ස මෙන්නෝ .. හදපු ඇදන් තෙමෙනවෝ

lilman

Well-known member
  • May 10, 2009
    41,213
    55,002
    113
    Colombo
    වෙන්න පුලුවන්.ඇඳන් 1000ක් හදනව කිව්වට වහලෙ ගහනව කිව්වෙ නෑනෙ.වහලෙ බෝනස්.ඒකෙ අඩුපාඩු තියෙන්න පුලුවන්.

    @erozan @N A K A M U R A මෙන්න මේ ගූ ඇන් පී ගොන් බඩුවට රෙප්ලයි එකක් දාපන්.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,333
    36,448
    113
    කෑගල්ල
    උබලට පුලුවන්නෙ කියෝ කියෝ ඉන්න එකේ වහලෙ හදල දෙන්ඩ, හෙන ගැහෙන් නැ.. කෝ තොපේ "රතු තරුව " නිවිලද දැන්?? 🤣🤣🤣

    ඡන්දයක් ළඟ තිබ්බා නම් රතු තරු කාරයො පැනලා ඕක හදන්නේ 🤩🤩🤩

    හැම වේලේම අඩුපාඩු වලට හිනා වෙන එකනම් හොද නෑ.

    ඒත් මේ රටේ මිනිස්සුන්ගේ සල්ලී.
    ඉති යකෝ තොපුමනේ රතුතරුවට පුලුවන් තරම් මඩ ගහලා ගහලා පැත්තකට කරලා දාන්න ගැවුවේ.
    රීගෙන ගාගත්තාට පස්සේ තමා තොපිටත් රතු තරු මතක් වේන්නේ.🤣🤣🤣
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,678
    100,963
    113
    ඡන්දයක් ළඟ තිබ්බා නම් රතු තරු කාරයො පැනලා ඕක හදන්නේ 🤩🤩🤩
    එහෙනන් උන්ට මොකවත් කරන්න වෙන්නෙ නෑ. අපේක්ශකයො ටික වහලෙට නැගල කුඩ ඉහලන් ඉන්නෙ පායනකන්
     
    THWAR

    Junior member
  • Oct 21, 2020
    83
    57
    18
    උබලට පුලුවන්නෙ කියෝ කියෝ ඉන්න එකේ වහලෙ හදල දෙන්ඩ, හෙන ගැහෙන් නැ.. කෝ තොපේ "රතු තරුව " නිවිලද දැන්?? 🤣🤣🤣
    යකෝ මේ ගොබ්බ ආණ්ඩුවට ඔහොම එකක්වත් හරියට හදා ගන්න බැරි ද . ඒකටත් රතු තරුව ඕනෙද
     
    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,594
    5,488
    113
    උබලට පුලුවන්නෙ කියෝ කියෝ ඉන්න එකේ වහලෙ හදල දෙන්ඩ, හෙන ගැහෙන් නැ.. කෝ තොපේ "රතු තරුව " නිවිලද දැන්?? 🤣🤣🤣
    Ara prado tika anduwata gennanna kiyala meke wahalata minissungen donation ekak gamuda?
     
    • Like
    Reactions: akildila

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    තාවකාලික ගොඩනැගිල්ලක් ඊයේ වැස්සට තෙමෙන එක අමුතු දෙයක් නම් නෙවෙයි. ඉදිකිරීමේ වැරද්දක් විදියට ගන්න බෑ.

    ඕක තෙමුනට නෙවෙයි බනින්න ඕනේ ඔය වගේ ගොඩනැගිල්ලක් වෙනුවෙන් ගහන පම්පෝරියට. ආන්න ඒ පම්පෝරිය නිසා තමයි මිනිස්සු මේ වගේ එකකට උනත් හිනා වෙන්නෙ.
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    තාවකාලික ගොඩනැගිල්ලක් ඊයේ වැස්සට තෙමෙන එක අමුතු දෙයක් නම් නෙවෙයි. ඉදිකිරීමේ වැරද්දක් විදියට ගන්න බෑ.

    ඕක තෙමුනට නෙවෙයි බනින්න ඕනේ ඔය වගේ ගොඩනැගිල්ලක් වෙනුවෙන් ගහන පම්පෝරියට. ආන්න ඒ පම්පෝරිය නිසා තමයි මිනිස්සු මේ වගේ එකකට උනත් හිනා වෙන්නෙ.
    රොත්ත පිටින් නම දාගන්න කුඩාරන් OPEN කරපු හැත්තක් මේ ආණ්ඩුවේ ඉන්නේ

    https://elakiri.com/threads/වරෙන්-කුඩාරන්-විවුර්ත-කරන්න.1988976/
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,333
    36,448
    113
    කෑගල්ල
    ඇයිබන් මේවගේ එවා ජනදිපති open කරන්න යන්නේ නැත්තේ. අර FB එකේ හැමෝම shear කරන එකේ ඇදවල්, අනිත් පහසුකම් බලපන් කෝ. තෙමෙනකොට තියේන්නේ වෙන තැන්නේ. කොහොමද එහෙම වෙන්නේ. 🤔🤔🤔
     
    • Haha
    Reactions: Tyrion Lannister

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,678
    100,963
    113
    මට නන් හිතා ගන්න බෑ සල මෙච්චර දුශ්ඨ උනේ කොහොමද කියල. එරෝසන්ලට මෙච්චර වැඩ දෙන්නෙ මුන් රොබෝල කියල හිතාගෙනද මන්ද. රෙදි හෝදලම මැරිල යනව මුන් කිසි නිදහසක් නෑනෙ.
     
    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,730
    113
    ඇයි එන්නද ?
    ඒ මිනිස්සුන්ට එලියට බහින්න බැරි හින්දා ස්වාබවික දියඇලි අත්දැකීමක් දෙන්න වියත්මග එකෙන් මේ වැඩේ කලේ. කුහක ජෙප්පෝයි සජබයෝයි ඉරිසියාවේ පැලෙයි :rofl::rofl::rofl: