සෞදියේ නිතිය

AMAL2012

Member
Mar 18, 2012
159
29
0
40975650082405993368217.jpg

මමත් ඉන්නේ කුවේට් වල ,,,, අපිත් බුදුපහන තියනවා .....දැනටනම් ප්‍රස්නයක් නැහැ ...ඉදිරියට මොනවා වේද දන්නේ නැහැ ....කුවේටි කරන්නේ සෞද්යේ කරන දේවල් බලාගෙන හිටලා ..උන් කරන දේ
 
  • Like
Reactions: Fire Angel

Edition

Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    මමත් ඉන්නෙ කුවෙට් තමයි බන්;).මමත් බුදුන්ට හවසට අනිවා පහන තියනවා:yes:.ඒත් සවුදිය වගේ සක්කිලි රටක් නම් නෙවෙයිනේ කුවෙට් එක:angry::angry:
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ලෝකයේ යන අත හොඳ නෑ. මැදපෙරදිග හැම රටකම වගේ අන්තවාදයක් එනවා. arab spring එක නිසා අන්තවාදියෝ පැතිරෙනවා. ඔය කාලකණ්ණි රටවල් වල නම් ඉතින් කිසිම බුද්ධියක්, හිතේ තෙතමනයක් නැති නරුමයෝ නේ ඉන්නේ.
     
    • Like
    Reactions: Rana Rala

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මමත් ඉන්නේ කුවේට් වල ,,,, අපිත් බුදුපහන තියනවා .....දැනටනම් ප්‍රස්නයක් නැහැ ...ඉදිරියට මොනවා වේද දන්නේ නැහැ ....කුවේටි කරන්නේ සෞද්යේ කරන දේවල් බලාගෙන හිටලා ..උන් කරන දේ
    එතකොට ඔයා බුද්ධරූප වගේ ඒවා kuwait රටට ගෙනියන්නේ කොහොමද ?
     
    AMAL2012

    Member
    Mar 18, 2012
    159
    29
    0
    එතකොට ඔයා බුද්ධරූප වගේ ඒවා kuwait රටට ගෙනියන්නේ කොහොමද ?
    ලංකාවේ ඉදල අපු ගැණු කනෙක් අරගෙන ආවේ ගැණු අයව වැඩිය බලන් නැහැ