"ස" මාව බ්ලොම්ක් කරම්ලා

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    ehenam ithin melahakata zuckerberg karayawath CID gennala.

    ඒ විතරක් නෙවි සකර් බර්ග් කාරයව එක්කෝ කොටියෙක් කරලා නැතිනං NGO කාරයෙක්
    අර තිස්ස කියන ටියුෂන් කාරයා උගේ ජාන කේතයත් හොයල දායි
     

    janitht

    Well-known member
  • Mar 23, 2008
    244
    674
    93
    තොට දැන් සොරි තමයි. පාරේ යද්දි සුදු පාට වෑන් දැක්කොත් හැංගියං.
     
    • Haha
    Reactions: Jim_Moriarty

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,375
    100,270
    113
    කට්ටිය වැඩිකල් යන්න කලින් FB එකත් Block කරගනී යි වගේ :yes: :yes: :yes:
    උබල ඉන්කන් බයක් නෑ. අනිවා මේකෙ ත්‍රෙඩ් 100ක් විතර දාල සමාජ මතයක් හදල ආයෙ බ්ලොක් එක ඈරවල දෙයි කලින් වගේ
     
    • Like
    Reactions: Jim_Moriarty