ස ඔයා නියෝජනය කරන්නේ රටක්...

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ගූන්පී උන්ට මේ දවස් වල පික්ෂු පීකුදුද මන්ද 🤭
    දැවෙන ප්‍රශ්න මෙව්ව :lol:
    joe-biden-wink.gif
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    100%ක් perfect පොරක් ත්‍රෙඩ් ඵක දාල තියෙන්නෙ..අනුන්ගෙ අැද හොයන වෙලේ කණ්නාඩිය ඉස්සරහට ගිහින් බැලුවනම් අඩු ගානේ තමන්ගේ ඵක අැදයක් හරි දවසකට හොයා ගන්න තිබුණා..:lol:

    ඔව් සිරාගේ ඇද කුද හොයපු උනුත් හිටියා.පිස්සෙක් ජනාධිපති වෙලා රටේ නම්ම්බුවත් කනවා කියලයි කිව්වේ ඒ දවස්වල. දැන් ඒකම හීනමානයාට කිව්වම කලබල වෙලා වහල්ලු ටික..​


    බෙල්ට් එක උරහිසට දාන ඇඳුමේ නම මොකද්ද කියලා දන්නවද ? කාලයක් මමත් හෙව්වා

    1632203689427.png

    ------ Post added on Sep 21, 2021 at 11:25 AM
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    දහයෙ පෑන නේද
    ඒ දහයේ පෑන සරල සිරිසේනගේ.. ඔය මූ කියන පෑන අන්තිමට දෑක්කෝ බෑසිල් ඈමතිකමේ දිවුරුම් දීපු දවසේ.. දෑන් ඒ පෑන ඒයාගේ සාක්කුවෙනේ
     
    • Haha
    Reactions: kasun090354t

    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,539
    10,383
    113
    හදිසියේ බොක දාලා එද්දී ඕම තමා..ඩාම් වෙනවා ඩූම් වෙනවා...බොක බර දැනුන් නැති තිරිසන්නු වගේ අනුන්ගේ ඇද කුද හොයන්නෙපා....
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,701
    13,478
    113
    බස් එකේ යද්දී ජැකක් සෙට් උනහමත් ඔහොම කලිසම පොඩි වෙනවා
     
    • Haha
    Reactions: dayt0na

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,640
    100,901
    113
    ඔය ඉදගෙන ඉදල නැගිට්ටම එන රැල්ලනෙ. අයන් කරල නැතුව නෙවෙයි රෙද්දෙ මැටීරියල් එක වෙන්න ඇති.
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,471
    36,420
    113
    මැදමහනුවර

    ඔව් සිරාගේ ඇද කුද හොයපු උනුත් හිටියා.පිස්සෙක් ජනාධිපති වෙලා රටේ නම්ම්බුවත් කනවා කියලයි කිව්වේ ඒ දවස්වල. දැන් ඒකම හීනමානයාට කිව්වම කලබල වෙලා වහල්ලු ටික..​


    බෙල්ට් එක උරහිසට දාන ඇඳුමේ නම මොකද්ද කියලා දන්නවද ? කාලයක් මමත් හෙව්වා​

    1632203689427-png.144714

    ------ Post added on Sep 21, 2021 at 11:25 AM
    කලිසම බහිනවටද බං
     

    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,587
    2,979
    113
    Sri Lanka
    සිරිසේනගෙ පොඩි ඇදෙත් පෙන්නල හිනා උන එවුන් මේකට "ගූන්පී උන්ට මේ දවස් වල පික්ෂු පීකුදුද මන්ද 🤭" ලු