සෞභාග්‍යයේ දැක්ම.ඒ කියන්නේ සෞභාග්‍ය පෙන්වනවා කියලා.දැන් උබලට මට අපිට තේරෙනවද අපි ඉදලා තියෙන්නේ සෞභාග්‍යයේ කියලා ඉස්සර මේ වගේ අහේනියක් තිබුනේ නෑ නේ.ගොටා සෞභාග්‍යයේ දැක්ම තමා මේ පෙන්නන්නේ