සෞදි_තරුණිය

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
ඉස්ලාම් අත්හළ සෞදි තරුණිය ට්විටර් පිහිටෙන් දිවි බේරාගත් අයුරු

rahaf-mohammed-and-susan-ormiston.JPG

දහඅට හැවිරිදි රහෆ් - ඇය පවුලේ සාමාජිකයන්ගෙන් වෙන් වී පලායමින් සිටියාය

ජනවාරි 5 වන දා සවස් යාමයේ නිකුත් වූ ට්විටර් පණිවිඩයක් දෙස බොහෝ දෙනාගේ නෙත් යොමුවිණි. ජීවිත අවදානමකට ලක්ව සිටි නව යොවුන් තරුණියක ගැන ඉන් හෙළිදරව් විය.
ඒ සෙනසුරාදාවකි. පණිවිඩය නිකුත් වූයේ අලුතින් ආරම්භ කරන ලද ට්විටර් ගිණුමකිනි. දහ අට හැවිරිදි රහෆ් මොහමඩ් අල්-කුනුන් (Rahaf Mohammed al-Qunun) සෞදි පවුලකට අයත් තරුණියකි. දෙමාපියන් සමඟ ජීවත්වුයේ ඉරාකයේ ය.

ඇය පවුලේ සාමාජිකයන්ගෙන් වෙන් වී පලායමින් සිටියාය. තායිලන්තයේ බැංකොක් නුවර ගුවන්තොටුපලේ හෝටල් කාමරයක රැඳී සිටිමින් ඇය ට්විටර් පණිවිඩ මාලාවක් නිකුත් කළේ තමන්ට පිහිටවන මෙන් ආයාචනය කරමිනි.

ඒ මොහොත වන විට රහෆ් ගේ ට්විටර් ගිණුමේ සිටියේ ග්‍රාහකයන් 24 දෙනෙකු පමණි.

"මම තමයි තායිලන්තයට පැනල ආපු ගැහැණු ළමය. සෞදි තානාපති කාර්යාලය මාව ආපසු හරවා යවන්න උත්සාහ කරමින් සිටින නිසා මගේ ජීවිතය අනතුරේ," ඇයගේ පළමු ට්විටර් පණිවිඩය අරාබි බසින් නිකුත් විය.

දෙවනුව ඇයගෙන් නිකුත් වූයේ කිසිවෙකුට නොතකා සිටිය නොහැකි පණිවිඩයකි. "මට බයයි. මගේ පවුලේ උදවිය මාව මරයි." ට්විටර් සමාජය ක්‍රියාත්මක විය. ඇයට පිහිට වීමේ අරමුණ පෙරදැරිව #SaveRahaf උධෘතය යටතේ පළමු ට්විටර් පණිවිඩය නිකුත් විය.
ගත වූයේ මිනිත්තු කිහිපයක් පමණි. ඒ පණිවිඩය එක්තරා කාන්තාවකගේ ඇස ගැටිණි. ඇය ඊජිප්තු සම්භවයක් සහිත, සමාජ ක්‍රියාකාරිනියක වන මොනා ටහාවි ය (Mona Eltahawy).
රහෆ් නිකුත් කරමින් සිටි පණිවිඩ සියල්ල ඉංග්‍රීසි බසට පරිවර්තනය කර නැවත ට්විටර් ජාලයට මුදා හැරීමට මොනා යුහුසුළු වූවාය.

මොනාගේ පණිවිඩ ග්‍රහණය කරන ලක්ෂ සංඛ්‍යාත පිරිසක් ට්විටර් ජාලයේ සිටිති.
පැය කිහිපයක් ගත විය. හියුමන් රයිට්ස් වොච් සංවිධානයේ අවධානය ද මේ කෙරෙහි යොමු විය. අනතුරුව, එම සංවිධානයේ ආසියානු කලාපය භාර නියෝජ්‍ය අධ්‍යක්ෂ ෆිල් රොබට්සන් (Phil Robertson) ට්විටර් පණිවිඩයක් නිකුත් කළේය. ඔහු සිටියේ ද බැංකොක් නුවර ම ය.

ඉරිදා (ජනවාරි 06) උදෑසන වන විට, බැංකොක් ගුවන්තොටුපළේ හෝටල් කාමරයක රැඳී සිටින රහෆ් සහ හියුමන් රයිට්ස් වොච් අායතනයේ ෆිල් අතර සෘජු ට්විටර් පණිවිඩ හුවමාරුවක් සිදුවිය.
ගුවන්තොටුපළේ බලධාරීන් සමග ගනුදෙනු කළ යුතු ආකාරය පිළිබඳව ඇයට ෆිල්ගෙන් උපදෙස් ලැබිණි.

_105176992_e4fd75ce-5a7c-47c9-b220-6ce55eba1112.jpg

ඉස්ලාම් දහමට එරෙහිවීම හෝ ඉන් ඉවත්වීම සෞදි නීතිය අනුව මරණ දඬුවම ලැබිය හැකි සාපරාධී ක්‍රියාවකි.

මේ අතරතුර ගුවන්තොටුපළ තුළ සිදුවන සියල්ල ඇය ට්විටර් ජාලයට එසැණින් වාර්තා කරමින් සිටියාය. වීඩියෝ පට ද නිකුත් කළාය. ඉරු දින පුරා දිගහැරෙමින් පැවති සිදුවීම් මාලාවේ කලබලකාරී බව එන්න එන්න ම උත්සන්න වෙමින් පැවතිණි. රහෆ්ගේ පණිවිඩ තුළ ගැබ්වී තිබූ බිය සහ අසරණභාවය නිසා ම ට්විටර් සාමාජිකයන්ගේ අනුකම්පාව සහ සහයෝගය ඇය වෙත යොමු විය. #SaveRahaf උධෘතය සහිත පණිවිඩ ට්විටර් සමාජ ජාලයට ගලා එන්නට පටන් ගත්තේය. ඉරිදා සවස් යාමය වන විට රහෆ් වෙනුවෙන් නිකුත් වූ පණිවිඩ ප්‍රමාණය ලක්‍ෂ පහ ඉක්මවා තිබූ බව ට්විටර් සමාජ ජාලය වාර්තා කර තිබිණි.
කිසි දා කිසිවෙකුගේ විශේෂ අවධානයට ලක් නොවූ දහ අට හැවිරිදි සෞදි තරුණියක ට්විටර් සමාජ ජාලයේ ග්‍රාහකයන් 24 දෙනෙකුගෙන් පටන් ගෙන ග්‍රාහකයන් 27,000 ඉක්මවා ගියාය. ඊට ගත වූයේ පැය 24 ට වඩා අඩු කාලයකි.

"තමන් ආගම අතහැරිය කියල රහෆ් ප්‍රසිද්ධියේ කළ නිවේදනය අහපු ගමන් මම දැනගත්ත ඇයව ආපසු සෞදි අරාබියට පිටත් කළහොත් තත්ත්වය නරක අතට හැරෙන බව," හියුමන් රයිට්ස් වොච් සංවිධානයේ ෆිල් රොබට්සන් බීබීසීයට පැවසීය. "ඒ මොහොතේ වෙනත් කිසි ම ප්‍රශ්නයක් මගේ ඔළුවට ආවේ නැහැ - ඇයට අපේ උදව් අවශ්‍යයි!" ඉස්ලාම් දහමට එරෙහි වීම හෝ ඉන් ඉවත් වීම සෞදි නීතිය අනුව මරණ දඬුවම ලැබිය හැකි සාපරාධී ක්‍රියාවකි.

සිද්ධිය වඩාත් නරක අතට හැරුණේ සඳුදා උදය වරුවේ ය. ඒ තායි ආගමන බලධාරීන් රහෆ් සොයා ඇය සිටින හෝටල් කාමරයට පැමිණීමත් සමගය. ඔවුන් පැමිණියේ රහෆ් කාමරයෙන් ඉවතට රැගෙන ගොස් නැවත කුවේටයට පිටත් කර හැරීමටය. කුමන වාතාවරණයක් යටතේ හෝ තම ජංගම දුරකතනය තායි බලධාරීන් අතට පත් නොකිරීමට රහෆ් වගබලා ගත්තාය. ඒ හියුමන් රයිට්ස් වොච් සංවිධානයේ උපදෙස් පරිදි ය. එය කෙතරම් වටිනා උපදෙසක් වූයේ ද යන්න පසුව ඔප්පු විය.

රහෆ් නැවත ගුවන් යානයට ගොඩ වීම තරයේ ප්‍රතික්‍ෂේප කළාය. ඇය බලධාරීන්ට අවනත නොවූවාය. ඒ කලබලකාරී මොහොතේ පවා එය පටිගත කරමින් ට්විටර් ජාලයට මුදා හැරීමට තරම් ඇය නිර්භීත වූවාය. ඒ සමග ම ඇයගේ ට්විටර් ග්‍රාහකයන්ගේ සංඛ්‍යාව 66,400 දක්වා දෙගුණ විය.

"මේ අර්බුදකාරී මොහොතේ සහය පැතීමට රහෆ් සතුව තිබූ හොඳ ම මාර්ගය තමයි ට්විටර්. මොක ද, ඒ හරහා තොරතුරු ඉතා වේගයෙන් ව්‍යාප්ත වීම වෙනවා," හියුමන් රයිට්ස් වොච්හි ෆිල් රොබට්සන් පැවසීය. "එමගින් වාර්තාකරුවන්ගේ අවධානය ලැබුණා පමණක් නොවෙයි, ප්‍රධාන පෙළේ තායි මාධ්‍ය පවා මේ පුවතට අවධානය යොමු කළා. තානාපතිවරුන් පමණක් නොවෙයි විදේශ රාජ්‍ය පවා මීට මැදිහත් වුණා. තමන් ගත් පියවර ගැන තායි බලධාරීන්ට නැවත සිතන්නට සිද්ධ වුණා," ඔහු තවදුරටත් කියා සිටියේය.

සතුටුදායක නිමාවක් හැම දෙනාටම උරුම නැත

තායි බලධාරීන් ගේ ක්‍රියාකලාපය පිළිබඳව අදහස් දක්වමින් බීබීසී වාර්තාකරු ජොනතන් හෙඩ් (Jonathan Head) කියා සිටියේ ඉරිදා පැවති තත්ත්වය සඳුදා උදෑසන වන විට සම්පුර්ණයෙන් ම වෙනස් වූ බවය. "ඇය වහා පිටුවහල් කළ යුතු බවට ඉරිදා රාත්‍රියේ තායි බලධාරීන් දැඩි ස්ථාවරයක හිටියා. තායි මාධ්‍ය කිසිවක් මේ පුවත ඒ වන විට වාර්තා කර තිබුණේ නැහැ. සඳුදා උදේ වෙනකොට තත්ත්වය සම්පුර්ණයෙන් ම වෙනස් වෙලා," ජොනතන් පැවසීය. රහෆ් අනතුරින් මිදුණාය. රහෆ් මොහමඩ් අල්-කුනුන් නීත්‍යනුකූල සරණාගතයෙකු ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරිණි.

_105176993_8934425c-3d09-4cdc-81ab-f630396796d0.jpg

ජීවිත අවදානමට ලක් වූ සියලු දෙනා මෙසේ සතුටින් විසිර ගොස් නැත

සියල්ල සාර්ථකව තම පාලනයට නතුකර ගනිමින් අන්තර්ජාලය හරහා තම ආරක්ෂාව තහවුරු කර ගැනීමට මේ තරුණිය සමත් වූවාය. සමාජ ජාල පිළිබඳව ඇය සතුව තිබූ දැනුම ඊට ඉවහල් විය. ඇය අනතුරින් මිදුණේ නිකම්ම නොවේ. ට්විටර් ගිණුම විවෘත කර දින පහක් ඇතුළත ග්‍රාහකයන් 126,000 සතු කර ගනිමිනි.

සෞදි සමාජයේ කාන්තාව පුරුෂ ආධිපත්‍යයට යටත් කර ඇත.

ට්විටර් සහ ෆේස්බුක් හරහා ප්‍රචාරයක් දියත් කරමින් අනතුරින් මිදුණු පුද්ගලයෙකු පිළිබඳව මීට පෙර ද වාර්තා විය. මැලේසියාවේ ගුවන් තොටුපළක මාස ගණනක් රැඳී සිටි සිරියානු පුද්ගලයෙකුට අවසානයේ කැනඩාවේ සරණාගතභාවය හිමි විය. නමුත්, ජීවිත අවදානමට ලක් වූ සියලු දෙනා මෙසේ සතුටින් විසිර ගොස් නැත. සතුටුදායක නිමාවක් හැම දෙනාට ම උරුම වී නැත.

skynews-rahaf-mohammed-alqunun_4544693.jpg

m4qoodk4_rahaf-mohammed-alqunun-reuters_625x300_16_January_19.jpg

afwrahafmohammed01.jpg

46980966_303.jpg

a8138e6c-fbed-468b-81b8-9fa5fc37e773

908f6d9a-15b4-11e9-bd68-61a0d0b9ce58_1320x770_033209.jpg

eight_col_000_1C18A5.jpg

skynews-rahaf-mohammed-alqunun_4544684.jpg

BBC සිංහල පුවත් සේවය
 
Last edited:

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,862
    40,610
    113
    හම්බයොන්ගෙ රෙද්ද පල්ලෙන් බේරෙන පීස් එක
     
    Banks PLK

    Well-known member
  • Apr 18, 2010
    3,995
    411
    83
    AUH, CMB , DXB
    හම්බයොන්ගෙ රෙද්ද පල්ලෙන් බේරෙන පීස් එක

    Dan ithin mokakda karanna kiyanne? meh podi kellek giya kiyala anda anda innada kiyanne? :P
    she was fleeing from her family.

    oita wada kochchara artist la, sportsman la poltician la muslim wenawada?
    Meh podi kellek giya wageda matured minissu ena eka :eek:

    937291ea6ee79b8b01c9da431dcca8cd--muhammad-ali-quotes-quotes-of-life.jpg

    kawadawath umba meh wage honda minissu gena katha karanne naha
    eth invidual incidents aragena mulu agamakma judge karanawa ;)
     
    Ganjakollaa1

    Well-known member
  • Dec 11, 2018
    1,270
    549

    :lol:
     
    ඒක තමයි යකෝ කියන්නෙ. අනිත් හැම ආගමකින්ම දර්ශණයකින්ම තමන් කැමති ආගමක් ඇදහීමේ නිදහස දීලා තියෙනවා. ඒ ආගම් පාදක කරගෙන ගොඩනැගුනු සංස්කෘතියෙන් ආගම අතහරින අයගේ ජීවිත වලට තර්ජනයක් නොවෙන විදිහට කටයුතු කරන්න පුරුදු වෙලා තියෙනවා.

    පොඩි කෙල්ලෙක් ගියා කියලා අඬ අඬ ඉන්නෙ මොකටද. හිටපන්කො තමන්ගෙ වැඩක් බලාගෙන. ඒ කෙල්ලව මරන්න හදන්නෙ මොකද?

    ඒ නිදහසේ ප්‍රතිඵලයක් විදිහට තමයි ඔය බොක්සින් කාරයට කරදරයක් නැතුව ජීවත් වෙන්න පුළුවන් උනේ. නැත්නම් ඌටත් කතෝලික ආගම හැරයාමේ වරදට මරණ දඬුවම නියම කරලා. එහෙමත් නැත්නම් ඌගේ පවුලෙ එවුනුයි යාලුවොයි සමාජයෙ මිනිස්සුඉ එකතු වෙලා මරන තර්ජනය කරනවා. හැබැයි එහෙම එකක් උනේ නෑ. ඒ ඌ අතහැරපු ආගමේ තිබ්බ නිදහසයි. ඒ ආගම පාදක කරගෙන ගොඩ නැගුණු සංස්කෘතියෙ තිබ්බ නිදහසයි මිසක්. තොපෙ රෙද්දෙ ආගමේ තිබ්බ නිදහසක් වත් තොපෙ අල්ලැහ් තිබ්බ පවර් එකකටවත් නෙවේ.

    ලැජ්ජ වෙයන් තමන්ගෙ අගම අතහැරියම මරණ දඬුවම දෙන්න මරණව කියලා තර්ජනය කරන්න තරම් පහත් මානසිකත්වයක් හදපු තොපෙ ආගම ගැන.
     
    Last edited:
    • Like
    Reactions: TommyJ

    mAM KIYAPU POINT EKA THERUNE NAHA UMBATA
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,610
    113
    mAM KIYAPU POINT EKA THERUNE NAHA UMBATA

    ආගම් මාරු කරන එක ගැන පුදුම වෙන්න එපා බන්. අපිට නම් එහෙම ගානක් නෑ. හොඳ මිනිස්සු උනත් නරක මිනිස්සු උනත් තමන්ගෙ ආගම මාරු කරන්න අයිතියක් තියෙනවා. ඒක මානව හිමිකමක් හින්දා මනුස්ස කමට ගරු කරන කෙනෙක් ඒ අයිතිවාසිකම කාගෙන් වත් උදුර ගන්නෙ නෑ.

    දේශපාලන පක්ශ වගේ තමයි. තමන්ට ඕන දේ උප්පත්තියෙන්ම හැමෝටම ලැබෙන්නෙ නෑ. ඉතින් එහෙම උනාම එහාට මෙහාට පනිනවා. සමාජය ගොඩක් වෙනස් වෙලා බන්. වැඩ ගොඩයි. නීති වැඩියි. හිතට නිදහස අඩුයි. කෲරයි. ඉතින් මිනිස්සු තමන්ට ඕන කරන දේ හොයන් යනවා.

    • හිනා වෙලා ලයිෆ් එක ආතල් එකේ ගෙවන්න ඕනෙ කියලා හිතුනොත් ඒ කෙනා කතෝලික ආගම හොයාගෙන යනවා. මොකද අනිත් ආගම් වලට වඩා ඒ ආගමේ තමන්ගෙ අවශ්‍යතා ටික කරදරයක් නැතුව හොඳට කරගන්න පුළුවන්.
    • කැලේකට වෙලා ඉන්න වීගන් වෙජිටේරියන් වෙන්න හිතුනොත් ඒ කෙනා බුද්ධ දර්ශනය හින්දු ආගම හොයාගෙන යනවා. මොකද අනිත් ආගම් වලට වඩා ඒ ආගමේ තමන්ගෙ අවශ්‍යතා ටික කරදරයක් නැතුව හොඳට කරගන්න පුළුවන්.
    • ගෑනු 4ක් ගන්න, පොඩි ළමයි එක්ක සෙක්ස් කරන්න ආස හිතුනොත් ඒ කෙනා ඉස්ලාම් ආගම හොයාගෙන යනවා. මොකද අනිත් ආගම් වලට වඩා ඒ ආගමේ තමන්ගෙ අවශ්‍යතා ටික කරදරයක් නැතුව හොඳට කරගන්න පුළුවන්.
     
    OW DAN OYA CONVERT WECHCHA EWUN UMBA KIYANA DEWAL MA KARANAWA ATHI NE ISLAM WALA
    OCHCHARA THAMAI UMBA DANNE :rolleyes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,610
    113
    OW DAN OYA CONVERT WECHCHA EWUN UMBA KIYANA DEWAL MA KARANAWA ATHI NE ISLAM WALA
    OCHCHARA THAMAI UMBA DANNE :rolleyes:

    උබේ කතාවෙ පොඩි ඇත්තකුත් තියෙන්න පුළුවන් කියලා හිතෙනවා. සෙල්ලම් කරන්න බෝනික්කෙක් වත් නැති දරුවෙක්ව කසාද බඳින්නෙ කාමරේට ගෙනල්ල දොරවල් වහලා ජනෙල් කවර් කරලා සල්ලම්බඩු අල්මාරිය ඇරලා දීලා රෑ එලි වෙනකම් සෙල්ලම් කරන්න දෙන්න තරම් උණුවෙන හිතක් තියෙන කෙනෙක් වෙන්නත් පුළුවන්. කාමර ඇතුලෙ වෙන දේවල් අපි දන්නෙ නෑ. දෙයක් උඩින් බැලුවම පේන විදිහ තමයි මම කලින් කිව්වෙ. ඒත් උබ "UMBA KIYANA DEWAL MA KARANAWA ATHI NE ISLAM WALA" කියලා කිව්වම මට දැන් ඇත්ත තේරුනා. මම හිතනවට වඩා දෙයක් ඇතුලෙ වෙන්න පුළුවන්. දෙයක් කෙනෙක් මතුපිටින් බලලා ජජ් කරන එක සාධාරණ නෑ.
     
    redsteel

    Well-known member
  • Jun 28, 2009
    441
    484
    63
    ඒක තමයි යකෝ කියන්නෙ. අනිත් හැම ආගමකින්ම දර්ශණයකින්ම තමන් කැමති ආගමක් ඇදහීමේ නිදහස දීලා තියෙනවා. ඒ ආගම් පාදක කරගෙන ගොඩනැගුනු සංස්කෘතියෙන් ආගම අතහරින අයගේ ජීවිත වලට තර්ජනයක් නොවෙන විදිහට කටයුතු කරන්න පුරුදු වෙලා තියෙනවා.

    පොඩි කෙල්ලෙක් ගියා කියලා අඬ අඬ ඉන්නෙ මොකටද. හිටපන්කො තමන්ගෙ වැඩක් බලාගෙන. ඒ කෙල්ලව මරන්න හදන්නෙ මොකද?

    ඒ නිදහසේ ප්‍රතිඵලයක් විදිහට තමයි ඔය බොක්සින් කාරයට කරදරයක් නැතුව ජීවත් වෙන්න පුළුවන් උනේ. නැත්නම් ඌටත් කතෝලික ආගම හැරයාමේ වරදට මරණ දඬුවම නියම කරලා. එහෙමත් නැත්නම් ඌගේ පවුලෙ එවුනුයි යාලුවොයි සමාජයෙ මිනිස්සුඉ එකතු වෙලා මරන තර්ජනය කරනවා. හැබැයි එහෙම එකක් උනේ නෑ. ඒ ඌ අතහැරපු ආගමේ තිබ්බ නිදහසයි. ඒ ආගම පාදක කරගෙන ගොඩ නැගුණු සංස්කෘතියෙ තිබ්බ නිදහසයි මිසක්. තොපෙ රෙද්දෙ ආගමේ තිබ්බ නිදහසක් වත් තොපෙ අල්ලැහ් තිබ්බ පවර් එකකටවත් නෙවේ.

    ලැජ්ජ වෙයන් තමන්ගෙ අගම අතහැරියම මරණ දඬුවම දෙන්න මරණව කියලා තර්ජනය කරන්න තරම් පහත් මානසිකත්වයක් හදපු තොපෙ ආගම ගැන.

    Eka yako unge country rule eka 😂 eka Islamic rule ekak newe..saudi kiyanne Islam newe, Islam kiyanne Saudi newe.

    Ubalage panasale Maha himipanan chooti upasaka mahaththayalata gal kapana eke baudda darshane waraddak newene.. minissu kochchara agam puke gahan hitiyath 100% perfect na. Eka ithin religion eke case ekak newe.. minissu karanne religion eka issarahata Dan waradi karana eka ..eka orna religion ekka wenawa