සෞදි_තරුණිය

රෝසි ආච්චි

Well-known member
  • Dec 10, 2011
    12,185
    27,250
    113
    උබේ කතාව සම්පුර්ණයෙන්ම වැරදියි. මුස්ලිම් අය එක්කෙනයි ඉන්නේ. අනෙක් ඔක්කොම සිංහල සහ කිහිප දෙනෙක් ටැමිල්. ඉංග්‍රීසි සහ සිංහල අතර පරිවර්තනයකදී වෙනස් කම් ඇති වෙන්න පුළුවන් එනමුදු මුස්ලිම් හෝ වෙනත් පාර්ශවයකට පක්ෂග්‍රහිව කටයුතු කරන්නේ නැහැ.

    ඒක නිසා වෙන්න ඇති අර රෝහින්ග්‍යා වල ප්‍රශ්ණ දවස් වල BBC Sinhala ලංකාවේ නිවුස් වලටත් වඩා ලොකු ප්‍රෙයා්රිටි එකක් දීලා ඒක කවර් කරලා ආටිකල් දැන්මෙ :baffled:
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,848
    68,251
    113
    anna sinhalu ubalath gihiin thailand wala airport eke hitapan ausi pr hambei:yes: