සෞඛ්‍ය අමාත්‍යාංශය සතු විවිධ වාහන 679 ක් ප්‍රමාණවත් කිසිදු තොරතුරක් සොයාගත නොහැකි පරිදි අස්ථාන ගතවී ඇතැයි ජාතික විගණන කාර්යාලය අනාවරණය කරයි.
ජාතික විගණන කාර්යාලය මගින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වාහන කළමනාකරණය පිළිබඳව 2019 වසරේදී සිදුකළ විශේෂ විගණන පරීක්ෂණයක් මගින් ප්‍රථමයෙන්ම මෙලෙස වාහන 679 ක් අස්ථානගතවීම ගැන අනාවරණය කරගෙන ඇත.
එයින් වාහන 240 ක් පිළිබඳව හඳුනා ගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් විගණනයට දන්වා ඇතත් ඒ බව තහවුරු කිරීමට ප්‍රමාණවත් තොරතුරු විගණනයට ඉදිරිපත් කිරීමට අමාත්‍යාංශය අපොහොසත් වී ඇති බව විගණන කාර්යාලය සඳහන් කරයි.
අනිකුත් වාහන 439 පිළිබඳවද මේ දක්වා වසර හතරක් තිස්සේ කිසිම තොරතුරක් සොයා ගැනීමට නොහැකිව ඇතැයිද ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කළ වාර්ෂික විගණකාධිපති වාර්තාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය පිළිබඳ විගණන නිරීක්ෂණ මගින් පෙන්වා දී තිබේ.
mahinda wesige putha rata kapu thawath wedak
@2osama @N A K A M U R A .
@netudara
@John Dutton aka @nicjosh83