ඌ රජා නෙවෙයි, ක්‍රවුන් ප්‍රින්ස් (යුවරජු) නේ. ඇත්තටම රජා වගේ තමයි, රජ්ජුරුවෝ නාකි නිසා. මූ ටිකක් ලිබරල් අදහස් තියෙන එකෙක් (ජමාල් ඛෂෝගී මාධ්‍යවේදියා ඝාතනය පැත්තකින් තිබ්බොත්). හැබැයි මම හිතන්නේ ඌට ලොකු අවුලක් වෙයි ළඟදීම. සවුදියේ ඉන්න සම්ප්රදායවාදී, අන්තවාදී අයගේ ලොකු විරෝධයකට මූට මූණ දෙන්න වෙයි.සවුදියේ අලුතින් පත් උනරාජ නම් වෙනස් කම් ගොඩක් කරනවා.. තව ඉස්සරහට මීටත් වෙනස් වේවි. මේ ලගදි ප්‍රදාන පුජකයෙකුත් අල්ලලා හිරේ දැම්ම.
Islamic Jinni BoysIslamic Yakka පුත්තු![]()