ස‍ඳෙහි..

crash45

Well-known member
  • Oct 27, 2010
    2,371
    519
    113
    අනේ මන්ද...
    ස‍ඳෙහි පස් විකිණීමට ගිය කතක් කොටුවෙයි:lol::lol::lol::lol::lol:


    ඩොලර් ලක්ෂ 17කට සඳෙහි පාෂාණයක් අලෙවි කිරිමට තැත් කළ බව කියන අමරිකානු කාන්තාවක් කැලි‍ෆෝනියාවේදි රැඳවුම් භාරයට ගෙන තිබේ.
    නාසා බලධාරීන් පැවසුවේ එම පාෂාණ සැබෑමදැයි තහවුරු කර ගැනීම සඳහා පරීක්ෂණයකට යොමු කරන බවය.
    moon.jpg

    සඳ පාෂාණ අමරිකාවේ ජාතික වස්තුවක් ලෙස සැලකෙන අතර ඒවා විකිණීම ද එරට නීතියෙන් තහනම් කර තිබේ.
    අදාළ කාන්තාව රැඳවුම් භාරයට ගැනුණේ රහසිගත මෙහෙයුමකදීය.
    නාසා ආයතන ක්‍රියාත්මක ඇපලෝ 15, 16, හා 17 යන මෙහෙයුම්වලින් මඳෙහි පස් විශාල ප්‍රමාණයක් පෘථිවිය වෙත රැගෙන එනු ලැබූ බව බී.බී.සී. ලෝක සේවය සදහන් කළේය.

    උපුටා ගැනිම