සෞඛ්‍ය ඇමති වැඩ අල්ලයි- දවසින් එන්නත් 50,000ක්…

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ශ්‍රී ලංකාවේ වැඩිහිටියන් සඳහා වන දැවැන්තම එන්නත්කරන වැඩ සටහන අද දිනය තුල දියත් වේ. ඒ අනුව අද දිනය තුල පමණක් කොළඹ ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්ක තුනේ 57,000 ආසන්න ප්‍රමාණයකට ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සේනිකා එන්නත ලබාදීමට නියමිතය.

    කොළඹ දිස්ත්‍රික්කයේ කොළොන්නාව, ගොතටුව, මොරටුව, එගොඩඋයන, හංවැල්ල යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශවලත්, කළුතර දිස්ත්‍රික්කයේ අගලවත්ත, බණ්ඩාරගම, මතුගම, පානදුර, හොරණ, බේරුවල, කළුතර හා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශවලත්, ගම්පහ දිස්ත්‍රික්කයේ ගම්පහ, අත්තනගල්ල, මීගමුව, සීදුව, මහර, බියගම, වත්තල, මිනූවන්ගොඩ, රාගම, ජාඇල සහ කැලණිය, මීරිගම, කටාන, දිවුලපිටිය, දොම්පේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශවලත් තෝරා ගත් ග්‍රාම සේවා නිලධාරී වසම්වල අවුරුදු 30-60 කාණ්ඩයේ සියලුම ජනතාවට මෙම එන්නත ලබාදීමට නියමිතය.

    ඊයේ දින වැඩබලන සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙන අවස්ථාවේ අතිගරු ජනාධිපතිතුමා ලබාදුන් උපදෙස් අනුව මෙම වැඩසටහන ක්‍රියාවට නැංවෙන බව වැඩබලන සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පැවසී ය.

    *** ගු ඇන් පි කාරයන්ට හොදටම රිදෙයි
     
    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    ජාතික එන්නත් කරන වැඩපිළිවෙල රෝල් කරලා පුකේ ගහ ගත්තද ?
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    පවිත්‍රට සවුක්‍ය ඇමතිකම දෙන්නෙ නැතුව මේ වගේ මිනිහෙක්ට ඕක මුලින්ම දුන්නනම් ඉවරයි නෙ. මිනිහ මොනව උනත් ඒ field එකේ මහාචාර්යවරයෙක්. පැණි මාකට් කරන්න ගිහින් පොඩ්ඩක් නෝන්ඩි උන එක තමයි අවුල නැත්නම් පොර බෙහෙත් රටතුළම හදන වැඩපිළිවෙළ හොඳට කරගෙන ගියා.
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,210
    113
    පවිත්‍රට සවුක්‍ය ඇමතිකම දෙන්නෙ නැතුව මේ වගේ මිනිහෙක්ට ඕක මුලින්ම දුන්නනම් ඉවරයි නෙ. මිනිහ මොනව උනත් ඒ field එකේ මහාචාර්යවරයෙක්. පැණි මාකට් කරන්න ගිහින් පොඩ්ඩක් නෝන්ඩි උන එක තමයි අවුල නැත්නම් පොර බෙහෙත් රටතුළම හදන වැඩපිළිවෙළ හොඳට කරගෙන ගියා.
    https://elakiri.com/threads/පොහොට්ටුවේ-බුද්ධිමතා-වැඩ-පෙන්නයි.1932386/
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,279
    34,931
    113
    පවිත්‍රට සවුක්‍ය ඇමතිකම දෙන්නෙ නැතුව මේ වගේ මිනිහෙක්ට ඕක මුලින්ම දුන්නනම් ඉවරයි නෙ. මිනිහ මොනව උනත් ඒ field එකේ මහාචාර්යවරයෙක්. පැණි මාකට් කරන්න ගිහින් පොඩ්ඩක් නෝන්ඩි උන එක තමයි අවුල නැත්නම් පොර බෙහෙත් රටතුළම හදන වැඩපිළිවෙළ හොඳට කරගෙන ගියා.
    දැන්වත් සුදුස්සට සුදුසු දේ දුන්න එකට නම් සෑර්ට තෑන්ක කරන්න ඔනේ.
     
    • Like
    Reactions: War Fighter

    dinukaperera

    Well-known member
  • Dec 21, 2006
    1,630
    517
    113
    ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සේනිකා එන්නත British New variant එකට 20% Successful rate කියලා WHO කියනවානෙ? අනේ මන්දා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    පවිත්‍රට සවුක්‍ය ඇමතිකම දෙන්නෙ නැතුව මේ වගේ මිනිහෙක්ට ඕක මුලින්ම දුන්නනම් ඉවරයි නෙ. මිනිහ මොනව උනත් ඒ field එකේ මහාචාර්යවරයෙක්. පැණි මාකට් කරන්න ගිහින් පොඩ්ඩක් නෝන්ඩි උන එක තමයි අවුල නැත්නම් පොර බෙහෙත් රටතුළම හදන වැඩපිළිවෙළ හොඳට කරගෙන ගියා.
    වැඩ කරන මනුස්සයට කැබිනට් ඇමතිkaම් අව්ශ්ය නැ, නියෝජය ඇමතිකmen දුන්න සහ දෙන ගේම හොදටම ඇති..

    පැනියෙ කතාවට එකග නැ දේශියත්වය විද්යාත්මක ක්‍රමයට අත්හදා බලන එකේ මම නම් වරදක් දකින්නෙ නැ..
     
    • Haha
    Reactions: hancok

    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    පව් ඉතින් පැණි සුමනෙ පුම්බන්න දඟලන දැඟලිල්ලක්. පැණියක් ප්‍රමෝට් කරන්න ගිහින් රෙද්දෙ රෙවිල හිටපු සුමනෙ පැය විසිහතරක් යන්න කලින් 57,000කට වැක්සීන් එක දෙන්න ප්ලෑන් කරල? සුදර්ශණී නෝන වැඩේ පටන් ගත්තෙ. පැණි සුමනෙ ඒකෙ ක්‍රෙඩිට් එක සාක්කුවෙ දාගෙන ලොල්
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,559
    6,539
    113
    වැඩ කරන මනුස්සයට කැබිනට් ඇමතිkaම් අව්ශ්ය නැ, නියෝජය ඇමතිකmen දුන්න සහ දෙන ගේම හොදටම ඇති..

    පැනියෙ කතාවට එකග නැ දේශියත්වය විද්යාත්මක ක්‍රමයට අත්හදා බලන එකේ මම නම් වරදක් දකින්නෙ නැ..
    උබවගේ ලිංගික ශ්‍රමිකයෙක්ට මොන විද්‍යාත්මක ක්‍රමද .
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සේනිකා එන්නත British New variant එකට 20% Successful rate කියලා WHO කියනවානෙ? අනේ මන්දා.
    වෙන්ඩ පුලුවන් බලමු,

    තව එන්නත් ලක්ශ 5ක් මේ සතියෙ එනව,who එකෙන් දෙන 20% මුල් තොගයත් මේ මාසෙ එනව,නොමිලෙ එවන ච්න බේත එනව මේ මාසෙම,

    රුසියන් බේත මෙහෙ හදන්ඩ රුසියාව එක්ක මහාචාර්ය චන්න කතා කරමින් ඉන්නව, ඒක හරි ගියොත් කොහෙන්වත් ගේන්ඩ ඕන නැ .. :yes: :yes:
     
    dinukaperera

    Well-known member
  • Dec 21, 2006
    1,630
    517
    113
    වෙන්ඩ පුලුවන් බලමු,

    තව එන්නත් ලක්ශ 5ක් මේ සතියෙ එනව,who එකෙන් දෙන 20% මුල් තොගයත් මේ මාසෙ එනව,නොමිලෙ එවන ච්න බේත එනව මේ මාසෙම,

    රුසියන් බේත මෙහෙ හදන්ඩ රුසියාව එක්ක මහාචාර්ය චන්න කතා කරමින් ඉන්නව, ඒක හරි ගියොත් කොහෙන්වත් ගේන්ඩ ඕන නැ .. :yes: :yes:
    මොන එක ආවත් මමනම් ගහගන්නවා
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ලෝකෙටම හිඟලා හරි වැක්සීන් ටිකක් අරන් මිනිස්සුන්ට ගහන ඵකනම් වටිනව තමා කාලි අම්මගෙ බයි පැණි ජරාව අහිංසක මිනිස්සුන්ට ගස්සන්නෙ නැතුව..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    පව් ඉතින් පැණි සුමනෙ පුම්බන්න දඟලන දැඟලිල්ලක්. පැණියක් ප්‍රමෝට් කරන්න ගිහින් රෙද්දෙ රෙවිල හිටපු සුමනෙ පැය විසිහතරක් යන්න කලින් 57,000කට වැක්සීන් එක දෙන්න ප්ලෑන් කරල? සුදර්ශණී නෝන වැඩේ පටන් ගත්තෙ. පැණි සුමනෙ ඒකෙ ක්‍රෙඩිට් එක සාක්කුවෙ දාගෙන ලොල්
    ගු ඇන් පි කුහකයන්ට රිදිල, මහාචාර්ය චන්න වගේම ඩොක්ටර් ප්‍රනන්දුපුල්ලෙත් අපේ ආන්ඩුවෙ ඉන්න බුද්ධිමත් අය..

    උබලගෙ විපක්ශෙ වගේ මීහරක් රැලක් නෙමේ, අඩුම ගානෙ විපක්ශෙ ඉන්නවද එක මහාචාර්ය කෙනෙක් ,අපි දාක්කනෙ විපක්ස්ශ ජාතික ලයිස්තුව තූ වැස්සටවත් ස්කෝල නොගිය උන් ආවෙ...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ලෝකෙටම හිඟලා හරි වැක්සීන් ටිකක් අරන් මිනිස්සුන්ට ගහන ඵකනම් වටිනව තමා කාලි අම්මගෙ බයි පැණි ජරාව අහිංසක මිනිස්සුන්ට ගස්සන්නෙ නැතුව..
    සල්ලි දෙන්ඩ ඕන නැනෙ නිකන් හම්බෙනව නම් ආන්න එහෙමයි අපේ ආණ්ඩුව බොරු සෝබන නැ ගන්ඩ පුලුවන් දේ ගන්නව...

    පැනියෙ කතාවට එකග නැ දේශියත්වය විද්යාත්මක ක්‍රමයට අත්හදා බලන එකේ මම නම් වරදක් දකින්නෙ නැ
     
    • Haha
    Reactions: malrulz

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    සල්ලි දෙන්ඩ ඕන නැනෙ නිකන් හම්බෙනව නම් ආන්න එහෙමයි අපේ ආණ්ඩුව බොරු සෝබන නැ ගන්ඩ පුලුවන් දේ ගන්නව...

    පැනියෙ කතාවට එකග නැ දේශියත්වය විද්යාත්මක ක්‍රමයට අත්හදා බලන එකේ මම නම් වරදක් දකින්නෙ නැ
    😆

    1611413732246.png
     
    Last edited: