ස මෙන්නෝ .. හදපු ඇදන් තෙමෙනවෝ

GTR3

Well-known member
  • Oct 21, 2015
    588
    357
    63
    අපේ ස කට්ටියට සින්ගප්පුරුවේ අත්දැකීමක් දෙන්න හදන්නේ. කුහක ජෙප්පෝ පපුව පැලිලා මැරේවි.

    Changi-Jewel-960x540.jpg
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    උබලට පුලුවන්නෙ කියෝ කියෝ ඉන්න එකේ වහලෙ හදල දෙන්ඩ, හෙන ගැහෙන් නැ.. කෝ තොපේ "රතු තරුව " නිවිලද දැන්?? 🤣🤣🤣
    ඔව් අපි තුනෙන් දෙක දුන්නෙ සජිත්ටනෙ
     
    • Haha
    Reactions: Anatha sinhalu

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,343
    24,573
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ඇඳන් වැස්සට අහුවුනොත් කොහොමත් තෙමෙනවනෙ :rofl:

    බිල්ඩින් එකේ වහලෙ අවුල් කියල මඩ ගහන්. නැත්තම් ඇදන් නාන්න වෙන්නෙ. දැන්ටත් නාලද මන්ද :lol:
    ස' ෆේල්
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඡන්දයක් ළඟ තිබ්බා නම් රතු තරු කාරයො පැනලා ඕක හදන්නේ 🤩🤩🤩
    අනේද කියන්නෙ, ජෙප්පො කොච්චර කුහකද කියන්ඩ ඕක තමයි හොදම උදහරනය,,, රටට මෙච්චර විපතක් වෙලා තියෙද්දිනෙ ''රතු තරුවෙන්'' උදවු කරන්ඩ ඔනෙ රටේ මිනිස්සුන්ට, අසාවට දැක්කද ''රතු තරුව'', :lol: :lol: :lol: :lol: :lol: