සෞදි_ගෑනුන්ටත්_සමතැන
අපි දන්නවනේ මැදපෙරදිග රටවල ආගම් නිසා ගැහැනුන්ට සම තැන තිබුනේ නැහැ. ඔවුන් කොන් කරලා, ගේ මුල්ලට දාලා, මෙහෙකාරියන් වගේ නේ ඉන්නේ..
ඔන්න දැන් එයාලට හොඳ කාලයක් යන්න හදන්නේ. එයාලත් අපේ රටේ වගේ සම තැන ලැබිලා. තවදුරටත් මැදපෙරදිග කාන්තාව වහලියක් නෙවෙයි..
මේක කරල තියෙන්නේ අබ්දුල්ලා රජු.
ඒක තමයි සෞදි අරාබියේ ඉදිරියේ පැවැත්වෙන නගර සභා ඡන්දයේදී කාන්තාවන්ට ඡන්දය ප්රකාශ කිරීමේ සහ ඡන්දය ඉල්ලීමේ අවස්ථාව ලබා දීම.
ඒ වගේම එළැඹෙන බ්රහස්පතින්දා පැවැත්වෙන නගර සභා ඡන්දයෙන් පසු මෙම ක්රමය අඛණ්ඩව කි්රයාත්මක කරන බවද අබ්දුල්ලා රජු කියල තියනව.
ඇත්තටම හොඳයි නේද.. දැන් ටික ටික උන්ටම තේරිලා වගේ..
ලිපිය කියෙව්වේ මේකෙන්
අපිට ඕන විදියට සංස්කරණය කරේ
________________________________
සැ. යු.
මෙය ප්රවෘත්තියක් පමණක් බවත් මේ සම්බන්ධව ආගමික ගැටුම් ඇති කර නොගන්නා මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
මෙයට,
සිරා_මල්ලි.

Code:
http://www.hirunews.lk/sinhala/16966
අපිට ඕන විදියට සංස්කරණය කරේ
Code:
සිරා_මල්ලි
________________________________
සැ. යු.
මෙය ප්රවෘත්තියක් පමණක් බවත් මේ සම්බන්ධව ආගමික ගැටුම් ඇති කර නොගන්නා මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
මෙයට,
සිරා_මල්ලි.

Ehma wenna yanwada