සෙප්පඩ විජ්ජාවක් ද දන්නෙනෑ" ඇරුන්දික එලවයි"
ඇයි බං එහෙම ත්‍රෙඩ් එකක් වැටුනෙ නැත්තෙ ...
අගය කරන්න ඔනී එවා අ අගය කරපල්ල


" ඇරුන්දික එලවයි"
ඇයි බං එහෙම ත්‍රෙඩ් එකක් වැටුනෙ නැත්තෙ ...
අගය කරන්න ඔනී එවා අ අගය කරපල්ල
එතකොට bump කොරමුඇරුන්දික එලවයි
oka setup ekak ne , aruge mara kalliya dala gaahala , ita passe ඇරුන්දික ta resign wena drama ekak yanne
thawa tika dawaskkin ඇරුන්දික nidahas wenawa , ita passe aye nalanawa
onna balapan
නොසැළෙයි දිවි මකුළු ඇස නොසැළෙයි නළියයි හඳුන් දිවි නිය පහුර නළියයි උකුසු ඇසට නොපෙනී මහා කලු වෘකයා ගොදුර ඉව අල්ලයි මොන නීතියද මේ මිනිස් වනාන්තරේ
පට්ට නළුවෝ නෙහ් බංඑලෙව්වෙ නෑනෙ. ඉල්ලා අස්වීමත් බලකරල බාර දුන්නෙ![]()


විජිතය නිකාන් නෝන්ඩ් උනා ලොකු සින් දාන්ඩ ගිහින්, ගලෙන් ගහන්ඩ තමා තිබ්බෙ අනුන්ගෙ වතුවලට බෙලන් ඇතුල්වෙලා ගොබ්බ ව්ජිතය..ගහන්ඩ හදලා නිකං ඉන්නවා. නොදකින් ගහන්ඩ තිබුනේ ඔළුවෙන් පැණි බේරෙන්ඩ බොර තෙලාගේ![]()
සමාන්යම මිනිස්සු විජිතලව පිලිගන්න විදිහ තමයි ඔය තව පොඩ් පොඩ්ඩක් එහා මෙහා උනානන් ගල් පාර කාල රාජපක්ශල ගැස්සුව කියන්ඩ තිබ්බ ව්ජිතයට..ෂුවර් දාර බයියෙක් තමයි ...
සමාන්යම මිනිස්සු විජිතලව පිලිගන්න විදිහ තමයි ඔය තව ..![]()