ස.ජ.බෙ පක්ෂේ තියෙන්නේ ඩයනා ගමගේගෙ නමට.

2osama

Well-known member
  • Oct 25, 2010
    81,606
    72,809
    113
    මාලඹේ
    ලංකාවේ නීතිය දන්නේ නැති පොන්නයෙක් ලියපු හැල්ලක්
    ලංකාවේ පුරවැසි බාවය නැති එක්කෙනෙක් ට පක්ෂයක් ලියාපදිංචි කරන්න පුළුවන් හැබැයි පාර්ලිමේන්තුවට මන්ත්‍රී කෙනෙක් විදියට එන්න බැහැ

    ගොඩක් දෙමළ මන්ත්‍රිලාට ලංකාවේ පුරවැසි භාවය නැහැ . ඒත් කිසිම කෙනෙක් ඒවා ගැන කථා කරන්නේ නැහැ
     
    • Like
    Reactions: lasankandy

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,205
    17,167
    113
    ඩයනා කියන්නෙත් අැත්ත නම නෙමෙයිලු.අැත්ත නම සමන්මලී..මේ ගෑණි නම් පට්ටම ගේම්කාරියෙක්..UK වලින් deport කරලද දන්නෑ ලංකාවට අාවේ..

    ඩිස්නිලන්තයක් හදල ගංජත් නීති ගත කරනවා කිව්වහම අපේ උනුත් හුරේ දැම්මනේ මේකිට..පල්‍ හෙර..

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    ඩයනා කියන්නෙත් අැත්ත නම නෙමෙයිලු.අැත්ත නම සමන්මලී..මේ ගෑණි නම් පට්ටම ගේම්කාරියෙක්..UK වලින් deport කරලද දන්නෑ ලංකාවට අාවේ..

    ඩිස්නිලන්තයක් හදල ගංජත් නීති ගත කරනවා කිව්වහම අපේ උනුත් හුරේ දැම්මනේ මේකිට..පල්‍ හෙර..

    ඵංගලන්තේ හිටපු නිසා සමන්මලී නම තත්වෙට මදි අැති ඒක නිසා ඵංගලන්තෙට හරියන මොඩ් නමක් දාගන්න අැති..ඒ වුනාට කට අැරියහම අඩු කුලේ කියලා පේනවා..ඩයනා නමටත් අපහාසයක්..තූ😆
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,316
    26,846
    113
    Kandy
    ඵංගලන්තේ හිටපු නිසා සමන්මලී නම තත්වෙට මදි අැති ඒක නිසා ඵංගලන්තෙට හරියන මොඩ් නමක් දාගන්න අැති..ඒ වුනාට කට අැරියහම අඩු කුලේ කියලා පේනවා..ඩයනා නමටත් අපහාසයක්..තූ😆
    නයනා සමන්මලි නම
     
    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,403
    2,792
    113
    මේ ගෑනි ඉන්න ටිකේ ගංජා නීති ගත කර ගන්න බැරි උනානෙ. වෙන එකෙක් ඔය ලයින් එක අල්ලයි කියලා හිතන්න අමාරුයි
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,473
    49,855
    113
    සේදවත්ත
    ඔක්කම උන්ට මහ ගෙදර සැලුන් දොර ඇරලා තියෙන්නේ අපේ හාන්දුරුවනේ . යන අයට යන්නත් එන අයට එන්නත් පුලුවන් . පරණ් නායකතුමා එයාලව බාරගන්න ඉන්නෙ පරණ වැරදි වලට සමාව දීලා
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,925
    3,285
    113
    Malabe
    ඩයනා කියන්නෙත් අැත්ත නම නෙමෙයිලු.අැත්ත නම සමන්මලී..මේ ගෑණි නම් පට්ටම ගේම්කාරියෙක්..UK වලින් deport කරලද දන්නෑ ලංකාවට අාවේ..

    ඩිස්නිලන්තයක් හදල ගංජත් නීති ගත කරනවා කිව්වහම අපේ උනුත් හුරේ දැම්මනේ මේකිට..පල්‍ හෙර..

    Diana Samanmali Gamage
    (Wiki)