සෞදියෙන් ලංකාවට පාඩමක්

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,176
    12,169
    113
    Ohio, USA
    සෞදියෙන් ලංකාවට පාඩමක්

    zouAgpk.jpg
     

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    මොන රෙද්ද කිව්වත් ෂර්යා නීතිය කියන්නේ මුස්ලිම් එවුන්ගේ හෙලුව තමයි .ආගම් තියෙන්නේ මනස හදන්න මිසක් ලෝකේ පාලනය කරන්න නෙමෙයි ලෝකයේ වෙන කිසිම ආගමක කියලා නෑ ගල් ගහල මරන්න එල්ලලා මරන්න ,බෙලි කපන්න මෙ වගේ වනචාරි ආගමක් ඉස්ලාම් කියන්නේ
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    අන්තිමට බලන් ගියාම රිසානව මරපු අල්ලාහ් හරි. ඒකිව බේරගන්න කෑගහපු ලංකාවෙ මිනිස්සු තමා වැරදි
    රිසානා මරපු එක පල්ලියෙන් අනුමත කරල . දෙමව්පිො අනුමත කරල. අම්ම කියනවලු හෙන් දෙන සල්ලි බාරගන්නෙ නැ කියල. අේ මන්ද බං කියන්න වෙන්නෙ ේවට තමා

    ේ *ේ නන්නාේ කිව්වලු :P:P
     
    Last edited:

    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    ඇදගෙන හිටපු ඇදුම් , කරන වැඩ දැක්කාම සෞදි රජ කුමරියටත් ඔය නීති වලංගු බව හොඳට පේනවා .
     

    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    ඔය නීති වලංගු වෙන්නේ අහිංසක විදේශිකයන්ට විතරයි නේද ? ඔය රිසානාගේ වරද වුනත් සෞදි කාරයෙක් අතින් වුනා නම් ඔය ගැණු කෙනා වන්දියක් විදිහට ලොකු ගානක් අරන් වැරදි කාරයව නිදහස් කරලා .
     

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    එකග නෑ. පළිගන්න චේතනාවෙන් යම් කිසි කෙනෙක්ට දඩුවම් කරන එකට මම කොහොමවත්ම එකග නෑ. අපි කාට හරි දඩුවමක් දෙන්න ඕනේ ඒ දඩුවමට යටත් වෙන කෙනාට තමන් කරපු දේ වරදක් බව අවබෝධ කරලා දීම සදහායි. එහෙම කරලා ඒ මනුෂ්‍යයාව යහමගට යොමු කරවලා අනෙක් අයගෙන් ඒ මනුෂ්‍යාට හිරි හැර වෙන එක වැලැක්වීමට සහා ඒ මනුෂ්‍යයාගේන් අනෙක් අයට හිරි හැර වීම වැලැක්වීම සදහායි. නමුත් මරණීය දණ්ඩනය මගින්, ජීවිතාන්තය දක්වා හිර දඩුවම් කරන එකෙන්, අතී දීර්ඝ කාලයක් හිරේ දාන එක මගින්, ශරීර අවයව කපා කොටා දාන එක මගින් මේ කියපු දේ වෙන්නේ නෑ. ඉතින් මේ කිසිමකාරයේ දඩුවමකට මම එකග නෑ. පළිගැනීම කියන්නේ ප්‍රාථමික ඔළුවක ලක්ෂණයක්. දැන් ගොඩක් බටහිර රටවල් ,යුරෝපේ වගේ කෘර දඩුවම් වලින් ඉවත් වෙලා ලිහිල් දඩුවම් දෙන්න පෙළබෙන්නේ මේ නිසයි. අපරාධයක් වෙන්නේ යම් කිසි හේතුවක් නිසයි හේතු එල දහම කියන්නේ ඒකටයි. ඉතින් ඒකට අපරාධය වුනාට පස්සේ අපරාධකාරයාව එල්ලලා හරියේන්නේ නෑ මොකද හේතුව තවම සමාජයේ පවතින නිසා. හේතුව සමාජයේ පවතින තාක් කල් අපරාධ වෙනවා. අපරාධ වෙන එක නවත්වන්න බෑ. ඉතින් මිනිස්සු කරන්න ඕනේ ඒ හේතුව අදුන ගෙන ඒක සමාජයෙන් ඉවත් කිරිමට වැඩ කටයුතු යෙදීමයි.

    උදාහරණයකට කිව්වොත්. හොරකම් වෙන්නේ දුප්පත් කම, නූගත් කම, විරැකියාව, ස්වයං පාලනය නැති කම,සහා හොරකම වැරැද්දක් ලෙස දක්වන්නේ නැති නිසයි. එතකොට දුප්පත් කම රටේ අඩු කරලා, මිනිස්සුන්ට අධ්‍යාපනය දීලා, රැකියා දීලා, ආධ්‍යාත්මික සංවර්ධනයක් දුන්නා දීලා (භාවනාව වගේ) ,හොරකම වැරැද්දක් බව මිනිස්සුන්ට ඒත්තු ගැන්වූවා නම්. එතකොට හොරකම් නිකම්ම අඩු වෙනවා. එහෙම නැතුව මේ ප්‍රශ්ණ විසදන්නේ නැතුව හොරු අල්ලගෙන උන්ට දඩුවම් කර පමණින්. හොරකම් නවතින්නේ නෑ. හොරකම් දිගින් දිගටම වෙනවා මේ හේතුව පවතින තාක් කල්. ඒකයි අද පවා මෙච්චර සැර දඩුවම් තියෙන අරාබියේ වුනත් දරුණු අපරාධ වෙන්නේ.
    බෞද්ධාගමේ හේතු එලදහම කියන්නේ මේකටයි.
     
    • Like
    Reactions: Voltage
    ෂරියා නීතියේ කවර නොදියුණු ලක්ෂණ තිබුනද ....

    ඉතින් ඕක කොහොම ක්‍රියාත්මක කරත් නීතියක් ද පකෝ අසාධාරණ ගල් යුගයේ තීරණ නම්
     

    adflavion

    Well-known member
  • May 8, 2012
    1,146
    171
    63
    Mount Lavinia
    Yaaluwa mata podi prashnayak thiyenawa....
    hari nam awurudu keeyakda yanakan ammata hara wena kenekuta podi lamayawa balannna baa lu neda? a anuwa Rizana ta lamaya balaganna deema magin maruna lamayage ammath methana Shariya law ekata erahiva waraddak karala thiyenawa neda?
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,446
    723
    113
    Sri Lanka
    එක ඇත්ත මොකද සෞදියේ වගේ නෙමෙයි ලංකාවේ වැරැද්දක් කලාම කැලි කපනව ?

    අපේ රටේ ගෑනුන්ට වාහන ඩ්‍රයිව් කරන්නත් බැනේ
    අපේ රටේ පාලකය අපිට පත් කරගන්නත් බැනේ
    අපේ රටේ තමන්ට කැමති ආගමක්වත් අදහන්න බැනේ
    වෙන රටවල කෙල්ලන්ව දුෂණය කරලා මැරුවට අපේ රටේ නීති වැටෙන්නෙත් නැනේ


    නේද බන් ? සෞදියේ වගේ නම් මේ වගේ නෙමෙයිනේ. ලෝකේ උපරිම නිදහස තියන රටනේ. අනේ යකෝ :angry: තොත් පලකො සෞදියට ඔච්චර හොඳ නම්
    .
     

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    එක ඇත්ත මොකද සෞදියේ වගේ නෙමෙයි ලංකාවේ වැරැද්දක් කලාම කැලි කපනව ?

    අපේ රටේ ගෑනුන්ට වාහන ඩ්‍රයිව් කරන්නත් බැනේ
    අපේ රටේ පාලකය අපිට පත් කරගන්නත් බැනේ
    අපේ රටේ තමන්ට කැමති ආගමක්වත් අදහන්න බැනේ
    වෙන රටවල කෙල්ලන්ව දුෂණය කරලා මැරුවට අපේ රටේ නීති වැටෙන්නෙත් නැනේ


    නේද බන් ? සෞදියේ වගේ නම් මේ වගේ නෙමෙයිනේ. ලෝකේ උපරිම නිදහස තියන රටනේ. අනේ යකෝ :angry: තොත් පලකො සෞදියට ඔච්චර හොඳ නම්
    .

    සිරාවටම බන් මුන්ට මෙහෙ නිදහස ඔනේවටත් වැඩියි ‍:yes::yes:
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    එක ඇත්ත මොකද සෞදියේ වගේ නෙමෙයි ලංකාවේ වැරැද්දක් කලාම කැලි කපනව ?

    අපේ රටේ ගෑනුන්ට වාහන ඩ්‍රයිව් කරන්නත් බැනේ
    අපේ රටේ පාලකය අපිට පත් කරගන්නත් බැනේ
    අපේ රටේ තමන්ට කැමති ආගමක්වත් අදහන්න බැනේ
    වෙන රටවල කෙල්ලන්ව දුෂණය කරලා මැරුවට අපේ රටේ නීති වැටෙන්නෙත් නැනේ


    නේද බන් ? සෞදියේ වගේ නම් මේ වගේ නෙමෙයිනේ. ලෝකේ උපරිම නිදහස තියන රටනේ. අනේ යකෝ :angry: තොත් පලකො සෞදියට ඔච්චර හොඳ නම්
    .

    තොත් පලකො සෞදියට ඔච්චර හොඳ නම්
    කොච්චර කිව්වත් වැඩක් නැහැ සෞදියට දීගෙන මෙහෙ ලැගගෙන ඉන්නව
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,446
    723
    113
    Sri Lanka
    තොත් පලකො සෞදියට ඔච්චර හොඳ නම්
    කොච්චර කිව්වත් වැඩක් නැහැ සෞදියට දීගෙන මෙහෙ ලැගගෙන ඉන්නව

    ගමයා;14329378 said:
    සිරාවටම බන් මුන්ට මෙහෙ නිදහස ඔනේවටත් වැඩියි ‍:yes::yes:


    සිරාවට බන්. මම මුස්ලිම් ආගමට බනින්නේ නැහැ.එක උන්ගේ මතය. එත් මු පිළිගන්න ඕනේ ලංකාව සෞදියට වඩා හොඳ රටක් කියල. මුට එක පිලිගන්නත් බැහැ සෞදියට යන්නත් බැහැ :rofl:
     
    Last edited: