ස' බලංගොඩ ඉඹුල්පේ දී,

caltonhp

Well-known member
  • Apr 25, 2016
    375
    2,721
    93
    131929735_763973507539575_6592929729805270896_n.jpg
     

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    Gotath Sira wenna yanawane, owa walata thama Gramasewakala, ee palath walata wenama amathila inne, ee wada walatath mans yana ekenma ithin munta thanathuru dena eka therumak na kiyala thama penne..........
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,140
    20,733
    113
    හස්තිශෛලපුර
    රාජ්‍ය පාලනය පිලිබද දැනුමක් නැති එක තමයි ඉතින් ඔය පෙන්නන්නේ.. අවුරුදු 72ක් රැවටුන ජාතියකට තවත් 4ක් එකතු වෙන එක ඇරෙන්න කිසි දෙයක් වෙන්නේ නෑ
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    seen eka mehemai mama dakinne, mahindata international contact nehe, thiyenne china, swasilanthe wage ratawal. anith ratawal dannawa mahinda ekka deal karoth therumak n kiyala, gothata mahindata wage china, swasilanthe wagewath piliganimak ne.

    ithin gothabayata puluwan gamata gihin gramasewaka wage oya hiru derana aran gihin media show karanna witharai. meya gamata gihin owa karanawanam gramasewaka, palath saba, pradesiya saba ona ne.

    රාජ්‍ය පාලනය පිලිබද දැනුමක් නැති එක තමයි ඉතින් ඔය පෙන්නන්නේ--- meka thamai aththa kathawa. RMV ekata penna media wata karagena show pennuwa. dan transfer karana ekath habak wela sewaka wirodatha nisa. yako transfer eka ehema nawaththanawanam janadipathi kenek mokatada, kelin theerana ganna berinam.

    aththatama mun yudde karada nedda kiyala minissunta therune gotha janapathi unahama thamai.
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    Kasippu, kudu, raa allapu Police karayonta ewa wikka un essara tiyala arinawa neda... Ethin kohomada police rajakari koranne Sir arunge patte 🤣
     
    • Like
    Reactions: caltonhp

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    ඔය වගේ කේස් හැඩල් කරන්නෙ මෙහෙමයි.

    ඔතනට ගිහිල්ල කියනව මේ සේරටම වගකියන්න ඕන කලින් ආණ්ඩුව කියල.
    ඊට පස්සෙ කාලයට ඕනෑම ප්‍රශ්නයකට විසදුමක් තියෙනව කියන නිසා වතුර ප්‍රශ්නෙ කාලෙට විසදන්න ඉඩදීලා බලාගෙන ඉන්න තියෙන්නෙ. මේ ටික දන්නෙ නෑ කියන්නෙ ස ෆේල්.
     

    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    චන්ද කාලෙ ගමක් ගමක් ගානෙ දෙපතුල් ගාවට යනව කියපු එකාට හුරේ දාපු උන් මේවට විරුද්ධයි. දෙපතුල් ගාවට යනව කියපු එකාට හිනාවුන උන් දැන් මේවට කැමතිය. පුදුම ඒසිගෙ පුතාල ඉන්න රටක් මේක.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,554
    72,759
    113
    මාලඹේ
    සජිත් වගේ වතුර බාල්දිය බාල්දිය බෙදලා දෙන්න ඕනේ . හැමදාම ඡන්දෙ ගන්න පුළුවන් වතුර බෙදලා 🤩🤩
    hqdefault.jpg
     
    • Like
    Reactions: caltonhp

    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113

    කෝ වතුර ප්‍රශ්නය ශවේන්ද්‍ර සිල්වට කියනකන් මම බලන් හිටියෙ. නමුත් ඒක රාජ්‍ය නිලදාරියෙක්ගෙන්නෙ අහන්නෙ.
     
    • Like
    Reactions: caltonhp

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    lol wathura beduwanam kamak ne. meka nikan media show ekak witharai, thamange janapriyathawaya thiyaganna show kara issarath, anthimata ellune janel kanuwe.
     
    • Like
    Reactions: caltonhp