සෞදි_තරුණිය

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
ඔවුන් මාව මරාවි, මගේ ජීවිතය අනතුරේ - තායිලන්තයේ කොටු වී සිටින සෞදි තරුණිය

_105084407_rahaf.jpg

"බොහෝ සුලු කාරණාවලට පවා මාව මරන බවට මගේ පවුලේ අය තර්ජනය කරනවා"

ජීවිතයට තර්ජන ඇතැයි පවසමින් තම පවුල අතහැර පැන ආ සෞදි තරුණියට තාවකාලිකව සිය රටට ඇතුළුවීමට අවසර ලබා දෙනු ඇති බව තායිලන්තයේ ආගමන විගමන පොලිස් ප්‍රධානියා කියා සිටී.

නැවත සිය රට යාමට ප්‍රතික්ෂේප කරමින් බැංකොක් ගුවන්තොටුපලේ හෝටල් කාමරයක රැඳී සිටි දහඅට හැවිරිදි රහෆ් මොහමඩ් අල්-කුනුන් නමැති තරුණිය ඇයගේ පවුලේ සාමාජිකයන් වැඩි දෙනෙකු වෙසෙන කුවේටය වෙත හරවා යැවීමට තායි බලධාරීන් මීට පෙර උත්සාහ ගෙන තිබිණි.
තම කාමරය ඉදිරිපිට තායි නිලධාරීන් රැඳී සිටිය ද, ඇය කුවේට් නගරය බලා යාමට නියමිතව තිබු ගුවන් යානයට ගොඩවීම ප්‍රතික්ෂේප කළාය.

"මගේ සහෝදරයින්, පවුලේ සාමාජිකයින් සහ සෞදි තානාපති කාර්යාල නිලධාරීන් මා එනතුරු කුවේට්හි රැඳී සිටීවි", ඇය රොයිටර් පුවත් සේවය හා පැවසීය.
"ඔවුන් මාව මරාවි. මගේ ජීවිතය අනතුරේ. බොහෝ සුලු කාරණාවලට පවා මාව මරන බවට මගේ පවුලේ අය තර්ජනය කරනවා."

හියුමන් රයිට්ස් වොච් ඇතුලු මානව හිමිකම් කණ්ඩායම් මොහමඩ් අල්-කුනුන්ගේ සුබසාධනය සම්බන්ධයෙන් දැඩි අවධානය පළ කර තිබේ. හියුමන් රයිට්ස් වොච් ආයතනයේ ආසියානු කලාපයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ෆිල් රොබට්සන් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ එක්සත් ජාතීන්ගේ සරණාගත ආයතනය හමුවී තමාට රැකවරණය ඉල්ලීමට අවස්ථාව දෙනතුරු, "ඇය තම කාමරයට කොටුවී, ඉන් පිටතට නොයාවි" යනුවෙනි.

ඔහු වැඩිදුරටත් පැවසුවේ රහෆ් කුවේටයට පිටුවහල් කරනු ලැබීම වැලැක්වීම සඳහා තායි නීතිඥයින් පිරිසක් බැංකොක් අපරාධ අධිකරණයට අතුරු තහනමක් ඉදිරිපත් කර ඇති බවය.
"කාලය කෙටියි; එසේම ඇය හදිසි උපද්‍රව තත්ත්වයකට මුහුණ දෙමින් සිටිනවා". නියෝජ්‍ය අධ්‍යක්ෂ ෆිල් රොබට්සන් ප්‍රකාශ කරයි.

ගැටලුව ඇරඹුණේ කෙසේද?

_105091614_rahafleaving.jpg

රහෆ් මොහමඩ් අල්-කුනුන් බැංකොක් ගුවන්තොටුලලේදී

රහෆ් මොහොමඩ් අල්-කුනුන් තම පවුලේ සාමාජිකයින් සමග කුවේට්හි නිවාඩුවක් ගතකරමින් සිටියදී දින දෙකකට පෙර පැන ආවාය. බැංකොක් හරහා ඔස්ට්‍රේලියාවට ගොස් රැකවරණය ඉල්ලීම| ඇයගේ බලාපොරොත්තුව විය. ගුවන්තොටුපලෙන් පිටතට පැමිණෙමින් සිටියදී තම විදේශ ගමන් බලපත්‍රය සෞදි තානාපති නිලධාරියෙක් විසින් සිය භාරයට ගනු ලැබූ බව ඇය පවසයි.

තමාට ඔස්ට්‍රේලියාවට වීසා ඇති බවත් කිසිවිටෙකත් තායිලන්තයේ නැවතීමට බලපොරොත්තුවක් නැති බවත් ඇය කියා සිටියාය. මේ අතර, බැංකොක්හි සෞදි තානාපති කාර්යාලය පැවසුවේ රහෆ් මොහොමඩ් අල්-කුනුන් ගුවන්තොටුපලෙහි රඳවාගෙන සිටියේ "නැවත යාමට ගුවන් බලපතක් නොතිබූ නිසා" බවය. සිය පවුලේ වැඩි දෙනෙක් වෙසෙන කුවේට් වෙත ඇය නෙරපීමට නියමිත බවත් තානාපති කාර්යාලය වැඩිදුරටත් පැවසීය.

_105084410_thaiimmigrationchief.jpg

තායිලන්තයේ ආගමන විගමන පොලිස් ප්‍රධානියා කියා සිටියේ රහෆ් මොහමඩ් අල්-කුනුන් සෞදිය වෙත පිටුවහල් නොකරන බවය.

බැංකොක්හි සෞදි තානාපති කාර්යාලය තවදුරටත් පැවසුවේ ඇයව ගුවන්තොටුපලෙහි හෝ වෙනත් තැනක රඳවාගැනීමට බලයක් තමන්ට නොමැති බවත් කාර්යාල නිලධාරීන් ඇයගේ පියා සමග අදහස් හුවමාරු කරගන්නා බවත්ය. හියුමන් රයිට්ස් වොච් ආයතනයේ ෆිල් රොබට්සන් බීබීසී සේවය සමග අදහස් දක්වමින් පැවසුවේ, "ඇය විසා බලපත්‍රයක් සඳහා ඉල්ලුම් කිරීමට උත්සහ කළ බවත් එය ප්‍රතික්ෂේප වූ බවත් පවසමින් තායි ආණ්ඩුව කතාවක් ගොඩනගමින් සිටින බවක් පෙනෙන්න තිබෙනවා....ඇත්ත වශයෙන්ම ඇයට ඔස්ට්‍රේලියාවට යාමට ප්‍රවේශපතක් තිබුණා.

මුලික වශයෙන් ඇයට තායිලන්තයට ඇතුළු වීමට අවශ්‍යතාවක් තිබුණේ නැහැ" යනුවෙනි.
ගුවන් යානය ගොඩ බෑ අවස්ථාවේ සෞදි නිලධාරීන්ට ඒ වෙත යාමට හැකි වුයේ නිශ්චිත වශයෙන්ම තායි බලධාරීන් සෞදි අරාබිය සමග සහයෝගයෙන් කටයුතු කර ඇති බැවින් යැයි ඔහුගේ අදහස වී තිබේ.

BBC
 
shadow1

Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මේ කෙල්ල ලංකාවට ඇවිත් මෙහෙම දෙයක් උනානම්, සහජීවනේ කියල මේ කෙල්ලව ආපහු සවුදියටම යවනව ආණ්ඩුවෙන්.. :rofl:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,855
    40,594
    113
    Bbc sinhala karanne biased hambayo tikak. Menna bbc english article eka
    https://www.bbc.com/news/world-middle-east-46777848

    Bbc english eke thiyenawa,
    She said she feared her family would kill her as she had renounced Islam.
    "My life is in danger. My family threatens to kill me for the most trivial things."

    Eth bbc sinhala eke thiyenne,

    Kiyala witharai. Islam agamen ain wechcha nisa maranna inna eka daala na
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570

    ape unma thamayi unva uda danne
    sinhala muslim kolahala vena kota
    mun thmayi varadi news pitaratata yavanne
     
    kassa.banda

    Active member
  • Jun 12, 2010
    880
    121
    43
    kandy
    Bbc sinhala karanne biased hambayo tikak. Menna bbc english article eka
    https://www.bbc.com/news/world-middle-east-46777848

    Bbc english eke thiyenawa,
    She said she feared her family would kill her as she had renounced Islam.
    "My life is in danger. My family threatens to kill me for the most trivial things."

    Eth bbc sinhala eke thiyenne,
    "බොහෝ සුලු කාරණාවලට පවා මාව මරන බවට මගේ පවුලේ අය තර්ජනය කරනවා"
    Kiyala witharai. Islam agamen ain wechcha nisa maranna inna eka daala na
    :yes::yes:
     
    උබේ කතාව සම්පුර්ණයෙන්ම වැරදියි. මුස්ලිම් අය එක්කෙනයි ඉන්නේ. අනෙක් ඔක්කොම සිංහල සහ කිහිප දෙනෙක් ටැමිල්. ඉංග්‍රීසි සහ සිංහල අතර පරිවර්තනයකදී වෙනස් කම් ඇති වෙන්න පුළුවන් එනමුදු මුස්ලිම් හෝ වෙනත් පාර්ශවයකට පක්ෂග්‍රහිව කටයුතු කරන්නේ නැහැ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,867
    2
    54,538
    113
    උබේ කතාව සම්පුර්ණයෙන්ම වැරදියි. මුස්ලිම් අය එක්කෙනයි ඉන්නේ. අනෙක් ඔක්කොම සිංහල සහ කිහිප දෙනෙක් ටැමිල්. ඉංග්‍රීසි සහ සිංහල අතර පරිවර්තනයකදී වෙනස් කම් ඇති වෙන්න පුළුවන් එනමුදු මුස්ලිම් හෝ වෙනත් පාර්ශවයකට පක්ෂග්‍රහිව කටයුතු කරන්නේ නැහැ.

    ඔරිජිනල් නිවුස් එකෙන් කොටස් අයින් කරන එක පරිවර්තනයකදී සිදුවෙන වෙනස්කමක්ද බොල :lol::lol::lol:

    මොකෝ "she feared her family would kill her as she had renounced Islam." කියන එක සිංහලට පරිවර්තනය කරන්න බැරිද? :rolleyes:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    උබේ කතාව සම්පුර්ණයෙන්ම වැරදියි. මුස්ලිම් අය එක්කෙනයි ඉන්නේ. අනෙක් ඔක්කොම සිංහල සහ කිහිප දෙනෙක් ටැමිල්. ඉංග්‍රීසි සහ සිංහල අතර පරිවර්තනයකදී වෙනස් කම් ඇති වෙන්න පුළුවන් එනමුදු මුස්ලිම් හෝ වෙනත් පාර්ශවයකට පක්ෂග්‍රහිව කටයුතු කරන්නේ නැහැ.

    BBC world එකෙන් directly contact කරගෙන ගත්ත දේවල් අපේ එවුන් translate කරනකොට මගාරිනව.. :lol:

    මේ girl වැරදි දෙයක් කරලත් නෙවෙයි.. ජීවත් වෙන්නයි ඉල්ලන්නෙ.. නිදහසේ ජීවත් වෙන්න තියන එක ඕනිම කෙනෙක්ගෙ අයිතියක්.. අපේ එවුන් ඒ news එක translate කරන්නෙ ඒකෙ තියන වැදගත්ම දේවල් අයින් කරල.. :lol:

    Ms Mohammed al-Qunun told the BBC that she had renounced Islam, and feared her family would kill her if she was sent back to Saudi Arabia.

    Freedom of religion is not legally protected in the kingdom, and people who convert to another religion from Islam risk being charged with apostasy - or abandoning their religious beliefs.

    The crime is legally punishable by death - although courts have not carried out a death sentence in recent years.

    The BBC World Service spoke to Noura, the friend who is tweeting from Ms Mohammed al-Qunun's account. She said the pair knew each other from an online group for Saudi feminists, and that she herself had "escaped" Saudi Arabia because she is "an ex-Muslim".

    Noura says Ms Mohammed al-Qunun is a student at a Saudi university, and that she believes her father works for the Saudi government.

    "Her family kept her alone in the house for - I think for more than six months - because she cut her hair," she told the BBC.
     
    • Like
    Reactions: ruchira55

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,855
    40,594
    113
    ape unma thamayi unva uda danne
    sinhala muslim kolahala vena kota
    mun thmayi varadi news pitaratata yavanne

    :yes::yes:

    උබේ කතාව සම්පුර්ණයෙන්ම වැරදියි. මුස්ලිම් අය එක්කෙනයි ඉන්නේ. අනෙක් ඔක්කොම සිංහල සහ කිහිප දෙනෙක් ටැමිල්. ඉංග්‍රීසි සහ සිංහල අතර පරිවර්තනයකදී වෙනස් කම් ඇති වෙන්න පුළුවන් එනමුදු මුස්ලිම් හෝ වෙනත් පාර්ශවයකට පක්ෂග්‍රහිව කටයුතු කරන්නේ නැහැ.
    Ane palayan ban yanna. Oya prashne athiwenna hethuwa kella islam agamen ain wechcha eka. English bbc eke thibba pradhanama de renouncing islam. Yako oya wachana deka magaharenawa nam e andha manussayek wenna oone. Ehema nathi nam biased kenek.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,855
    40,594
    113

    ඔරිජිනල් නිවුස් එකෙන් කොටස් අයින් කරන එක පරිවර්තනයකදී සිදුවෙන වෙනස්කමක්ද බොල :lol::lol::lol:

    මොකෝ "she feared her family would kill her as she had renounced Islam." කියන එක සිංහලට පරිවර්තනය කරන්න බැරිද? :rolleyes:

    BBC world එකෙන් directly contact කරගෙන ගත්ත දේවල් අපේ එවුන් translate කරනකොට මගාරිනව.. :lol:

    මේ girl වැරදි දෙයක් කරලත් නෙවෙයි.. ජීවත් වෙන්නයි ඉල්ලන්නෙ.. නිදහසේ ජීවත් වෙන්න තියන එක ඕනිම කෙනෙක්ගෙ අයිතියක්.. අපේ එවුන් ඒ news එක translate කරන්නෙ ඒකෙ තියන වැදගත්ම දේවල් අයින් කරල.. :lol:

    Ms Mohammed al-Qunun told the BBC that she had renounced Islam, and feared her family would kill her if she was sent back to Saudi Arabia.

    Freedom of religion is not legally protected in the kingdom, and people who convert to another religion from Islam risk being charged with apostasy - or abandoning their religious beliefs.

    The crime is legally punishable by death - although courts have not carried out a death sentence in recent years.

    The BBC World Service spoke to Noura, the friend who is tweeting from Ms Mohammed al-Qunun's account. She said the pair knew each other from an online group for Saudi feminists, and that she herself had "escaped" Saudi Arabia because she is "an ex-Muslim".

    Noura says Ms Mohammed al-Qunun is a student at a Saudi university, and that she believes her father works for the Saudi government.

    "Her family kept her alone in the house for - I think for more than six months - because she cut her hair," she told the BBC.
    :yes::yes:
     
    • Like
    Reactions: shadow1

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ලංකාවට ගෙන්නගෙන 50KG ට බන්දල දුන්න නං හරි :yes:

    ps: සොරි අනේ. 50KG සමනලයෙක් කියල අමතක වුනා :(
     
    SheltonKolla

    Well-known member
  • Jul 31, 2007
    786
    356
    63
    උබේ කතාව සම්පුර්ණයෙන්ම වැරදියි. මුස්ලිම් අය එක්කෙනයි ඉන්නේ. අනෙක් ඔක්කොම සිංහල සහ කිහිප දෙනෙක් ටැමිල්. ඉංග්‍රීසි සහ සිංහල අතර පරිවර්තනයකදී වෙනස් කම් ඇති වෙන්න පුළුවන් එනමුදු මුස්ලිම් හෝ වෙනත් පාර්ශවයකට පක්ෂග්‍රහිව කටයුතු කරන්නේ නැහැ.

    ane suke nannanee..
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,499
    16,254
    113
    මේ කෙල්ල ලංකාවට ඇවිත් මෙහෙම දෙයක් උනානම්, සහජීවනේ කියල මේ කෙල්ලව ආපහු සවුදියටම යවනව ආණ්ඩුවෙන්.. :rofl:

    :rofl:
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    ඔවුන් මාව මරාවි, මගේ ජීවිතය අනතුරේ - තායිලන්තයේ කොටු වී සිටින සෞදි තරුණිය

    _105084407_rahaf.jpg

    "බොහෝ සුලු කාරණාවලට පවා මාව මරන බවට මගේ පවුලේ අය තර්ජනය කරනවා"

    ජීවිතයට තර්ජන ඇතැයි පවසමින් තම පවුල අතහැර පැන ආ සෞදි තරුණියට තාවකාලිකව සිය රටට ඇතුළුවීමට අවසර ලබා දෙනු ඇති බව තායිලන්තයේ ආගමන විගමන පොලිස් ප්‍රධානියා කියා සිටී.

    නැවත සිය රට යාමට ප්‍රතික්ෂේප කරමින් බැංකොක් ගුවන්තොටුපලේ හෝටල් කාමරයක රැඳී සිටි දහඅට හැවිරිදි රහෆ් මොහමඩ් අල්-කුනුන් නමැති තරුණිය ඇයගේ පවුලේ සාමාජිකයන් වැඩි දෙනෙකු වෙසෙන කුවේටය වෙත හරවා යැවීමට තායි බලධාරීන් මීට පෙර උත්සාහ ගෙන තිබිණි.
    තම කාමරය ඉදිරිපිට තායි නිලධාරීන් රැඳී සිටිය ද, ඇය කුවේට් නගරය බලා යාමට නියමිතව තිබු ගුවන් යානයට ගොඩවීම ප්‍රතික්ෂේප කළාය.

    "මගේ සහෝදරයින්, පවුලේ සාමාජිකයින් සහ සෞදි තානාපති කාර්යාල නිලධාරීන් මා එනතුරු කුවේට්හි රැඳී සිටීවි", ඇය රොයිටර් පුවත් සේවය හා පැවසීය.
    "ඔවුන් මාව මරාවි. මගේ ජීවිතය අනතුරේ. බොහෝ සුලු කාරණාවලට පවා මාව මරන බවට මගේ පවුලේ අය තර්ජනය කරනවා."

    හියුමන් රයිට්ස් වොච් ඇතුලු මානව හිමිකම් කණ්ඩායම් මොහමඩ් අල්-කුනුන්ගේ සුබසාධනය සම්බන්ධයෙන් දැඩි අවධානය පළ කර තිබේ. හියුමන් රයිට්ස් වොච් ආයතනයේ ආසියානු කලාපයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ෆිල් රොබට්සන් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ එක්සත් ජාතීන්ගේ සරණාගත ආයතනය හමුවී තමාට රැකවරණය ඉල්ලීමට අවස්ථාව දෙනතුරු, "ඇය තම කාමරයට කොටුවී, ඉන් පිටතට නොයාවි" යනුවෙනි.

    ඔහු වැඩිදුරටත් පැවසුවේ රහෆ් කුවේටයට පිටුවහල් කරනු ලැබීම වැලැක්වීම සඳහා තායි නීතිඥයින් පිරිසක් බැංකොක් අපරාධ අධිකරණයට අතුරු තහනමක් ඉදිරිපත් කර ඇති බවය.
    "කාලය කෙටියි; එසේම ඇය හදිසි උපද්‍රව තත්ත්වයකට මුහුණ දෙමින් සිටිනවා". නියෝජ්‍ය අධ්‍යක්ෂ ෆිල් රොබට්සන් ප්‍රකාශ කරයි.

    ගැටලුව ඇරඹුණේ කෙසේද?

    _105091614_rahafleaving.jpg

    රහෆ් මොහමඩ් අල්-කුනුන් බැංකොක් ගුවන්තොටුලලේදී

    රහෆ් මොහොමඩ් අල්-කුනුන් තම පවුලේ සාමාජිකයින් සමග කුවේට්හි නිවාඩුවක් ගතකරමින් සිටියදී දින දෙකකට පෙර පැන ආවාය. බැංකොක් හරහා ඔස්ට්‍රේලියාවට ගොස් රැකවරණය ඉල්ලීම| ඇයගේ බලාපොරොත්තුව විය. ගුවන්තොටුපලෙන් පිටතට පැමිණෙමින් සිටියදී තම විදේශ ගමන් බලපත්‍රය සෞදි තානාපති නිලධාරියෙක් විසින් සිය භාරයට ගනු ලැබූ බව ඇය පවසයි.

    තමාට ඔස්ට්‍රේලියාවට වීසා ඇති බවත් කිසිවිටෙකත් තායිලන්තයේ නැවතීමට බලපොරොත්තුවක් නැති බවත් ඇය කියා සිටියාය. මේ අතර, බැංකොක්හි සෞදි තානාපති කාර්යාලය පැවසුවේ රහෆ් මොහොමඩ් අල්-කුනුන් ගුවන්තොටුපලෙහි රඳවාගෙන සිටියේ "නැවත යාමට ගුවන් බලපතක් නොතිබූ නිසා" බවය. සිය පවුලේ වැඩි දෙනෙක් වෙසෙන කුවේට් වෙත ඇය නෙරපීමට නියමිත බවත් තානාපති කාර්යාලය වැඩිදුරටත් පැවසීය.

    _105084410_thaiimmigrationchief.jpg

    තායිලන්තයේ ආගමන විගමන පොලිස් ප්‍රධානියා කියා සිටියේ රහෆ් මොහමඩ් අල්-කුනුන් සෞදිය වෙත පිටුවහල් නොකරන බවය.

    බැංකොක්හි සෞදි තානාපති කාර්යාලය තවදුරටත් පැවසුවේ ඇයව ගුවන්තොටුපලෙහි හෝ වෙනත් තැනක රඳවාගැනීමට බලයක් තමන්ට නොමැති බවත් කාර්යාල නිලධාරීන් ඇයගේ පියා සමග අදහස් හුවමාරු කරගන්නා බවත්ය. හියුමන් රයිට්ස් වොච් ආයතනයේ ෆිල් රොබට්සන් බීබීසී සේවය සමග අදහස් දක්වමින් පැවසුවේ, "ඇය විසා බලපත්‍රයක් සඳහා ඉල්ලුම් කිරීමට උත්සහ කළ බවත් එය ප්‍රතික්ෂේප වූ බවත් පවසමින් තායි ආණ්ඩුව කතාවක් ගොඩනගමින් සිටින බවක් පෙනෙන්න තිබෙනවා....ඇත්ත වශයෙන්ම ඇයට ඔස්ට්‍රේලියාවට යාමට ප්‍රවේශපතක් තිබුණා.

    මුලික වශයෙන් ඇයට තායිලන්තයට ඇතුළු වීමට අවශ්‍යතාවක් තිබුණේ නැහැ" යනුවෙනි.
    ගුවන් යානය ගොඩ බෑ අවස්ථාවේ සෞදි නිලධාරීන්ට ඒ වෙත යාමට හැකි වුයේ නිශ්චිත වශයෙන්ම තායි බලධාරීන් සෞදි අරාබිය සමග සහයෝගයෙන් කටයුතු කර ඇති බැවින් යැයි ඔහුගේ අදහස වී තිබේ.

    BBC

    Her application to enter Australia as a refugee is under consideration. Minister of Home Affairs, Peter Dutton said this afternoon, that her application will be examined in due course without any priority, and make a decision on it's merits.