උබලට පුලුවන්නෙ කියෝ කියෝ ඉන්න එකේ වහලෙ හදල දෙන්ඩ, හෙන ගැහෙන් නැ.. කෝ තොපේ "රතු තරුව " නිවිලද දැන්??![]()
ඡන්දයක් ළඟ තිබ්බා නම් රතු තරු කාරයො පැනලා ඕක හදන්නේ![]()
එහෙනන් උන්ට මොකවත් කරන්න වෙන්නෙ නෑ. අපේක්ශකයො ටික වහලෙට නැගල කුඩ ඉහලන් ඉන්නෙ පායනකන්ඡන්දයක් ළඟ තිබ්බා නම් රතු තරු කාරයො පැනලා ඕක හදන්නේ![]()
යකෝ මේ ගොබ්බ ආණ්ඩුවට ඔහොම එකක්වත් හරියට හදා ගන්න බැරි ද . ඒකටත් රතු තරුව ඕනෙදඋබලට පුලුවන්නෙ කියෝ කියෝ ඉන්න එකේ වහලෙ හදල දෙන්ඩ, හෙන ගැහෙන් නැ.. කෝ තොපේ "රතු තරුව " නිවිලද දැන්??![]()
Ara prado tika anduwata gennanna kiyala meke wahalata minissungen donation ekak gamuda?උබලට පුලුවන්නෙ කියෝ කියෝ ඉන්න එකේ වහලෙ හදල දෙන්ඩ, හෙන ගැහෙන් නැ.. කෝ තොපේ "රතු තරුව " නිවිලද දැන්??![]()
රොත්ත පිටින් නම දාගන්න කුඩාරන් OPEN කරපු හැත්තක් මේ ආණ්ඩුවේ ඉන්නේතාවකාලික ගොඩනැගිල්ලක් ඊයේ වැස්සට තෙමෙන එක අමුතු දෙයක් නම් නෙවෙයි. ඉදිකිරීමේ වැරද්දක් විදියට ගන්න බෑ.
ඕක තෙමුනට නෙවෙයි බනින්න ඕනේ ඔය වගේ ගොඩනැගිල්ලක් වෙනුවෙන් ගහන පම්පෝරියට. ආන්න ඒ පම්පෝරිය නිසා තමයි මිනිස්සු මේ වගේ එකකට උනත් හිනා වෙන්නෙ.


