ස' ගේ බඩු මල්ලද?

prasanna1992

Well-known member
  • Apr 18, 2018
    1,505
    2,474
    113
    කොලොම්තොට
    123321590_10218620514892841_5504164341480692287_n.jpg
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    මදිද?ඵහෙනම් රතු තරුවෙන් තව මොනා හරි ඉල්ලගන්න..
     
    Mr.Lokka

    Well-known member
  • Jan 14, 2020
    953
    1,945
    113
    1604497372285.png
    ..............
    1601638891061-png.95200
    .........
    1601638907825-png.95201
    ... ......
    1601638918852-png.95202
    ............... .......
    1601638952919-png.95204
    .................
    1601638972051-png.95205
    ... ......
    image

    @nicjosh83 ... @2osama ... @erozan. ...@Silly point.. ..@N A K A M U R A.. ..@Dr.Amdan .. @Mawathagama

    දැන් අපි බලමු රචනා ලියන මේ පොන්නයෝ ටික මොන විදියේ රචනාවක් ලියාවිද කියලා මේ ගැන :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    10000 බඩු මල්ල දෙන්නෙ දෙසරෙකට කියලවත් නොදැන මෙහෙම මඩ ගහන්ඩ පෝස්ට් හදන උන්ට ...........ගහපන්.
     
    prasanna1992

    Well-known member
  • Apr 18, 2018
    1,505
    2,474
    113
    කොලොම්තොට
    10000 බඩු මල්ල දෙන්නෙ දෙසරෙකට කියලවත් නොදැන මෙහෙම මඩ ගහන්ඩ පෝස්ට් හදන උන්ට ...........ගහපන්.
    එතන රු 4000 බඩු නෑලු බන්..😋
    ඉතුරු ටික ස' ගේ ආදරේ වෙන්න ඇති මයේ හිතේ
     
    • Haha
    • Love
    Reactions: fdk and Identity

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එතන රු 4000 බඩු නෑලු බන්..😋

    ඒව නම් මම දන්නෙ නැ, 5000ක බඩු නැ කියල හිතෙනවනම් ,ජනාධිපති සහන මැදිරියට කෝල් කරල කම්ප්ලේන් කරන එකයි තියෙන්නෙ .. :yes: :yes: ඔය සල්ලි ප්‍රාදේශිය ලේඛම් කර්යාල හරහා බෙදෙන්නෙ ,සල්ලි එනව එතනට එතනින් සල්ලි වලට අරන් බෙදන එකයි කරන්නෙ.. ඒත් මම නම් හිතන් නැ රාජ්ය නිළධාරීන් ඕවගෙන් හොරාකයි කියල ඒ තරන් අමානුශික වැඩ කරන්නෙ නැ ,

    ඒත් එක එකාට වහල්කම් කරන බැල්ලිගෙ පුතාල නම් බඩු අයින් කරල පොටෝ ගහල දායි කියල නම් හිතන්ඩ පුලුවන්. වතුර බෝතලේ කපල ඒකට කිරි දාල පොටෝ ගහල දාපු සක්කිලි කොහෙත් ඉන්නව...
     
    Mr.Lokka

    Well-known member
  • Jan 14, 2020
    953
    1,945
    113
    10000 බඩු මල්ල දෙන්නෙ දෙසරෙකට කියලවත් නොදැන මෙහෙම මඩ ගහන්ඩ පෝස්ට් හදන උන්ට ...........ගහපන්.
    ඉතින් යකෝ ඔය තියෙන බඩු ටිකේ වටිනාකම රුපියල් 3500/= විතර නේ , ඉතුරු 1500/= හොරා කෑවේ මොකාද ?
     
    • Haha
    • Love
    Reactions: Identity and Smartm

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Sir Mekata danne10k da 5kda
    5 ගානෙ 2පාරක්,

    ඊට අමතරව ප්‍රාදේශිය ලේඛම් කාර්යාල වලින් වෙනමත් බෙදනව, වත්තල එහෙමත් කරා, ඒවට සල්ලි වත්තල ප්‍රාදෙශිය සබා අරමුදලින්...
     
    • Like
    Reactions: IMMuhandiram

    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    ඒව නම් මම දන්නෙ නැ, 5000ක බඩු නැ කියල හිතෙනවනම් ,ජනාධිපති සහන මැදිරියට කෝල් කරල කම්ප්ලේන් කරන එකයි තියෙන්නෙ .. :yes: :yes: ඔය සල්ලි ප්‍රාදේශිය ලේඛම් කර්යාල හරහා බෙදෙන්නෙ ,සල්ලි එනව එතනට එතනින් සල්ලි වලට අරන් බෙදන එකයි කරන්නෙ.. ඒත් මම නම් හිතන් නැ රාජ්ය නිළධාරීන් ඕවගෙන් හොරාකයි කියල ඒ තරන් අමානුශික වැඩ කරන්නෙ නැ ,

    ඒත් එක එකාට වහල්කම් කරන බැල්ලිගෙ පුතාල නම් බඩු අයින් කරල පොටෝ ගහල දායි කියල නම් හිතන්ඩ පුලුවන්. වතුර බෝතලේ කපල ඒකට කිරි දාල පොටෝ ගහල දාපු සක්කිලි කොහෙත් ඉන්නව...

    උඹ ඔය කියන්නේ කොහේ රජයේ සේවකයෝ ගැනද ...? :lol: :lol:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,214
    166,382
    113
    එකමත් එක රටක
    උපරිම 3000ක් ඇති ඔතන. ඒත් කමක් නෑ ඕන මිනිස්සුන්ට ඕකවත් ලැබෙනවනම්. ඉබ්බගෙන් පිහාටු ඉල්ලලා තේරුමකුත් නෑ . ඕනම මිනිස්සුන්ට හම්බෙනවන්ම් එච්චරයි.