාවට රිංගනවා පාර්ලිමේන්තු... විලි ලැජ්ජයි සමහරු ජනාදිපති වෙලා ආයෙ ඇමති කෙනෙක් විදියට ඉල්ලනවා... සමහරු අවුරුදු ගානක් පැරදිලා ඒ යන්නෙත් නෑ...

    ඔය කාලකන්නින්ගෙ ගූ ලෙවකන්නෙ නැතුව උඹ උඹේ දියුනුවට වඩ කරගනින් කාකලන්නියෝ... නාකින්ට පුක දෙන්න යන්නෙ
     
    • Like
    Reactions: Nucleardeath