ස ගෙ මොලේ තමා මොලේ

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    FB_IMG_1629132376384.jpg
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    මිනිහට ඕන වැඩේ‍ ගැන දන්නෙ නැති ඵකෙක්ට දීල කාගෙන් හරි අහන් උපදෙස් දීල මම තමා හොඳටම කරේ කියන්න වෙන්න අැති.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    මුගේ අද්‍යාපන මට්ටම ගැන හිතාගන්න පුළුවන් නේ
    අඩෝ එහෙම එකෙකුටද ඇමරිකන් කාරයෝ වර්ක් වීසා දුන්නේ
    Average සිංහලයෙක් වීසා ඉල්ලද්දී බලහං උන් ඉල්ලන සුදුසුකම්