සෞඛ්‍ය ඇමති වැඩ අල්ලයි- දවසින් එන්නත් 50,000ක්…

KBE_KevinSpacey

Well-known member
  • Apr 18, 2021
    580
    1,413
    93
    ශ්‍රී ලංකාවේ වැඩිහිටියන් සඳහා වන දැවැන්තම එන්නත්කරන වැඩ සටහන අද දිනය තුල දියත් වේ. ඒ අනුව අද දිනය තුල පමණක් කොළඹ ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්ක තුනේ 57,000 ආසන්න ප්‍රමාණයකට ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සේනිකා එන්නත ලබාදීමට නියමිතය.

    කොළඹ දිස්ත්‍රික්කයේ කොළොන්නාව, ගොතටුව, මොරටුව, එගොඩඋයන, හංවැල්ල යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශවලත්, කළුතර දිස්ත්‍රික්කයේ අගලවත්ත, බණ්ඩාරගම, මතුගම, පානදුර, හොරණ, බේරුවල, කළුතර හා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශවලත්, ගම්පහ දිස්ත්‍රික්කයේ ගම්පහ, අත්තනගල්ල, මීගමුව, සීදුව, මහර, බියගම, වත්තල, මිනූවන්ගොඩ, රාගම, ජාඇල සහ කැලණිය, මීරිගම, කටාන, දිවුලපිටිය, දොම්පේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශවලත් තෝරා ගත් ග්‍රාම සේවා නිලධාරී වසම්වල අවුරුදු 30-60 කාණ්ඩයේ සියලුම ජනතාවට මෙම එන්නත ලබාදීමට නියමිතය.

    ඊයේ දින වැඩබලන සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙන අවස්ථාවේ අතිගරු ජනාධිපතිතුමා ලබාදුන් උපදෙස් අනුව මෙම වැඩසටහන ක්‍රියාවට නැංවෙන බව වැඩබලන සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පැවසී ය.

    *** ගු ඇන් පි කාරයන්ට හොදටම රිදෙයි

    200.gif
     
    • Haha
    Reactions: RandomGuy

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    දැන්වත් සුදුස්සට සුදුසු දේ දුන්න එකට නම් සෑර්ට තෑන්ක කරන්න ඔනේ.

    a unata සෑර් inne sudusu thena newei, janapathi kiyanne සෑර්ට sudusu deyak newei
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    උගත් සෞක්‍ය ඇමති කෙනෙක් ඉන්න එකේ වාසිය තේරෙනවා නේද මේ වෙලාවේ. 😂
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,102
    113
    අඩෝ දුමියා එලියට ගත්ත එක ගැන උබේ අදහස මොකද්ද? ඒක නං ගූ චොර නේද? ලංකාවේ ඩොලර් සංචිත සීන් එක හින්දා රටටම හැමනිලා තියන වෙලාවෙ සාමාන්‍ය මිනිස්සුන්ට වාහන තියා ලැප් ෆෝන් වත් ගෙන්නන්න නොදී වේස ඇමතිලා කෝටි ගනන් වාහන අපේ බදු සල්ලි වලින් ගෙන්න ගත්ත එක ගැන මොකද කියන්නෙ? පුලුවන්නං මේවත් සාධාරණීකරණය කරලා රචනා ගහපන් පොම්න උද්දික පුතා.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,123
    1
    58,473
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ශ්‍රී ලංකාවේ වැඩිහිටියන් සඳහා වන දැවැන්තම එන්නත්කරන වැඩ සටහන අද දිනය තුල දියත් වේ. ඒ අනුව අද දිනය තුල පමණක් කොළඹ ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්ක තුනේ 57,000 ආසන්න ප්‍රමාණයකට ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සේනිකා එන්නත ලබාදීමට නියමිතය.

    කොළඹ දිස්ත්‍රික්කයේ කොළොන්නාව, ගොතටුව, මොරටුව, එගොඩඋයන, හංවැල්ල යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශවලත්, කළුතර දිස්ත්‍රික්කයේ අගලවත්ත, බණ්ඩාරගම, මතුගම, පානදුර, හොරණ, බේරුවල, කළුතර හා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශවලත්, ගම්පහ දිස්ත්‍රික්කයේ ගම්පහ, අත්තනගල්ල, මීගමුව, සීදුව, මහර, බියගම, වත්තල, මිනූවන්ගොඩ, රාගම, ජාඇල සහ කැලණිය, මීරිගම, කටාන, දිවුලපිටිය, දොම්පේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශවලත් තෝරා ගත් ග්‍රාම සේවා නිලධාරී වසම්වල අවුරුදු 30-60 කාණ්ඩයේ සියලුම ජනතාවට මෙම එන්නත ලබාදීමට නියමිතය.

    ඊයේ දින වැඩබලන සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙන අවස්ථාවේ අතිගරු ජනාධිපතිතුමා ලබාදුන් උපදෙස් අනුව මෙම වැඩසටහන ක්‍රියාවට නැංවෙන බව වැඩබලන සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පැවසී ය.

    *** ගු ඇන් පි කාරයන්ට හොදටම රිදෙයි
    මේ පටාන්ගත්ත ගැම්මෙන් ගියානම් අද නන්දෙ සාක් කලාපෙන් එක වෙලා