ස යටතේ බුදුපුතුන්....
hichchiputha Well-known member Jan 3, 2018 39,958 35,886 113 වොන්ඩර් ලැන්ඩ් Jul 8, 2021 #21 Reactions: Ravana21
War Fighter Well-known member Mar 22, 2017 9,047 1 28,498 113 Jul 8, 2021 #22 සිවුර දාගෙන හිටියට අදහන්නේ බුදු දහම නෙමෙයි මුන්ගේ ගුරුවරයා කාල් මාක්ස්, ආගම සමාජවාදය Reactions: stasia
stasia Well-known member May 28, 2018 12,814 26,358 113 כדור הארץ Jul 8, 2021 #24 War Fighter said: සිවුර දාගෙන හිටියට අදහන්නේ බුදු දහම නෙමෙයි මුන්ගේ ගුරුවරයා කාල් මාක්ස්, ආගම සමාජවාදය Click to expand... ඒක ඇත්ත. කරන දේශපාලනයක් සිවුර ගලවලා කරපල්ලා. අනිත් අතට ස්පා වලට අවසර දීලා මිනිස්සුන්ගේ අයිතිවාසිකමක් උනු උද්ඝෝෂණ තහනම වැරදියි. Reactions: War Fighter
War Fighter said: සිවුර දාගෙන හිටියට අදහන්නේ බුදු දහම නෙමෙයි මුන්ගේ ගුරුවරයා කාල් මාක්ස්, ආගම සමාජවාදය Click to expand... ඒක ඇත්ත. කරන දේශපාලනයක් සිවුර ගලවලා කරපල්ලා. අනිත් අතට ස්පා වලට අවසර දීලා මිනිස්සුන්ගේ අයිතිවාසිකමක් උනු උද්ඝෝෂණ තහනම වැරදියි.
vibhashana Well-known member Aug 26, 2015 7,079 12,490 113 ලග පාත Jul 8, 2021 #25 @erozan , @N A K A M U R A , @nicjosh83 සැදැහැවත් බෞද්දයො මේ ගැන මොකද කියන්නේ ? දැන් ශපද ?
shenic88 Well-known member May 19, 2020 1,511 3,212 113 Sri Lanka Jul 8, 2021 #27 emoji diaries said: View attachment 134419 Click to expand... විනය පිටකය අනුව කටයුතු නොකරන බෞද්ධ භික්ෂුන් කියාගන්නා බුද්ධ සාසනය විනාශ කරන පුද්ගලයින් උපෑවදී කර සාමාන්‍ය ගිහියන් බවට පත් කිරීම සඳහා වැඩපිළිවෙලක් අවශ්‍යයි..... අනුව විනය පිටකය ඔස්සේ පමණක් යන භික්ෂුන් පමණක් චිවරය දරනු ඇත... Reactions: War Fighter
emoji diaries said: View attachment 134419 Click to expand... විනය පිටකය අනුව කටයුතු නොකරන බෞද්ධ භික්ෂුන් කියාගන්නා බුද්ධ සාසනය විනාශ කරන පුද්ගලයින් උපෑවදී කර සාමාන්‍ය ගිහියන් බවට පත් කිරීම සඳහා වැඩපිළිවෙලක් අවශ්‍යයි..... අනුව විනය පිටකය ඔස්සේ පමණක් යන භික්ෂුන් පමණක් චිවරය දරනු ඇත...
erozan Well-known member Mar 18, 2011 75,077 18,283 113 Malabe Jul 8, 2021 #28 මෝඩ ගුපියන්ගෙ මෝඩ විවේචන.. Reactions: Ravana21
Ravana21 Well-known member Apr 29, 2021 2,302 3,250 113 Jul 8, 2021 #29 දෙයියනේ සංඝරත්නේ නේද මේ ? මිචෙල් බැචලෙට් මැඩම් ..ලෝක බලවතුන් රැස්කරලා වහාම ලංකාව ගැන තීරණයක් ගන්න..
D dhanuka1990 Well-known member Feb 4, 2018 2,184 1,200 113 Jul 9, 2021 #30 බැසිල් ආවම හාමුදුරුවො උඩින් වඩින්නෙ
jaathi Well-known member May 8, 2016 1,262 1,110 113 Anuradhapura Jul 9, 2021 #31 Hamuduruwo sirta chande denna kiyalath kiuwa..e nisa hodai thattyonta ohoma wela madi higana haththa...unuth me rata nathi wenna pradana hethuwak..deshapalane main media eka agama lankawe
Hamuduruwo sirta chande denna kiyalath kiuwa..e nisa hodai thattyonta ohoma wela madi higana haththa...unuth me rata nathi wenna pradana hethuwak..deshapalane main media eka agama lankawe