මම මිත්‍යාව විශ්වාස කරන්නේ නැහැ.ඒත් පැරැන්නෝ කියන්නේ ශ්‍රේෂ්ඨ රජවරු හෝ පාලකයෝ රටකට පහල උනාම රට සෞභාග්‍යමත් වෙනවලු / ස්ව්‍යන් පොශිත වෙනවලු.
මම දන්න එක රටක (උතුම් ශ්‍රී ල්ංකාව නෙවෙයි ) මිනිස්සු මෙහෙම කියනවලු, නායකයොත් පහල උනා මෙහෙම නායකයෙක් පහල උනේ නැහැ.
01. කන්න හාල් පොල් කහ ටික නැහැ ,
02.මිනිහෙකුට යන්න වාහනයක් ගන්න නැහැ ,ගන්න ගියොත් ඇපලෝ 11 / ස්පුට්නික් 02 වගේ යානා වල මිල ලු වාහන වලට කියන්නේ,
03ඒ රටේ සිංහල මිනිහා බලෙන් හරි රටේ තියාගත්තු තැන මරක්කලයන්ට පාවා දෙනවාලු, අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය නැහැලු ,
04.බස් වල අය කරනවා කියන්නේ NASA එකේ රොකට් එකක 1st Class සීට් එකක හදට යන ගාන ලු.
මෙච්චර හතෙ හත වැදිලා තියෙද්දිත් රට වැසියො 2/3 ආසන්න ප්‍රමානයක්ඒ පලකයාගේ පවුලේ උන්ගේ ලමයි පලවෙනි පාරට කක්ක දාන නිවුස් / සහෝදරයෝ හොරාකන්න එන බව දැන දැන පලකරන නිවුස් බල බල හුරේ දානවලු.
ඉතින් මේ ලස්සන ලංකාවේ උබල අපිට කොහොම ඉන්න බැරිද. "ස" පාස් මම දාන විදිහට