මේවගේ කතාවක් මේවගේ තැනකට සුදුසු නෑ. ඕඩීයන්ස් එකේ ඉන්න සාමනය මිනිස්සුන්ට බර සිංහල වචන දාලා කතා කරලා ලොකු කම පෙන්නන්න හැදුවා වගේ දෙයක් මට නම් පෙනුනේ.
සිම්හලුන් වෙලා අපිටත් මේ කතාව එක සැරේට තේරුම් ගන්න අමාරු උනානේ බන්. නිකමට හිතපන්කෝ සජිත් ප්‍රේමදාස සුද්දො ඉස්සරහ ඉංගිරිසියෙන් කතා කරද්දි උන්ටත් මේවගේම ෆීලින් එකක් දැනෙනවා ඇති.![]()
matath okami hithune bn. uta sinhala samahara ewa kiyawenneth na. pora wenda kihin balu una

