අපේ ස කට්ටියට සින්ගප්පුරුවේ අත්දැකීමක් දෙන්න හදන්නේ. කුහක ජෙප්පෝ පපුව පැලිලා මැරේවි.
GTR3 Well-known member Oct 21, 2015 588 357 63 May 24, 2021 #21 අපේ ස කට්ටියට සින්ගප්පුරුවේ අත්දැකීමක් දෙන්න හදන්නේ. කුහක ජෙප්පෝ පපුව පැලිලා මැරේවි. Reactions: Amith0424, vibhashana and Mohowk
Hamu mahaththaya1 Well-known member Dec 7, 2017 21,134 22,225 113 ගම මහනුවරයි May 24, 2021 #22 මොනවද අප්පා මේ හිගන වැඩ ? මුන්ට අඩුම මෙච්චර පොඩි වැඩක් වත් හරියට කරන්ට බැරිද? කට ඇරියොත් නොහැක්කක් නොමැත.. Reactions: Anatha sinhalu and Mugen
මොනවද අප්පා මේ හිගන වැඩ ? මුන්ට අඩුම මෙච්චර පොඩි වැඩක් වත් හරියට කරන්ට බැරිද? කට ඇරියොත් නොහැක්කක් නොමැත..
Mohowk Well-known member Jun 14, 2018 17,624 21,114 113 Wakanda May 24, 2021 #23 erozan said: උබලට පුලුවන්නෙ කියෝ කියෝ ඉන්න එකේ වහලෙ හදල දෙන්ඩ, හෙන ගැහෙන් නැ.. කෝ තොපේ "රතු තරුව " නිවිලද දැන්?? Click to expand... ඔව් අපි තුනෙන් දෙක දුන්නෙ සජිත්ටනෙ Reactions: Anatha sinhalu
erozan said: උබලට පුලුවන්නෙ කියෝ කියෝ ඉන්න එකේ වහලෙ හදල දෙන්ඩ, හෙන ගැහෙන් නැ.. කෝ තොපේ "රතු තරුව " නිවිලද දැන්?? Click to expand... ඔව් අපි තුනෙන් දෙක දුන්නෙ සජිත්ටනෙ
lgayyamp Well-known member Jan 16, 2019 3,494 3,538 113 කොලොම්පුරේ May 24, 2021 #24 B U M P Click to expand...
Amith0424 Well-known member Oct 27, 2010 14,343 24,573 113 ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷 May 24, 2021 #25 ඇඳන් වැස්සට අහුවුනොත් කොහොමත් තෙමෙනවනෙ බිල්ඩින් එකේ වහලෙ අවුල් කියල මඩ ගහන්. නැත්තම් ඇදන් නාන්න වෙන්නෙ. දැන්ටත් නාලද මන්ද ස' ෆේල්
ඇඳන් වැස්සට අහුවුනොත් කොහොමත් තෙමෙනවනෙ බිල්ඩින් එකේ වහලෙ අවුල් කියල මඩ ගහන්. නැත්තම් ඇදන් නාන්න වෙන්නෙ. දැන්ටත් නාලද මන්ද ස' ෆේල්
erozan Well-known member Mar 18, 2011 75,075 18,284 113 Malabe May 24, 2021 #26 2osama said: ඡන්දයක් ළඟ තිබ්බා නම් රතු තරු කාරයො පැනලා ඕක හදන්නේ Click to expand... අනේද කියන්නෙ, ජෙප්පො කොච්චර කුහකද කියන්ඩ ඕක තමයි හොදම උදහරනය,,, රටට මෙච්චර විපතක් වෙලා තියෙද්දිනෙ ''රතු තරුවෙන්'' උදවු කරන්ඩ ඔනෙ රටේ මිනිස්සුන්ට, අසාවට දැක්කද ''රතු තරුව'',
2osama said: ඡන්දයක් ළඟ තිබ්බා නම් රතු තරු කාරයො පැනලා ඕක හදන්නේ Click to expand... අනේද කියන්නෙ, ජෙප්පො කොච්චර කුහකද කියන්ඩ ඕක තමයි හොදම උදහරනය,,, රටට මෙච්චර විපතක් වෙලා තියෙද්දිනෙ ''රතු තරුවෙන්'' උදවු කරන්ඩ ඔනෙ රටේ මිනිස්සුන්ට, අසාවට දැක්කද ''රතු තරුව'',